බයියන්ගේ_ආගම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ]

    මොන පාට පක්ශෙකට කඩේ ගියත් බුදු හාමුදුරුවන්ට මෙහෙම කරන්න පුළුවන්ද කියපන්කො. කීදෙනෙක් මේ බුදු පිළිමෙ නිරාවරණය කරාම පූජා කරන්න කිරි බත් කැවිලි මල් වට්ටි වගේ දේවල් හදන් එන්න ඇත්ද. ඒවා සේරම වහල් කම නිසා යටයිනෙ. මේක බුදුන්ටත් කරපු අපහසයක්. ඔන්න තාක්ෂණික කාරණයක් නම් අයහපත් කාලගුණයක් වගේ දෙයක් නම් කල්දැම්මට කමක් නෑ. මුන් මේ ගස් උඩ නැගගෙන වහල් බස් දොඩව දොඩව කරන දේ හරිද බන්.

    ඕක ඕගනයිස් කලේම පොලිටිකල් එක්සිබිෂන් හින්දාම නම්, ඒ ගහ උඩ ඉන්න බයියන්ට රිදෙන්න ඇති..
    ගමේ වැඩිහිටියෙක් කියන දෙයක් වත් අහන්නේ නෑ දේශපාලනේම ඔලුවට ගහපු උන්ට..
    මොන පක්ෂෙද අදාළ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඕක ඕගනයිස් කලේම පොලිටිකල් එක්සිබිෂන් හින්දාම නම්, ඒ ගහ උඩ ඉන්න බයියන්ට රිදෙන්න ඇති..
    ගමේ වැඩිහිටියෙක් කියන දෙයක් වත් අහන්නේ නෑ දේශපාලනේම ඔලුවට ගහපු උන්ට..
    මොන පක්ෂෙද අදාළ නෑ

    ගමේ කොන්දක් තියෙන බෞද්ධයෙක් හිටියෙ නැද්ද දන්නෙ නෑ ඔය ගස් උඩ නගින උන්ට කනට දෙකක් දීලා ලොකු හාමුදුරුවන්ගෙ අතින් හරි ඕක නිරාවරණය කරලා මිනිස්සුන්ට පුජා කරන්න සලස්වන්න.

    මටත් ලැජ්ජ හිතුන මේක දැක්කම. :sorry:

    ගහ උඩ ඉඳන් මහින්ද මහත්තයට ගෞරව කරන්න ඕන කියන එකාගේ ඒ වේදනාත්මක කට හඬ ඇහුනම මටත් ලැජ්ජ හුතුනා මූත් පිරිමියෙක් නේද කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    චමල් මහත්තයගෙන් ෆෝන් එක අරගත්තු එකාට ඌගේ නම කියලා හෙලෝ සර් කියන්න විතරයි හම්බුනේ එහා පැත්තෙ හිටපු මහින්ද මහත්තයා හොඳවැයින් දෙකක් කියලා කෝල් එකත් කට් කරලා ඉවරයි. අරූට කතා කරගන්න වෙලාවක් වත් හම්බුනේ නෑ. ඌත් මරු වහලා.

    PS: අහ් කියලා තිබ්බේ. "උබලට ඕන ඕන විදිහට නටන්න බෑ. මම කියන විදිහක් තමයි"
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    JehejwK.jpg
    කැරි පකයට රිදුනද සින්හල බෞද්ධකම මහින්දගෙන් නියෝජනය වෙනකොට?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අම්මොමොමොහ්හ්හ් කොන්ද
    කොන්දෙ අමාරුව එන්නේ නැතුව තියෙයියැ ඉතින්

    DFMRutxVwAADluv.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට ජෙප්පන්ගෙ? :D:D

    බලපන් රුචිරය උබලගෙ පොන්නය රටේ අගමැති උනාට..ඌට කවුරුවත් කක්කුස්සියක්වත් ඕපන් කරන්ඩ අඩගන්නෙ නැනෙ නේද.. :lol::lol::lol: සාම්නයෙන් වෙනද නම් ඔය වගේ ආගමික උස්සව වල මුලසුන දරන්නෙ රටේ ජනාධිපති නැත්තන් අගමැති, දැන් ඩබලම බල්ලො ගානට වැටිල නේද..බලපන්කො මහින්ද මහත්තයට මිනිස්සු කොච්චර ආදරේද කියල..:):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බලපන් රුචිරය උබලගෙ පොන්නය රටේ අගමැති උනාට..ඌට කවුරුවත් කක්කුස්සියක්වත් ඕපන් කරන්ඩ අඩගන්නෙ නැනෙ නේද.. :lol::lol::lol: සාම්නයෙන් වෙනද නම් ඔය වගේ ආගමික උස්සව වල මුලසුන දරන්නෙ රටේ ජනාධිපති නැත්තන් අගමැති, දැන් ඩබලම බල්ලො ගානට වැටිල නේද..බලපන්කො මහින්ද මහත්තයට මිනිස්සු කොච්චර ආදරේද කියල..:):):)

    :(:):love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දුක හිතා ගන්ඩ එපා බන්, පොන්න රනිලට ගල් ගහල එලෝමු කට්ටියම එකතු වෙලා...:yes::yes::yes: ඔය තිරිසනා රට පාලනය කරා කියල උබලට හරි අපිට හරි යහපතක් වෙන දෙයක් ඕක කරන්නෙ නැ...ඕක දන්නෙ සිරිකොතේ කක්කුස්සි හෝදන කොල්ලට කියල හරි &කේ ඇර ගන්ඩයි, රටේ සම්පත් විකුනල ඌට *කේ අරින පොන්නයින්ට බෙදන්ඩයි විතරනෙ...

    පොන්න රනිල මේපාර බලේ අරන් දැන් අවුරුදු 3 යි මාස 6 විතර වෙලානෙ...අද වෙනකන් ඔය පොන්නය කරපු එකම එක හොද වැඩක් තියෙනවනම් කියපන් බලන්ඩ..? ???????????
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    චමල් මහත්තයගෙන් ෆෝන් එක අරගත්තු එකාට ඌගේ නම කියලා හෙලෝ සර් කියන්න විතරයි හම්බුනේ එහා පැත්තෙ හිටපු මහින්ද මහත්තයා හොඳවැයින් දෙකක් කියලා කෝල් එකත් කට් කරලා ඉවරයි. අරූට කතා කරගන්න වෙලාවක් වත් හම්බුනේ නෑ. ඌත් මරු වහලා.

    PS: අහ් කියලා තිබ්බේ. "උබලට ඕන ඕන විදිහට නටන්න බෑ. මම කියන විදිහක් තමයි"

    Hoda wede wesa wahalunta :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wahal wesa bayyange thaththa Mahindada wennathi

    පොන්නයගෙ &ක ලොවන ගල් කොල්ලට රිදිල..:yes::yes: පොන්නයෙක්ට ''නායකය'' කියන තොපිනෙ පකුනේ වහල්ලු...:dull::dull: රටේ මහ බැකුවට විදල බිලියන ගානක් හොරා කාපු පොන්නාගෙ &ක ලොවන තොපි මොක්කුද බන් මොක්කුද, මොන තිරිසන් ජීවිතයක්ද තොපි ගත කරන්නෙ...:confused::confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන් දෙන්නට හොඳට ලුණු දෙහි ඇතුව කියන්න ඇති. මොඩ යක්කු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් දෙන්නට හොඳට ලුණු දෙහි ඇතුව කියන්න ඇති. මොඩ යක්කු.

    ඔව් ඔව් කියන්ඩ් ඇති කියන්ඩ ඇති..:lol::lol::lol::lol: යකෝ ඔය මහින්ද...:):):).නැතුව තොපේ පොන්නය එහෙම නෙමේ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් ඔව් කියන්ඩ් ඇති කියන්ඩ ඇති..:lol::lol::lol::lol: යකෝ ඔය මහින්ද...:):):).නැතුව තොපේ පොන්නය එහෙම නෙමේ...

    :rolleyes: කවුද බං රනිල් ගැන කීවේ. මම කොහෙද රනිල් හොඳයි කීවේ. :rolleyes: