බයියන්ගේ_ආගම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොදුකාරයො දුන්න කියල, පොන්නයො කියපු ගේම් අවුරුදු 3.5ක් ගිහිල්ලත් තම නම් හොයාගෙන නැ..අඩුම ගානෙ ටොන් 350 රත්තරන් වලින් එක කිලෝ එකක් හරි බිලියන 18 ඩුබායි ගිනුමෙන් එක ලක්ශයක් හොයා ගත්ත නම් නේද..

    අන්න එහෙනම් ඔය හැගි හැගි පොන්නයට වහල්කම් කරන වහලුන්ට කියන්ඩ දෙයක් තියෙනව,ඒත් එහෙමත් නතුව අනේ මන්ද ඉතින්..වහල්ලු කවුද කියල..

    ඇයි ඕයි අර චෙක් පෙන්නුවෙ . නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ ගියේ . ඒව බොරු නම් විවාදෙ දවසෙ ඇවිත් බොරු කියල කියන්න එපෑ . පස්සෙ දොරෙන් හොරු පැනල ගියත් පොල්ලෙලි වහලුන්ට රජෙක්ලු .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක ඇත්ත.
    කොන්ද පණ තියෙන උන් ඒ කොන්ද යොදාගෙන ගේම් දුන්නම මිනිස්සු රිදිලා යමරෙට කොඳු කාරයස් එළවනවා... එන එකාට අරෙහෙම කොන්දක් නෑ කියලා පේනවා... ඌව එළවනවා... ඊළඟට කොන්ද යමරෙටම තියෙන කෙනාව ඉල්ලනවා... ආවොත් දිනයි... එයා මහින්දගේ අන්තිම පාරේ නොගියොත් මිනිස්සුන්ට හොඳයි...

    මහින්ද වටේ හිටපු උන් දිගින් දිගටම ගේම් දෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා... ඒ අතරට යහපාලන නඩේ ඇදබාපු බේගල් වලට මිනිස්සු රැවටෙනවා.... වෙනස සැබෑම එකක් වෙයි කියල හිතනවා... රනිල්ට ජනාදිපතිකමට ඉල්ලන්න කොන්දක් නැති වෙද්දි ඊටත් වඩා දියාරු රූකඩයක් ගේනවා.... මිනිස්සු රැවටෙනවා... අන්තිමට සැබෑ අර්ථයෙන් ජාත්‍යන්තරය ජයගන්නවා.... ලක්ෂ 62 ක් ගොන්නු වෙනවා.... ආය මහින්ද ආවත් මේ තරම් නම් හානියක් රටට වෙන්නේ නෑ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පැහැදිලිවම ඔව්. ලක්ෂ 62 ක් ගොන්නු නිසා මේ රට සම්පූර්ණයෙන්ම විනාශයට ගිහින් තියෙන්නේ...
    රනිල්ට දිනන්න බැරි නිසා රූකඩ ගේනවා... 2020 ටත් ගෙනෙයි. ඒත් මිනිස්සු පාඩමක් ඉගෙන ගත්තු නිසා ලක්ෂ 58 ක් බුද්ධිමත් ජනතාව මහින්ද මහතාගේ ආශිර්වාදයට මනාපය දේවි. ලක්ෂ 62 ගොන්නු කෑලි තුන හතරකට කැඩිලා ඕන මඟුලක් කරාවි.
    පෙරේත පාලනයක් දැක්ක නිසා තව දුරටත් මනුස්ස වාසයක් වෙනුවෙන් සටන් කරනවාට වඩා යස්ස පාලනයක් හරි කමක් නෑ කියන මතය හිමි අයගෙනුත් පොහොට්ටුවට මනාපය ලැබේවි.

    යහපාලනය අනවශ්‍යය. අවශ්‍යය වන්නේ පැවැති 2014 දක්වා පැවැති පාලනයයි. හොර බොරු වංචා දැන් පැල්බැඳගෙන කරන නිසා සාපේක්ෂව හොධ පාලනය වෙනුවෙන් සහය දෙමු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඕයි අර චෙක් පෙන්නුවෙ . නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ ගියේ . ඒව බොරු නම් විවාදෙ දවසෙ ඇවිත් බොරු කියල කියන්න එපෑ . පස්සෙ දොරෙන් හොරු පැනල ගියත් පොල්ලෙලි වහලුන්ට රජෙක්ලු .

    anna etana tama prashne.. wiwadeta enne natuwa panala giya kiyanne hora tamai itin.
     
    :yes::yes::yes: සාපේක්ෂව හොද පාලනයක් අපේක්ෂා කරනවා විනා දියෙන් කිරි වෙන්කරගන්නා සුපිරිසිදු පාලනයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ මේ යන විදියට... ඒ වගේ පාලනයක් වෙනුවෙන් දර දිය ඇදල අද තුන්වේලෙන් වේලක් කන්න නැති තරමට අහේනියට පත්වෙලා විශේෂයෙන් ගම්බද කෘෂි ආර්ථිකයෙන් යැපෙන සෙට් එක.... ඒක මුලු රටටම දැනෙනවා මේ වෙනකොට....
     
    • Like
    Reactions: erozan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද වටේ හිටපු උන් දිගින් දිගටම ගේම් දෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා... ඒ අතරට යහපාලන නඩේ ඇදබාපු බේගල් වලට මිනිස්සු රැවටෙනවා.... වෙනස සැබෑම එකක් වෙයි කියල හිතනවා... රනිල්ට ජනාදිපතිකමට ඉල්ලන්න කොන්දක් නැති වෙද්දි ඊටත් වඩා දියාරු රූකඩයක් ගේනවා.... මිනිස්සු රැවටෙනවා... අන්තිමට සැබෑ අර්ථයෙන් ජාත්‍යන්තරය ජයගන්නවා.... ලක්ෂ 62 ක් ගොන්නු වෙනවා.... ආය මහින්ද ආවත් මේ තරම් නම් හානියක් රටට වෙන්නේ නෑ....

    :yes::yes::yes: සාපේක්ෂව හොද පාලනයක් අපේක්ෂා කරනවා විනා දියෙන් කිරි වෙන්කරගන්නා සුපිරිසිදු පාලනයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ මේ යන විදියට... ඒ වගේ පාලනයක් වෙනුවෙන් දර දිය ඇදල අද තුන්වේලෙන් වේලක් කන්න නැති තරමට අහේනියට පත්වෙලා විශේෂයෙන් ගම්බද කෘෂි ආර්ථිකයෙන් යැපෙන සෙට් එක.... ඒක මුලු රටටම දැනෙනවා මේ වෙනකොට....

    ඔව්. මේරටේ බහුතරයකට සාපේක්ෂව හොඳම දේ තමා අපි පිළිගන්න ඕනේ.. ඒ බහුතරය ලබන චන්දෙදි පෙන්වාවි. පවතින ආණ්ඩුවේ වැරදි (රනිල් මෛත්‍රී එකතුව ) දකින් මිනිස්සු සාපේක්ෂව හොඳ අයව තෝරාවි.

    2015.01.08 සාපේක්ෂව නරක කෙනා තෝරලා ලක්ෂ 62 ක් මෝඩයෝ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: සාපේක්ෂව හොද පාලනයක් අපේක්ෂා කරනවා විනා දියෙන් කිරි වෙන්කරගන්නා සුපිරිසිදු පාලනයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ මේ යන විදියට... ඒ වගේ පාලනයක් වෙනුවෙන් දර දිය ඇදල අද තුන්වේලෙන් වේලක් කන්න නැති තරමට අහේනියට පත්වෙලා විශේෂයෙන් ගම්බද කෘෂි ආර්ථිකයෙන් යැපෙන සෙට් එක.... ඒක මුලු රටටම දැනෙනවා මේ වෙනකොට....

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ඕයි අර චෙක් පෙන්නුවෙ . නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ ගියේ . ඒව බොරු නම් විවාදෙ දවසෙ ඇවිත් බොරු කියල කියන්න එපෑ . පස්සෙ දොරෙන් හොරු පැනල ගියත් පොල්ලෙලි වහලුන්ට රජෙක්ලු .

    අනේ මහත්තයො, පත්තර කඩදාසියෙ චෙක් එකක පොටෝ එකක් දැම්මම ඔක්කොම හරි යනවද??????..විවාදෙදි උත්තර නොදුන්නම කියමුකො එතකොට හොරු අහුවෙනවද??? මොනාද බන් මේ කියන විලි ලැජ්ජ නැති කතා..?????

    2015 චන්දෙට කලින් කියපු, ගුවන්තොටුපලවල් වහල හොරු අල්ලනව, ජම්පරේ අන්දල වැලිකඩ කූඩුවට දානව, නඩු දාල ඔප්පු කරනව හොරා කාපුව අයකරගෙන විදේශ ණය එක දවසින් ගෙවල දානව..කෝ බන් ඒව...එකම එක හොරෙක් හරි ඇල්ලුවද කියපන් උබලගෙ පොන්නය මේ අවුරුදු 3.5ට?????? ඇත්තටම බන් උබල රෙදි ඇදගෙනද මේව දාන්නෙ?????? :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. මේරටේ බහුතරයකට සාපේක්ෂව හොඳම දේ තමා අපි පිළිගන්න ඕනේ.. ඒ බහුතරය ලබන චන්දෙදි පෙන්වාවි. පවතින ආණ්ඩුවේ වැරදි (රනිල් මෛත්‍රී එකතුව ) දකින් මිනිස්සු සාපේක්ෂව හොඳ අයව තෝරාවි.

    2015.01.08 සාපේක්ෂව නරක කෙනා තෝරලා ලක්ෂ 62 ක් මෝඩයෝ...

    ලක්ශ 62 මෝඩයො නෙමේ මීහරක්...අඩුවට කාර් ගන්ඩ ෆී වයිපයි ගන්ඩ අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ගොබ්බයන්ට දැන් මොකෝ වෙලා තියෙන්නෙ..කොච්චර අහේනියද කියනවනම් දවසට වේල් 2යි කන්නෙ..අනිත් වේල බඩගින්නෙ..හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි... රජෙක්වගේ මනුස්සයෙක් එලෝල පොන්නයෙක්ට රට බාර දුන්න වෙනස උදාකරගන්ඩ...:lol::lol::lol::lol: අන්තිමට කාපු බත් වේලත් නැති උනා.. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna etana tama prashne.. wiwadeta enne natuwa panala giya kiyanne hora tamai itin.

    විවාදෙට ආව කියල සුදනවත්, පැනල ගියා කියල දුදනවත් වෙන්නෙ නැ බන්...ඒකට තමයි අධිකරනය තියෙන්නෙ.. ඔප්පු කරපල්ලකො බන් ඔච්චර සාක්කි තියෙන එකේ කෝ අල්ලනව කියපු හොරු????ඇයි බන් උබල මෙච්චරටම මෝඩ???? මට නම් හිතාගන්ඩ් බැරි තරමටම මරි මෝඩයි...:dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වහල්කම් තමා ඉතින්. අවුල උන් වහල් කම් කරාට එංගලන්තේ කෝමද ලංකාව කෝමද කියල දන්නවනේ. අනික අපේ වහල්ලු කිව්වම 10-15 නෑ බෙල්ල කඩාගෙන ඇවිල්ලා දරුව අතට දීල බෙලිසින්ග් එකක් ගන්න ලයින් එකේ වහල්ලු ඉන්නේ

    උන් රාජ වන්ශේනේ බන්.උන් ගනියිද උන්ගේ වහල්ලුන්ගේ ළමයින්ව අතට?එහෙම ගත්තොත් නොදීම ඉදියි...:rofl: රාජ්‍ය නායකයින්ට අතට අත දෙන්නෙත් ග්ලවුස් දාලා.අපේ සිරාට විතරයිද කොහෙද ග්ලවුස් ගැලෙව්වේ.:D
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් රාජ වන්ශේනේ බන්.උන් ගනියිද උන්ගේ වහල්ලුන්ගේ ළමයින්ව අතට?රාජ්‍ය නායකයින්ට අතට අත දෙන්නෙත් ග්ලවුස් දාලා.අපේ සිරාට විතරයිද කොහෙද ග්ලවුස් ගැලෙව්වේ.:D

    :rofl::rofl::rofl: අම්මෝ මේක නම්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ලක්ශ 62 මෝඩයො නෙමේ මීහරක්...අඩුවට කාර් ගන්ඩ ෆී වයිපයි ගන්ඩ අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ගොබ්බයන්ට දැන් මොකෝ වෙලා තියෙන්නෙ..කොච්චර අහේනියද කියනවනම් දවසට වේල් 2යි කන්නෙ..අනිත් වේල බඩගින්නෙ..හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි... රජෙක්වගේ මනුස්සයෙක් එලෝල පොන්නයෙක්ට රට බාර දුන්න වෙනස උදාකරගන්ඩ...:lol::lol::lol::lol: අන්තිමට කාපු බත් වේලත් නැති උනා.. :dull:

    Meeharak newei deshadrohiyo :love::love:
     
    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    අපෙත් ඉන්නවා බන් office එකේ යහපාලන වහල් මිහරකෙක් උන් දැන් උම්බෑ කියන්නේ නෑ
    රනිලා වරාය වික්කා නේ ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා
    valkswagon බොරුලු නේ ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා
    Tax වැඩියිනේ බන් ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා
    හිටංට කොන්ද පන නෑනේ බන් තීරණ ගන්න ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    දෙපැත්තෙම වහලු ටිකට මරාගන්න කියලා අති සාර්ථක මිනිස්සු රටෙන් හෝ ගාල පිටවෙනවා . පේනව පේනවා ඉතා හොද සුපිරි දියුනුවක් ලබයි. මිනිස්සු හිතන් ඉන්නේ උන් හරක් දැන් උන්ව දක්කන්න එකෙක් ඕනේ කියලා . 2020 ඉදන් අම්මෝ අපේ පුකට පයින් ගහනවෝ වෙඩි තියනවෝ ඩිස්මිස් කරනවෝ නිදහසක් නැතෝ කියල බෙරිහන් දෙයි. හරි ඉතින් රාජ වංශෙන් එන අපේ උන්ට තනියම වැඩක් පොලක් කරල පුරුද්දක් නෑ තලල පෙලල ස්වාමීනී කියන්න දක්කන එකෙක් ඉන්න ඕනේ . ඉතිහාසෙත් එහෙමයි දැනුත් එහෙමයි . මේව්වා ලේ වලින් එන ඒව්වා ඕං . ඒ කාලේ රජා මොකෝ කරේ රටේ ආදායම ඔක්කම රජගෙට ඉතුරු හම්පඩේ ජනතාවට සද්දේ දාන උන් වලට. මේකමනේ වෙන්නේ දැනුත් . ඒකාලේ ඇමතිල කියන සෙට් එකක් හිටිය දැනුත් ඉන්නවා ආ නැද්ද ? ඒ කාලේ රජාලටත් යුද්ධ සතුරෝ පේන්න බෑ මරාගන්නවා දැනුත් ඒමයි දැක්ක තැන ෆයර් කරගන්වා හැබැයි ඒ කාලේ රජා රටට ආදරෙයි දැන් රජාල රට ඕනේ නෑ උන් ගොඩ ගියාම ඇති සංකල්පයේ ඉන්නේ. 1505 ඉදල අපේ උන් යන්නේ හම්පඩ ගමනක් 1948 පස්සේ යන්නේ ලොවෙත් නැති හම්පඩ ගමනක් . ඕම යමල්ලා වෙනදේ සියසින් දැකල විදින්න පුලුවන් උනාම තමා ඒකේ ආතල් එක නැතුව මෙතන කියල වැඩක් නෑ තමා නිකන් මෙගේ රෙප් ටික හම්පඩ වෙන එකයි වෙන්නේ වහල්ලුන්ගෙන්. හොද උන් නැත්තෙමෙ නෑ වැඩක් නෑ උන් නිකන් ගොම කලේට කිරි බිදක් වෙගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බයියන්ගේ_ආගම 07-30-2018 09:37 PM ube ammawath deepan ranilta wikunanna. math kamathi ube ammawa payakata withara ganna.
     
    • Like
    Reactions: upulpdn