බයියන්ට චීන ගූ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මොනවා වුණත් මේ ආණ්ඩුව පුදුම හිතෙන විද්‍යාත්මක ක්‍රමයකට තමා වැඩ කරන්නෙ.

    THpbVsm.jpg

    ​

    පරීක්ෂණ අංක 01: චීන කක්කා පෝර ප්‍රතික්ෂේප වෙයි.
    Action: ලැබ් එක මාරු කළා.

    පරීක්ෂණ අංක 02: චීන කක්කා පෝර ප්‍රතික්ෂේප වෙයි.
    Action: ලැබ් එකයි, ප්‍රොෆෙසරුයි දෙන්නා ම මාරු කළා.

    පරීක්ෂණ අංක 03: තාම කරනවා. ඕකෙනුත් ප්‍රතික්ෂේප වුණොත් ඒ ලැබ් එකයි, ලැබ් එක තියෙන රටයි සේරම ප්‍රතික්ෂේප කරලා හරි ඕක ආයේ කරනවා.

    මොන ටෙස්ට් එක කරලා හරි චීන ගූ ටික සමන්පිච්ච මල් සුවඳයි කියල රිසල්ට් එක එන කල් ඕක ඔහොම යනවා මහත්තයෝ.

    #වැඩකරනඅපේවිරුවා
    #චයිනීස්කක්කකනවා
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    ජනාදිපති කෙනෙකුත් පත් කරගෙන ඇතිවෙන්න නයත් දීල උංගෙ ගූ පොඩ්ඩක් බාගන්න බැරිනං වැඩක් තියේද යාලෝස් :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පොන්ගෙ පච නිව්ස්.ජෙප්පො තමා ගොවියො උසි ගන්නන්න ඔය චීන පෝර ගැන පචේ පටන් ගත්තෙ.ඉන්දියාවෙන් සල්ලිත් ගන්න අැති අනුරයා.තාමත් ජෙප්පොන්ගෙ මායම් වලට රැවටෙන උන් ඉන්නවනේ‍..මුං වගේ හරක්..රටම කාබාසිනියා කරන්න ජෙප්පො ඵක්ක රටම අවුලවනවා..මුං ඒවට උඩ ගෙඩි දෙනවා රාජපක්ෂල ඵක්ක තියෙන තරහට..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මුන් මේ රටෙන් පලි ගන්නවද කොහෙද ... 2015 පරද්දපු එකට ...☹️☹️

    පුළුවන් තරම් පුකේ අරිනවා මුල් අවුරුදු 3. ඇති තරම් හොරාකාල අන්තිම අවුරුද්දේ බොරුවට ප්‍රොජෙක්ට් 5-6 ක් පටන් ගන්නවා තඩි ලෝන් චීනෙන් අනුමත කරන්. එකෙනුත් ගානක් ගහලා. පොඩ්ඩක් වැඩ කරා වගේ පෙන්නනවා. බැරි වෙලාවත් ගෙදර යන්න උනොත්.. ඊළඟ එන ආණ්ඩුව නිකම්ම මුන්ගේ ලෝන් වල වැරදි කාරයෝ වෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    පුළුවන් තරම් පුකේ අරිනවා මුල් අවුරුදු 3. ඇති තරම් හොරාකාල අන්තිම අවුරුද්දේ බොරුවට ප්‍රොජෙක්ට් 5-6 ක් පටන් ගන්නවා තඩි ලෝන් චීනෙන් අනුමත කරන්. එකෙනුත් ගානක් ගහලා. පොඩ්ඩක් වැඩ කරා වගේ පෙන්නනවා. බැරි වෙලාවත් ගෙදර යන්න උනොත්.. ඊළඟ එන ආණ්ඩුව නිකම්ම මුන්ගේ ලෝන් වල වැරදි කාරයෝ වෙනවා.
    ආයේ මුන්ට චීන්නුවත් ලෝන් දෙන්නේ නෑ.. දෑන් තියෙන්නේ චීන්නුන්ට විකුණන සීන් සහා චීන ජරාව ගේන සීන් තමා.. දෑන් වල්ල ලාච්චුවේ දාලා ඉවරයි
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113
    ජෙප්පොන්ගෙ පච නිව්ස්.ජෙප්පො තමා ගොවියො උසි ගන්නන්න ඔය චීන පෝර ගැන පචේ පටන් ගත්තෙ.ඉන්දියාවෙන් සල්ලිත් ගන්න අැති අනුරයා.තාමත් ජෙප්පොන්ගෙ මායම් වලට රැවටෙන උන් ඉන්නවනේ‍..මුං වගේ හරක්..රටම කාබාසිනියා කරන්න ජෙප්පො ඵක්ක රටම අවුලවනවා..මුං ඒවට උඩ ගෙඩි දෙනවා රාජපක්ෂල ඵක්ක තියෙන තරහට..
    පලවෙනි හා දෙවන සාම්පල 2ම ප්‍රතික්ෂේප උනේ නැද්ද?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ආයේ මුන්ට චීන්නුවත් ලෝන් දෙන්නේ නෑ.. දෑන් තියෙන්නේ චීන්නුන්ට විකුණන සීන් සහා චීන ජරාව ගේන සීන් තමා.. දෑන් වල්ල ලාච්චුවේ දාලා ඉවරයි

    චීනා දෙනවා බන්. උන්ගේ ප්ලෑන්ස් වලින් බාගයක්වත් තාම ඉවර නෑ... ;-)
     
    • Like
    Reactions: malakadss

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    පුළුවන් තරම් පුකේ අරිනවා මුල් අවුරුදු 3. ඇති තරම් හොරාකාල අන්තිම අවුරුද්දේ බොරුවට ප්‍රොජෙක්ට් 5-6 ක් පටන් ගන්නවා තඩි ලෝන් චීනෙන් අනුමත කරන්. එකෙනුත් ගානක් ගහලා. පොඩ්ඩක් වැඩ කරා වගේ පෙන්නනවා. බැරි වෙලාවත් ගෙදර යන්න උනොත්.. ඊළඟ එන ආණ්ඩුව නිකම්ම මුන්ගේ ලෝන් වල වැරදි කාරයෝ වෙනවා.
    2015 වගේ උන්ටම පුක දුන්න රනිලා වගේ එකේක්ව පත්කරහත්තේ නැත්තම් හරි. රනිල් පොන්නයා තමා අපිවත් කාලා, ගමත් කාලා රටත් කෑවේ පුක දේන්න ගිහින්.
     
    • Like
    Reactions: AEG and malakadss

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මචන් මෙහෙමයි....ගෝටා අවහම ඉතින් ඔය වටේ ඉන්න එවුන්ට ඔනේ ඔනේ විදිහට නටන්න වේන්නේ නෑ.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,328
    2,939
    113
    ජෙප්පොන්ගෙ පච නිව්ස්.ජෙප්පො තමා ගොවියො උසි ගන්නන්න ඔය චීන පෝර ගැන පචේ පටන් ගත්තෙ.ඉන්දියාවෙන් සල්ලිත් ගන්න අැති අනුරයා.තාමත් ජෙප්පොන්ගෙ මායම් වලට රැවටෙන උන් ඉන්නවනේ‍..මුං වගේ හරක්..රටම කාබාසිනියා කරන්න ජෙප්පො ඵක්ක රටම අවුලවනවා..මුං ඒවට උඩ ගෙඩි දෙනවා රාජපක්ෂල ඵක්ක තියෙන තරහට..

    පලවෙනි හා දෙවන සාම්පල 2ම ප්‍රතික්ෂේප උනේ නැද්ද?

    බලහංකො බං 3%ක ජෙප්පො කරන හරියක්... උන්ට මාර බලයක්නෙ තියෙන්නෙ.. 2/3ක් තියෙන පාණ්ඩුවත් සීයට 3නේ ජෙප්පො ටිකට බයෙන් ඉන්න සීන් එකක් තමයි මේ පුපමුරාහ් කියන කතා වලින් පේන්නෙ 🤣🤣😅🤣😅🤣😅🤣
    මුගෙ හැටියට පාරට බහින සේරම ජෙප්පො!

    දවස ගානෙ පාරට බහින මිනිස්සු කන්දරාව ගණං කරල බැලුවොත් 3% සෙට් 20ක් විතර ලැබෙයි..
    අඩෝ සිරාවටම උඹට උපතින්ම මොලේ නැද්ද?
    එහෙම නැත්තං අරුං දෙන ගූ කාලම මෙහෙම උනාද? 🥴
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,013
    2,649
    113
    colombo
    ජෙප්පොන්ගෙ පච නිව්ස්.ජෙප්පො තමා ගොවියො උසි ගන්නන්න ඔය චීන පෝර ගැන පචේ පටන් ගත්තෙ.ඉන්දියාවෙන් සල්ලිත් ගන්න අැති අනුරයා.තාමත් ජෙප්පොන්ගෙ මායම් වලට රැවටෙන උන් ඉන්නවනේ‍..මුං වගේ හරක්..රටම කාබාසිනියා කරන්න ජෙප්පො ඵක්ක රටම අවුලවනවා..මුං ඒවට උඩ ගෙඩි දෙනවා රාජපක්ෂල ඵක්ක තියෙන තරහට..
    වැඩක් නෑ උබ ෆේල් බන්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,880
    5,145
    113
    හෝදන්ඩ බැරි ගූ තව හෝදන්න යන්නෑතිව දැන් පැත්තකට වෙලා හිටපන් නකමුරෝ.

    ආණ්ඩුව ගූ නාගන්න හැම වෙලේම ජෙප්ප හෙප්ප ගගා හැමිනුනා කියලා කවුරුත් උබව පඩේකට ගනන් ගන්නවද කියපන්?

    උබට කුලිය ගෙවන්නේ චීනුන්ට හොඳ කියන්නයි ජෙප්පන්ට බයින්නයි කියලා මේකේ දන්නැති එකෙක් ඉන්නවද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    හෝදන්ඩ බැරි ගූ තව හෝදන්න යන්නෑතිව දැන් පැත්තකට වෙලා හිටපන් නකමුරෝ.

    ආණ්ඩුව ගූ නාගන්න හැම වෙලේම ජෙප්ප හෙප්ප ගගා හැමිනුනා කියලා කවුරුත් උබව පඩේකට ගනන් ගන්නවද කියපන්?

    උබට කුලිය ගෙවන්නේ චීනුන්ට හොඳ කියන්නයි ජෙප්පන්ට බයින්නයි කියලා මේකේ දන්නැති එකෙක් ඉන්නවද?
    ඉගනගත්ත් මනුස්සයෙක් නෙමේ වෙන්නැති රස්සාවක් නැතිකමට ඩොබි ඩීල් එකක් කරනව ඇති
     
    • Like
    Reactions: Anatha sinhalu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජෙප්පොන්ගෙ පච නිව්ස්.ජෙප්පො තමා ගොවියො උසි ගන්නන්න ඔය චීන පෝර ගැන පචේ පටන් ගත්තෙ.ඉන්දියාවෙන් සල්ලිත් ගන්න අැති අනුරයා.තාමත් ජෙප්පොන්ගෙ මායම් වලට රැවටෙන උන් ඉන්නවනේ‍..මුං වගේ හරක්..රටම කාබාසිනියා කරන්න ජෙප්පො ඵක්ක රටම අවුලවනවා..මුං ඒවට උඩ ගෙඩි දෙනවා රාජපක්ෂල ඵක්ක තියෙන තරහට..
    බයියො නාකි මයිනගෙ ගූ කෑවා. දැන් චීන්නුන්ගෙ ගූ ගහන්න වෙලා :lol: