මොනවා වුණත් මේ ආණ්ඩුව පුදුම හිතෙන විද්‍යාත්මක ක්‍රමයකට තමා වැඩ කරන්නෙ.
පරීක්ෂණ අංක 01: චීන කක්කා පෝර ප්‍රතික්ෂේප වෙයි.
Action: ලැබ් එක මාරු කළා.
පරීක්ෂණ අංක 02: චීන කක්කා පෝර ප්‍රතික්ෂේප වෙයි.
Action: ලැබ් එකයි, ප්රොෆෙසරුයි දෙන්නා ම මාරු කළා.
පරීක්ෂණ අංක 03: තාම කරනවා. ඕකෙනුත් ප්‍රතික්ෂේප වුණොත් ඒ ලැබ් එකයි, ලැබ් එක තියෙන රටයි සේරම ප්‍රතික්ෂේප කරලා හරි ඕක ආයේ කරනවා.
මොන ටෙස්ට් එක කරලා හරි චීන ගූ ටික සමන්පිච්ච මල් සුවඳයි කියල රිසල්ට් එක එන කල් ඕක ඔහොම යනවා මහත්තයෝ.
#වැඩකරනඅපේවිරුවා
#චයිනීස්කක්කකනවා
