බයියන්ට නොපෙනෙන දේ

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
බයියන්ට නොපෙනෙන දේ

h8ojtWi.png
 
  • Like
Reactions: samruka

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අයියෝ මේ චම්පිකව නම් ආයි උස්සන් දගලන්න එපා පොන්ස්
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අත්තිඩිය පොලේ ගහල තියෙන ස්මාර්කයේ තියෙන්නේ පාටලි සහ හකීම් හවුලේ යොජනාවක් කියලා. ඕක හැබැයි හැදුවේ කලින් ආන්ඩුව කාලේ මුන් විවෘත කලාට :lol:. මුන් දෙන්න හදිසියේ නම් ආවේ නෑ ඔතනට.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අත්තිඩිය පොලේ ගහල තියෙන ස්මාර්කයේ තියෙන්නේ පාටලි සහ හකීම් හවුලේ යොජනාවක් කියලා. ඕක හැබැයි හැදුවේ කලින් ආන්ඩුව කාලේ මුන් විවෘත කලාට :lol:. මුන් දෙන්න හදිසියේ නම් ආවේ නෑ ඔතනට.
    :rofl:
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    ජාතික ගීතයේ සීන් එකෙන් පස්සේ හැංගිලා ඉඳපු බයියෝ ෆෝරම් වෙලා ආයේ කරලියට ඇවිත් :P:P:P:P

    උඹල මොනවා කිව්වත් මහින්ද කියන්නේ හොරෙක් :rofl::rofl:
    ආයේ එන්නේ නෑ :sorry::sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රාජපරයාගේ ගූ කන සොන්නයෝ ටික රිදිලා ඇවිල්ල ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජාතික ගීතයේ සීන් එකෙන් පස්සේ හැංගිලා ඉඳපු බයියෝ ෆෝරම් වෙලා ආයේ කරලියට ඇවිත් :P:P:P:P

    උඹල මොනවා කිව්වත් මහින්ද කියන්නේ හොරෙක් :rofl::rofl:
    ආයේ එන්නේ නෑ :sorry::sorry::sorry::sorry:

    රාජපරයා ආයේ එනවා බං :sorry:

    පෙට්ටියකින්
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    මුලින් ඒ මිනිහගේ වටේ ඉඳපු පර හැතිකරේ නැති කළා :sorry::sorry::sorry::sorry:
    දැන් මේ අනාත උන බයියෝ ඒ මිනිහව ගූ කරනවා :P:P:P:P
    පව් මොනවා උනත් ...
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මහින්දනේ ! ලංකාවේ මිනිස්සු බඩගින්නේ තියෙලා දුන්නා පලස්තිනෙට පුක

    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ

    sources:
    http://www.divaina.com/2015/03/26/news02.html
    http://www.newindianexpress.com/stat...cle2728886.ece

    onna ape malukaarayo nagaahitawanawaa !!!!!!!!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ.

    කොහොමද නැවෙන නැවිල්ල? මෝඩි අතට අත දුන්න වෙලාවේ සරමත් තෙත් උනාද දන්නේ නෑ....:lol::lol: