ඔක්කොම බයියෝනම් මොකටද බන් අපි ගහ මරා ගන්නේ....
මරණ තර්ජන නම් ගලාගෙන එනවා බන්...හැබැයි පොඩ්ඩක් විතර අඩුයි...
මොන චෙක් එකද බන් ?
අහ් දැනුයි කියෙව්වෙ හරියට
ශර්මිනි බයියො කියලා විරුද්ධ ඔය කොළඹම ඉන්න කොළඹ ට පිටින් ශිෂ්‍යත්වෙන් එන
කොළබ බයියො සෙට් එකට.
ගමෙ ඊනියා බයියන්ට විරුද්ධ නැහැ වගෙ.
ශර්ම්ණි ගාල්ලෙ නෙ ? එක නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්.
මොකද ගාලෙන් ආපු නිසා කොළඹම ඉපදිච්ච උන්ගෙන් කින්ඩි කෑවාද දන්නෙ නැහැ .
