බයියාගේ සහ ටෝයියගේ වෙනස ...

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔක්කොම බයියෝනම් මොකටද බන් අපි ගහ මරා ගන්නේ....
    මරණ තර්ජන නම් ගලාගෙන එනවා බන්...හැබැයි පොඩ්ඩක් විතර අඩුයි...
    මොන චෙක් එකද බන් ?

    අහ් දැනුයි කියෙව්වෙ හරියට
    ශර්මිනි බයියො කියලා විරුද්ධ ඔය කොළඹම ඉන්න කොළඹ ට පිටින් ශිෂ්‍යත්වෙන් එන
    කොළබ බයියො සෙට් එකට.
    ගමෙ ඊනියා බයියන්ට විරුද්ධ නැහැ වගෙ.

    ශර්ම්ණි ගාල්ලෙ නෙ ? එක නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්.
    මොකද ගාලෙන් ආපු නිසා කොළඹම ඉපදිච්ච උන්ගෙන් කින්ඩි කෑවාද දන්නෙ නැහැ .

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔක්කොම බයියෝනම් මොකටද බන් අපි ගහ මරා ගන්නේ....
    මරණ තර්ජන නම් ගලාගෙන එනවා බන්...හැබැයි පොඩ්ඩක් විතර අඩුයි...
    මොන චෙක් එකද බන් ?

    කළු මාධ්‍ය චෙක්... බන්...කළු මාධ්‍ය....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ් දැනුයි කියෙව්වෙ හරියට
    ශර්මිනි බයියො කියලා විරුද්ධ ඔය කොළඹම ඉන්න කොළඹ ට පිටින් ශිෂ්‍යත්වෙන් එන
    කොළබ බයියො සෙට් එකට.
    ගමෙ ඊනියා බයියන්ට විරුද්ධ නැහැ වගෙ.

    ශර්ම්ණි ගාල්ලෙ නෙ ? එක නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්.
    මොකද ගාලෙන් ආපු නිසා කොළඹම ඉපදිච්ච උන්ගෙන් කින්ඩි කෑවාද දන්නෙ නැහැ .

    හ්ම්.. හ්ම්... මටත් හිතෙන්නෙ ඒ වගේ අතවරයක් වෙලා වගේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Sharmini ගෙ twitter , facebook වල බලන්න මචන්.. හැමදාම මේ වගේ දේවල් තමයි කතා කරන්නෙ..
    මෙ ගැණිත් ගාල්ලෙන් ඇවිත් තියෙන්නෙ ?
    මට පේන්නෙ කොළඹ කාලාන්තරයක් ඉන්න එවුන්ගෙන් සවුත්තුවක් කෑවද දන්නෙ නැහැ.
    මොකද කොළඹ ජෙනුවින් උන් තමා මුඩුක්කු සෙට් එක.
    උන්ගෙන් වැඩි හරියක් මුස්ලිම් ඊලඟට ටැමිල්. සිංහළු බහුතරය දකුණෙන් ආපු උන්.
    සමහරක් විට ආන්ටි දකුණෙ එකියක් නිසා හොඳ චාටර් එකක් කන්න ඇති.
    මොකද කොළඹ උන් හෝ කොළඹට පිටින් ඇවිත් කාලයක් ඉඳලා හැඩගැහිච්ච උන් වලව් සීන් ගණන් ගන්නෙ නැහැ,
    කුල සීන් තඹෙකට මායිම් කරන්නෙ නැහැ
    ගමෙ උන් වලව්වෙ හාමු කිය කිය පු* දෙනවානෙ ? අනික තාම ගම් වල බඳිනකොට කුලෙ බලනවා.
    මට තෙරුණෙ දැන් තමා.
    කොළඹ උන් මුන්ව ගණන් ගන්නෙ නැති නිසා මලෙන් ඉන්නෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    NIAlq9S.jpg

    This is utter stupidity ..hw come anyone drow a line n classify ppl base on colonial antics...sudda who gave low cast fu&£ks like perera n serasinghe social status ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙ ගැණිත් ගාල්ලෙන් ඇවිත් තියෙන්නෙ ?
    මට පේන්නෙ කොළඹ කාලාන්තරයක් ඉන්න එවුන්ගෙන් සවුත්තුවක් කෑවද දන්නෙ නැහැ.
    මොකද කොළඹ ජෙනුවින් උන් තමා මුඩුක්කු සෙට් එක.
    උන්ගෙන් වැඩි හරියක් මුස්ලිම් ඊලඟට ටැමිල්. සිංහළු බහුතරය දකුණෙන් ආපු උන්.
    සමහරක් විට ආන්ටි දකුණෙ එකියක් නිසා හොඳ චාටර් එකක් කන්න ඇති.
    මොකද කොළඹ උන් හෝ කොළඹට පිටින් ඇවිත් කාලයක් ඉඳලා හැඩගැහිච්ච උන් වලව් සීන් ගණන් ගන්නෙ නැහැ,
    කුල සීන් තඹෙකට මායිම් කරන්නෙ නැහැ
    ගමෙ උන් වලව්වෙ හාමු කිය කිය පු* දෙනවානෙ ? අනික තාම ගම් වල බඳිනකොට කුලෙ බලනවා.
    මට තෙරුණෙ දැන් තමා.
    කොළඹ උන් මුන්ව ගණන් ගන්නෙ නැති නිසා මලෙන් ඉන්නෙ

    ඒකි ගම් වල ඉන්න මිනිස්සුන්ටත් සැරටම බනිනව මචන්.. හිගන්නො කියල හිතාගෙන ගම් වල මිනිස්සුන්ට කතා කරන්නෙ.. ගොඩක් වෙලාවට use කරනව "නූගත් ගම් baiyas , ඉන්නෙ පැලේ, රෙන්නෙ කැලේ " වගේ වචන set එකක්.. ගම් වල මිනිස්සු එක්කත් මාර තරහක් ඒකිගෙ හිතේ තියෙන්නෙ.. :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒකි ගම් වල ඉන්න මිනිස්සුන්ටත් සැරටම බනිනව මචන්.. හිගන්නො කියල හිතාගෙන ගම් වල මිනිස්සුන්ට කතා කරන්නෙ.. ගොඩක් වෙලාවට use කරනව "නූගත් ගම් baiyas , ඉන්නෙ පැලේ, රෙන්නෙ කැලේ " වගේ වචන set එකක්.. ගම් වල මිනිස්සු එක්කත් මාර තරහක් ඒකිගෙ හිතේ තියෙන්නෙ.. :yes:

    එහෙනම් මේකයි සීන් එක ගමෙ එවුන් මොඩනයිස් වෙලා තොරතුරු තාක්ෂණය එක්ක යනකොට ලොකෙ ගැන දැනගන්න දෙවල් වැඩි නෙ ? එතකොට වෙන්නෙ ඔය වලව් සීන් ස්ටෙටස් සීන් ගණන් ගන්නෙ නැති වෙනවා.
    ඒ හැටි.
    සමහරක් විට මුන්ට ඒ කාලෙ වගෙ මිනිස්සු රෙස්පෙක්ට් කරන්නෙ නැති නිසා ඒ හිතෙ අමාරුවට මිනිස්සුන්ගෙ අඩුපාඩු හොය හොයා බනිනවා ඇති.

    දැන් ඉන්දියාවෙත් තරුණ කොල්ලො කුල සීන් එක ගණන් ගන්නෙ නැහැ.
    ඒ වගෙම තම අපෙත් තරුණ කොල්ලො ඔය ස්ටෙටස් සීන් ගණන් ගන්නෙ නැහැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මෙකනෙ බන් ටොයියො කියන්නෙ ඔය ඉංග්‍රිසි කතාකරන වලව් මාන්නෙන් ඉන්න සෙට් එකක්. ඒ සෙට් එක දැන් රටෙ ඉන්නෙ බොහොම සුළු පිරිසයි.
    ටොයියො කියලා යු ඇන් පි සෙට් එක සෙරම බයියො තමා.
    ඒ බයියො සෙට් එක හැදුනෙ ප්‍රෙමදාස නිසා.
    අන්න ඒ සෙට් එක තමා යු ඇන් පී ඡන්ද පදනම වගෙම මෙ රටෙ බහුතරය.
    අනෙක් පැත්තෙත් එහෙම තමා.

    බැදුම්කර වංචාවක් වුනේ නෑ කියලා පොත් ලියපු, අශ්ව කරත්තෙන් ඉස්කෝලේ ගිය උන් නේද ඔය.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මන්ද මානසික චරිත. පක්ශෙ මොක උනත් මිනිස්සු තේරුම්ගන්න ඕන මුන්ගෙ සිතුවිලි වල හැටි
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මේක එඩිට් ද ඇත්තද ?
    ඇත්ත නම් මෙ ගැණිට ලෙඩක් තියෙනවා හෝ මම කලින් කිව්ව දෙ හරි
    කොළඹ ඉන්න එකෙක් කොළඹට ආපු එකෙක් ඔය වලව් සීන් කුල සීන් ගණන් ගන්නෙ නැහැ. ඒ දුක තමා මුන්ට තියෙන්නෙ මොකද මුන්ව ගනන් ගන්නෙ නැති නිසා.
    මුන්ට ඉන්න එකම සරණ රනිල් වික්‍රමසිංහ විතරයි.
    මහින්ද පොඩි මිනිහා එක්ක ඉන්න නිසා මුන් මළෙන් ඉන්නෙ මහින්ද එක්ක.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක එඩිට් ද ඇත්තද ?
    ඇත්ත නම් මෙ ගැණිට ලෙඩක් තියෙනවා හෝ මම කලින් කිව්ව දෙ හරි
    කොළඹ ඉන්න එකෙක් කොළඹට ආපු එකෙක් ඔය වලව් සීන් කුල සීන් ගණන් ගන්නෙ නැහැ. ඒ දුක තමා මුන්ට තියෙන්නෙ මොකද මුන්ව ගනන් ගන්නෙ නැති නිසා.
    මුන්ට ඉන්න එකම සරණ රනිල් වික්‍රමසිංහ විතරයි.
    මහින්ද පොඩි මිනිහා එක්ක ඉන්න නිසා මුන් මළෙන් ඉන්නෙ මහින්ද එක්ක.
    ගොඩක් ඔය පවුල් වල ඉඩම් අද සාමාන්‍ය මිනිස්සු බුක්ති විදින්නෙ, වතු වුණත් උන් යටතෙ වැඩ කරපු පවුල් වලින් අරගෙන තියෙන්නේ,අනික දැන් ගම් වල ඉන්න මිනිස්සු උනත් වලවු කියලා වෙනම බෙදන්නෙ නැහැ ,සල්ලි connection තමයි දැන් මිනිස්සු බලන්නේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගොඩක් ඔය පවුල් වල ඉඩම් අද සාමාන්‍ය මිනිස්සු බුක්ති විදින්නෙ, වතු වුණත් උන් යටතෙ වැඩ කරපු පවුල් වලින් අරගෙන තියෙන්නේ,අනික දැන් ගම් වල ඉන්න මිනිස්සු උනත් වලවු කියලා වෙනම බෙදන්නෙ නැහැ ,සල්ලි connection තමයි දැන් මිනිස්සු බලන්නේ

    ඔය වලව් වල ඉඩම් මුන් මහන්සි වෙලා ගත්ත එවයැ
    සුද්දාට ලන්දෙසි කාරයාට පෘතුගීසි කාරයාට පු* දීලා රෙද්ද උස්සලා ගත්ත එව්වානෙ?
    මහන්සිවෙලා ගත්තා නම් දුක නැහැ.