December 17, 2024 ලප කොටානේ ජනාධිපති
ඒ කියන්නේ උබ පිළිගන්නවාද debt restructuring කරලා තියෙන්නේ සීයා කතා කරගත්ත විදිහට නෙවෙයි ලපය කැමති උන විදිහට කියලා...
Daily FT එක බලපන්... 2023 අප්‍රේල්... සරලවම කියලා තියනවා වෙරිටේ එකෙන් ප්‍රෝපොස් කරපු governance linked bonds ගැන සාකච්ඡා කරා කියලා රජයයි ණය හිමියොයි...
"The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."
දැන් කියපන් Daily FT එකත් ජෙප්පන්ගේ කියලා...
රනිල් ජනාධිපති කාලේ පොරගේ හොඳම උපදේශකයෙක් හිටියා සමරතුංග කියලා, මංගලගේ කාලේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. රනිල් ජනාධිපති වෙච්ච මුල් දවස්වල ඔය සමරතුංග ප්‍රසිද්ධියේ කියලා තිබුණා එයාලා මහබැංකු අධිපතිකමට නිශාන් ද මෙල් or දිනේශ් විරක්කොඩි පත් කරන්න ඉන්නේ කියලා. කොහොම හරි නන්දලාල් නීත්‍යනුකූලව අවුරුදු හයකට පත් වෙලා තිබුණු නිසා මේක වෙනස් කරන්න රනිල්ට බැරි වුණා.
දැන් දුවගෙන ඇවිල්ලා සෝස් කියලා යයි...
මුන් පොර talks දුන්නාට මෙලෝ මළ දානයක් දන්නේ නෑ...
------
Post added on Feb 24, 2025 at 9:22 AM