බයියොන්ට ටෝයියෝන්ට වට පඩයන්ට අඩන්න වෙන නිව්ස් එකක්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Last edited:
    • Like
    Reactions: AllGood

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    https://www.ft.lk/front-page/Verite...Linked-Bonds-figure-in-London-talks/44-760708

    https://www.adaderana.lk/news.php?nid=104304

    පුළුවන් නම් කියවලා තේරුම් ගනින්... හෙන talks දුන්නාට සීයා debt restructuring කරපු හැටි වත් දාන්නේ නෑ නේ බලන් ගියාම...
    කෝ ඕකේ කොහෙවත් කියල නැහැනේ නිශාන්ත ද මෙල් කියල එකෙක්ගෙන් උපදෙස් ගත්ත කියලා :ROFLMAO:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කෝ ඕකේ කොහෙවත් කියල නැහැනේ නිශාන්ත ද මෙල් කියල එකෙගෙන් උපදෙස් ගත්ත කියලා :ROFLMAO:
    Daily FT එකේ තියෙන්නේ 2023 අප්‍රෙල් වල වෙරිටේ එකේ උන් ආණ්ඩුවට proposal එක දෙන එක ගැන... අද දෙරණ එකේ තියෙන්නේ ඒ proposal එක අරගෙන ලෝකේ පළවෙනි පාරට governance linked bond issue කරන්න යනවා කියලා එන news එක...

    පොඩ්ඩක් කියවලා බලලා තේරුම් ගනින් බං...

    පොඩි එකාට වගේ අගිල්ලෙන් ඇන ඇන උගන්නන්න බෑ...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Daily FT එකේ තියෙන්නේ 2024 අප්‍රෙල් වල වෙරිටේ එකේ උන් ආණ්ඩුවට proposal එක දෙන එක ගැන... අද දෙරණ එකේ තියෙන්නේ ඒ proposal එක අරගෙන ලෝකේ පළවෙනි පාරට governance linked bond issue කරන්න යනවා කියලා එන news එක...

    පොඩ්ඩක් කියවලා බලලා තේරුම් ගනින් බං...

    පොඩි එකාට වගේ අගිල්ලෙන් ඇන ඇන උගන්නන්න බෑ...
    December 17, 2024 ලප කොටානේ ජනාධිපති :ROFLMAO: 🤌
    ඔකේ කොහෙවත් කියල නැහැ යකෝ උගෙන් උපදෙස් ගත්ත කියලා. උබ ඕක මේකේ ගෙනල්ලා අලෙව්වට ඔකේ තියෙන්නේ මොකද්ද කියලවත් උබ දන්නේ නැහැනේ :ROFLMAO: 🤌
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    රනිල් ජනාධිපති කාලේ පොරගේ හොඳම උපදේශක‍යෙක් හිටියා සමරතුංග කියලා, මංගලගේ කාලේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. රනිල් ජනාධිපති වෙච්ච මුල් දවස්වල ඔය සමරතුංග ප්‍රසිද්ධියේ කියලා තිබුණා එයාලා මහබැංකු අධිපතිකමට නිශාන් ද මෙල් or දිනේශ් විරක්කොඩි පත් කරන්න ඉන්නේ කියලා. කොහොම හරි නන්දලාල් නීත්‍යනුකූලව අවුරුදු හයකට පත් වෙලා තිබුණු නිසා මේක වෙනස් කරන්න රනිල්ට බැරි වුණා.

    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    December 17, 2024 ලප කොටානේ ජනාධිපති :ROFLMAO: 🤌
    ඒ කියන්නේ උබ පිළිගන්නවාද debt restructuring කරලා තියෙන්නේ සීයා කතා කරගත්ත විදිහට නෙවෙයි ලපය කැමති උන විදිහට කියලා...

    Daily FT එක බලපන්... 2023 අප්‍රේල්... සරලවම කියලා තියනවා වෙරිටේ එකෙන් ප්‍රෝපොස් කරපු governance linked bonds ගැන සාකච්ඡා කරා කියලා රජයයි ණය හිමියොයි...

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."

    දැන් කියපන් Daily FT එකත් ජෙප්පන්ගේ කියලා...

    රනිල් ජනාධිපති කාලේ පොරගේ හොඳම උපදේශක‍යෙක් හිටියා සමරතුංග කියලා, මංගලගේ කාලේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. රනිල් ජනාධිපති වෙච්ච මුල් දවස්වල ඔය සමරතුංග ප්‍රසිද්ධියේ කියලා තිබුණා එයාලා මහබැංකු අධිපතිකමට නිශාන් ද මෙල් or දිනේශ් විරක්කොඩි පත් කරන්න ඉන්නේ කියලා. කොහොම හරි නන්දලාල් නීත්‍යනුකූලව අවුරුදු හයකට පත් වෙලා තිබුණු නිසා මේක වෙනස් කරන්න රනිල්ට බැරි වුණා.

    දැන් දුවගෙන ඇවිල්ලා සෝස් කියලා යයි...

    මුන් පොර talks දුන්නාට මෙලෝ මළ දානයක් දන්නේ නෑ...
    ------ Post added on Feb 24, 2025 at 9:22 AM
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒ කියන්නේ උබ පිළිගන්නවාද debt restructuring කරලා තියෙන්නේ සීයා කතා කරගත්ත විදිහට නෙවෙයි ලපය කැමති උන විදිහට කියලා...

    Daily FT එක බලපන්... 2023 අප්‍රේල්... සරලවම කියලා තියනවා වෙරිටේ එකෙන් ප්‍රෝපොස් කරපු governance linked bonds ගැන සාකච්ඡා කරා කියලා රජයයි ණය හිමියොයි...

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."

    දැන් කියපන් Daily FT එකත් ජෙප්පන්ගේ කියලා...

    දැන් දුවගෙන ඇවිල්ලා සෝස් කියලා යයි...

    මුන් පොර talks දුන්නාට මෙලෝ මළ දානයක් දන්නේ නෑ...
    ------ Post added on Feb 24, 2025 at 9:22 AM
    උගෙන් උපදෙස් ගත්ත කියල කොහෙවත් කියල නැහැ යකෝ ඕකේ. උන් කියපු විදයට කරා කියලවත් ඔකේ කොහෙවත් කියල නැහැ. ඩිස්කස් කළා කියල විතරයි කියල තියෙන්නේ.
    පැලවත්ත ගුබ්බෑයම ඇතුලේ වෙන්න ඇති ඕකුන්ගේ සමික්ශනේ කරන්න ඇත්තේ. 🤌 :ROFLMAO:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උගෙන් උපදෙස් ගත්ත කියල කොහෙවත් කියල නැහැ යකෝ ඕකේ. උන් කියපු විදයට කරා කියලවත් ඔකේ කොහෙවත් කියල නැහැ. ඩිස්කස් කළා කියල විතරයි කියල තියෙන්නේ.
    පැලවත්ත ගුබ්බෑයම ඇතුලේ වෙන්න ඇති ඕකුන්ගේ සමික්ශනේ කරන්න ඇත්තේ. 🤌 :ROFLMAO:
    උබට එහෙම හිතෙනවා නම් ඒ ඉතින් දෙයක් කියවලා තේරුම් ගන්න තියන නොහැකියාවයි, රටේ ලෝකේ වෙන්නේ මොනාද කියලා නොදන්නා කමයි...

    ආශු මාරසිංහ අනුරට හොඳ කිව්වට කවුරුත් කියන්නේ නෑනේ ඌ ජෙප්පෙක් කියලා... මොකද දේශපාලනය ගැන අවබෝධයක් තියන උන් දන්නවා ආශූ කොයි පැත්තේද කියලා... කවුරු හරි ඌ ජෙප්පෙක් කියලා කියනවා නම් ඒ කියන එකාගේ ගොං කම තමයි එළියට පේන්නේ...

    ඒ වගේම තමයි වෙරිටේ එක ජෙප්පොන්ගෙ කියලා කිව්වම... දන්න උන්ට තේරෙනවා කවුද ගොනා කියාල...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඒ කියන්නේ උබ පිළිගන්නවාද debt restructuring කරලා තියෙන්නේ සීයා කතා කරගත්ත විදිහට නෙවෙයි ලපය කැමති උන විදිහට කියලා...

    Daily FT එක බලපන්... 2023 අප්‍රේල්... සරලවම කියලා තියනවා වෙරිටේ එකෙන් ප්‍රෝපොස් කරපු governance linked bonds ගැන සාකච්ඡා කරා කියලා රජයයි ණය හිමියොයි...

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."

    දැන් කියපන් Daily FT එකත් ජෙප්පන්ගේ කියලා...

    දැන් දුවගෙන ඇවිල්ලා සෝස් කියලා යයි...

    මුන් පොර talks දුන්නාට මෙලෝ මළ දානයක් දන්නේ නෑ...
    ------ Post added on Feb 24, 2025 at 9:22 AM
    සමහර එවුන් තාම හිතන්නේ රනිල් ඇවිල්ලා පට්ට ගේමක් ගහලා ණය ප්‍රතිව්‍යුහගත කරා කියලා. Clifford Chance & Lazard Frères කියන සමාගම් දෙක තමයි ඔතන නියම වැඩකාරයෝ :yes:, රනිල් කරපු එකම හොඳ වැඩේ තමයි රාජපස්සලා වගේ හැම එකටම ඇගිලි ගහන්නේ නැතුව පාඩුවේ හිටපු එක 😏
     
    • Like
    Reactions: ttj

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උබට එහෙම හිතෙනවා නම් ඒ ඉතින් දෙයක් කියවලා තේරුම් ගන්න තියන නොහැකියාවයි, රටේ ලෝකේ වෙන්නේ මොනාද කියලා නොදන්නා කමයි...

    ආශු මාරසිංහ අනුරට හොඳ කිව්වට කවුරුත් කියන්නේ නෑනේ ඌ ජෙප්පෙක් කියලා... මොකද දේශපාලනය ගැන අවබෝධයක් තියන උන් දන්නවා ආශූ කොයි පැත්තේද කියලා... කවුරු හරි ඌ ජෙප්පෙක් කියලා කියනවා නම් ඒ කියන එකාගේ ගොං කම තමයි එළියට පේන්නේ...

    ඒ වගේම තමයි වෙරිටේ එක ජෙප්පොන්ගෙ කියලා කිව්වම... දන්න උන්ට තේරෙනවා කවුද ගොනා කියාල...
    බංකුවක් අරගෙන වරෙන් ඉංග්ලිෂ් ටියුෂන් දෙන්න. ඕන නම් උබලගේ තම්බුතේගම මහා එකත් එක්කන් වරෙන්. ඕක සල්ලි විසි කරලා කරපු පචයක් කියල තේරෙන්නේ නැත්තේ උබ වගේ ගොන්නුන්ට තමයි :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: ttj

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    බංකුවක් අරගෙන වරෙන් ඉංග්ලිෂ් ටියුෂන් දෙන්න. ඕන නම් උබලගේ තම්බුතේගම මහා එකත් එක්කන් වරෙන්. ඕක සල්ලි විසි කරලා කරපු පචයක් කියල තේරෙන්නේ නැත්තේ උබ වගේ ගොන්නුන්ට තමයි :ROFLMAO: 🤌
    හරි හරි බන් උබල ඕකට මරා ගන්න ඕන නැහැ දැන්. කොහොමත් ඔය රිසච් කරන්නේ NGO වලින් තමයි. :lol:
    ඔය රිසච් එකේ ඩේට එලියට දීපු නැති එක නම් මටත් ප්‍රශ්නයක් තමයි. උන්ට ඕන විදියට ඕව මැනිපියුලේට් කරන්න පුළුවන් එතකොට
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බංකුවක් අරගෙන වරෙන් ඉංග්ලිෂ් ටියුෂන් දෙන්න. ඕන නම් උබලගේ තම්බුතේගම මහා එකත් එක්කන් වරෙන්. ඕක සල්ලි විසි කරලා කරපු පචයක් කියල තේරෙන්නේ නැත්තේ උබ වගේ ගොන්නුන්ට තමයි :ROFLMAO: 🤌
    ඔය රිසච් එක වැරදි ඇති... මම කොහේවත් කිව්වේ නෑනේ ඕක හරි කියලා...

    මම කිව්වේ වෙරිටේ එක ජෙපි කියන එක වැරදි කියලා...

    ඒක වැරදි කියලා රට ගැන රටේ දේශපාලනය ගැන දන්න ඕන එකෙක්ට තේරෙනවා සහ දන්නවා...

    උබ ඉංග්‍රීසි විතරක් දන්නවා ඇති... එකයි ප්‍රශ්නේ... Debt restructuring කරේ කොහොමද, මොන මොන steps ද ගත්තේ ඒකට කියලා දන්න උන් නම් මම කියපු ඒවට සෝස් ඉල්ලගෙන එන්නේ නෑ...

    ආයෙම කියන්නේ උඩ දාපු නිව්ස් දෙක හිමීට කියවපන්... අවස්තා සම්බන්ධය පැහැදිලි වෙයි...
     
    • Like
    Reactions: AllGood

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔය රිසච් එක වැරදි ඇති... මම කොහේවත් කිව්වේ නෑනේ ඕක හරි කියලා...

    මම කිව්වේ වෙරිටේ එක ජෙපි කියන එක වැරදි කියලා...

    ඒක වැරදි කියලා රට ගැන රටේ දේශපාලනය ගැන දන්න ඕන එකෙක්ට තේරෙනවා සහ දන්නවා...

    උබ ඉංග්‍රීසි විතරක් දන්නවා ඇති... එකයි ප්‍රශ්නේ... Debt restructuring කරේ කොහොමද, මොන මොන steps ද ගත්තේ ඒකට කියලා දන්න උන් නම් මම කියපු ඒවට සෝස් ඉල්ලගෙන එන්නේ නෑ...

    ආයෙම කියන්නේ උඩ දාපු නිව්ස් දෙක හිමීට කියවපන්... අවස්තා සම්බන්ධය පැහැදිලි වෙයි...
    ඉතින් කවුද කිව්වේ මම Debt restructuring දන්නවා කියල ? එකනේ සෝස් ඇහුවේ. බැලුවම උබ ලගත් සෝස් එකක් නැහැනේ. උබ සීය උපදෙස් ගත්ත කියල කිව්වේ පචයක් නේ :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් කවුද කිව්වේ මම Debt restructuring දන්නවා කියල ? එකනේ සෝස් ඇහුවේ. බැලුවම උබ ලගත් සෝස් එකක් නැහැනේ. උබ සීය උපදෙස් ගත්ත කියල කිව්වේ පචයක් නේ :lol:
    මේක සිංහලට හරවලා දෙන්න පුලුවන්ද??? මට තේරෙන්නේ නෑ ඉංග්‍රීසියෙන් තියෙද්දී...

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මේක සිංහලට හරවලා දෙන්න පුලුවන්ද??? මට තේරෙන්නේ නෑ ඉංග්‍රීසියෙන් තියෙද්දී...

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."
    uba "propose" kiyana wachane theruma dannawada ?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    uba "propose" kiyana wachane theruma dannawada ?
    දන්නේ නෑ... මට ඉංග්‍රීසි බෑ...

    උබට පුලුවන්ද ඒ හින්දා මේ යටින් තියන එක පරිවර්තනය කරලා දෙන්න???

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දන්නේ නෑ... මට ඉංග්‍රීසි බෑ...

    උබට පුලුවන්ද ඒ හින්දා මේ යටින් තියන එක පරිවර්තනය කරලා දෙන්න???

    "The Verite Research proposed Governance-Linked Bond (GLB) had figured in the recent London talks between the Government of Sri Lanka and external commercial creditors."
    Google translate gahala balapan
    oke kiyanne naha upades gaththa kathawak.