මේ මනුස්සය කරන කරන වැඩේ ෆෙල්... එක අතකට පව් මිනිහෝ...
දෙමළ විතරක් නෙමෙයි සිංහලුත් දාලා..නාගානන්ද කිව්වෙ..මේ පාර නම් ලේසි වෙන්නෙ නෑ.පාස්කු ප්‍රහාරේ මළ කඳන් උඩින් බලයට අාව වගේ නෙමෙයි පව් පල දෙනකොට..ඵක පවුලක් නිසා ලංකාවටම දුක් විඳින්න වෙන්නෙ..Me para sinhalu iwarai...
Justice for Eelam @ United Nations Human Rights Council Session 46
https://www.change.org/p/justice-for-eelam-united-nations-human-rights-council-session-46
පාස්කු මළ කඳන් පෙනන්ල බලය ගත්ත නන්දසේනත් ඵහෙම හිතුවනම් නන්දසේන අද ජනපති වෙයිද?ඉන්දියාවේ ප්ලෑන් ඔක්කොම ඩවුන් ඵතකොට..මානව හිමිකම් සංවිධානවල වෛද්‍ය කමිටුවක්ද මේ කියන්නේ ...... කොහොම උනත් මුල්තැන දෙන්න ඕන මල කදන්වල අවසාන කටයුතු වලටද?.......... ජීවත්වෙන උන්ගේ සෞඛ්‍යයටද කියල කව්රු කව්රුත් හිතල බැලුවට වරදක් නෑ......
UN එකට පුළුවන් සාමාජික රටවලින් ආර්ථික සම්බාධක දාන්න කියලා ඉල්ලන්නට.කීවෙනි පාරද මේ ඇඬියාව...
UN එකට ඔච්චර දෙයක් පුලුව්න් නම් මෙලහකට නිකා ඉඳී....
පාස්කු මළ කදන් පෙන්නල බලය ගැනීමකට වඩා සිද්ද උනේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව උපරිමෙන් ප්‍රදර්ශනය වුනු පාස්කු ප්‍රහාරයේ වාසිය ගෝටට ලැබුනු එකයි...... නැත්නම් මුලින් මාවනැල්ලෙ සෙට් එක අල්ලගත්ත වෙලේ ප්රහාරයක සුලමුල හොයාගත්තනේ අවි ආයුධත් එක්ක.... ඒ වෙලාවේ ආණ්ඩුවට පියවරක් ගන්න තිබ්බා..... ඉන්දියාව කලේ බුද්දි වාර්තා අපේ රටට දෙන එකයි........ අඩුම තරමින් ඒවවත් සැලකිල්ලට ගත්ත නම් මේ ප්‍රහාරය වලක්වල ඒකේ වාසිය ගෝටට යන එක එදා ආණ්ඩුවට කරන්න තිබ්බා.....පාස්කු මළ කඳන් පෙනන්ල බලය ගත්ත නන්දසේනත් ඵහෙම හිතුවනම් නන්දසේන අද ජනපති වෙයිද?ඉන්දියාවේ ප්ලෑන් ඔක්කොම ඩවුන් ඵතකොට..![]()
ඔව් බයියො සුළුවට හිතන්නෙ හැම දේම.උන්ගෙ මොළේ අැතුලේ රාජපක්ෂ කෙනෙක් නට නට ඉන්නව.UN එකට පුළුවන් සාමාජික රටවලින් ආර්ථික සම්බාධක දාන්න කියලා ඉල්ලන්නට.
මේපාර resolution ඒක එක තමයි
------ Post added on Jan 27, 2021 at 9:04 AM![]()
ඔව් බයියො සුළුවට හිතන්නෙ හැම දේම.උන්ගෙ මොළේ අැතුලේ රාජපක්ෂ කෙනෙක් නට නට ඉන්නව නිතරම..
------ Post added on Jan 27, 2021 at 9:04 AM
baya wenna epa bn.
chee jin pin aiyai, putin aiyai, modi aiyai UN eke sanctions walata against vote karanawa. Lankawa berenawa.
api unta port, land dena eke niyama reason eka oka wenna puluwan.
සිරාවට බන්, මට නම් පෙන්නේ UN එකේ උන් වැඩ කරන්නෙත් මහින්ද ලොක්කට ඕන විදිහටද කොහෙදකීවෙනි පාරද මේ ඇඬියාව...
UN එකට ඔච්චර දෙයක් පුලුව්න් නම් මෙලහකට නිකා ඉඳී....
මේ මනුස්සය කරන කරන වැඩේ ෆෙල්... එක අතකට පව් මිනිහෝ...
සිරාවට බන්, මට නම් පෙන්නේ UN එකේ උන් වැඩ කරන්නෙත් මහින්ද ලොක්කට ඕන විදිහටද කොහෙද
උන් එක එක ගේනවා මහින්ද ලොක්කා අන්තිමට පොර වෙනවා, UN එකේ උන් බලු වෙනවා.
සිරාවට බන්, මට නම් පෙන්නේ UN එකේ උන් වැඩ කරන්නෙත් මහින්ද ලොක්කට ඕන විදිහටද කොහෙද
උන් එක එක ගේනවා මහින්ද ලොක්කා අන්තිමට පොර වෙනවා, UN එකේ උන් බලු වෙනවා.