බයියෝ හාන්සි .... සර් එකෙනුත් ෆෙල් 🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Me para sinhalu iwarai...

    Justice for Eelam @ United Nations Human Rights Council Session 46​

    https://www.change.org/p/justice-for-eelam-united-nations-human-rights-council-session-46
    දෙමළ විතරක් නෙමෙයි සිංහලුත් දාලා..නාගානන්ද කිව්වෙ..මේ පාර නම් ලේසි වෙන්නෙ නෑ.පාස්කු ප්‍රහාරේ මළ කඳන් උඩින් බලයට අාව වගේ නෙමෙයි පව් පල දෙනකොට..ඵක පවුලක් නිසා ලංකාවටම දුක් විඳින්න වෙන්නෙ..
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    කොරේ පිටට මරේ .දැන් බලමු ස` කොහොමද මේක handle කරන්නේ කියල .අපේ සාදු ල ටික මොනවා කියයි ද දන්නේ නැ මේකට
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මානව හිමිකම් සංවිධානවල වෛද්‍ය කමිටුවක්ද මේ කියන්නේ ...... කොහොම උනත් මුල්තැන දෙන්න ඕන මල කදන්වල අවසාන කටයුතු වලටද?.......... ජීවත්වෙන උන්ගේ සෞඛ්‍යයටද කියල කව්රු කව්රුත් හිතල බැලුවට වරදක් නෑ......
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    UN ekata ba Lankawa gena theerana ganna. Hebei oya Muslim ayata mini wala danna one nan, ekata ida denna ona loke anith ratawal wala wage. Mokada Loke anith ratawal wala ohoma karanawa nan virus eka aphu enna puluwan e ratawal walin. Issarahata vaccine ena nisa, oya gena baya wenna deyak na.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මානව හිමිකම් සංවිධානවල වෛද්‍ය කමිටුවක්ද මේ කියන්නේ ...... කොහොම උනත් මුල්තැන දෙන්න ඕන මල කදන්වල අවසාන කටයුතු වලටද?.......... ජීවත්වෙන උන්ගේ සෞඛ්‍යයටද කියල කව්රු කව්රුත් හිතල බැලුවට වරදක් නෑ......
    පාස්කු මළ කඳන් පෙනන්ල බලය ගත්ත නන්දසේනත් ඵහෙම හිතුවනම් නන්දසේන අද ජනපති වෙයිද?ඉන්දියාවේ ප්ලෑන් ඔක්කොම ඩවුන් ඵතකොට..😆😆😆
     
    • Like
    Reactions: tilvin-silva

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කීවෙනි පාරද මේ ඇඬියාව... 😂😂😂
    UN එකට ඔච්චර දෙයක් පුලුව්න් නම් මෙලහකට නිකා ඉඳී....
     
    • Like
    Reactions: navinnuwan

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කීවෙනි පාරද මේ ඇඬියාව... 😂😂😂
    UN එකට ඔච්චර දෙයක් පුලුව්න් නම් මෙලහකට නිකා ඉඳී....
    UN එකට පුළුවන් සාමාජික රටවලින් ආර්ථික සම්බාධක දාන්න කියලා ඉල්ලන්නට.

    මේපාර resolution ඒක එක තමයි
     
    • Sad
    • Wow
    Reactions: shenat and Deleted

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාස්කු මළ කඳන් පෙනන්ල බලය ගත්ත නන්දසේනත් ඵහෙම හිතුවනම් නන්දසේන අද ජනපති වෙයිද?ඉන්දියාවේ ප්ලෑන් ඔක්කොම ඩවුන් ඵතකොට..😆😆😆
    පාස්කු මළ කදන් පෙන්නල බලය ගැනීමකට වඩා සිද්ද උනේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව උපරිමෙන් ප්‍රදර්ශනය වුනු පාස්කු ප්‍රහාරයේ වාසිය ගෝටට ලැබුනු එකයි...... නැත්නම් මුලින් මාවනැල්ලෙ සෙට් එක අල්ලගත්ත වෙලේ ප්‍රහාරයක සුලමුල හොයාගත්තනේ අවි ආයුධත් එක්ක.... ඒ වෙලාවේ ආණ්ඩුවට පියවරක් ගන්න තිබ්බා..... ඉන්දියාව කලේ බුද්දි වාර්තා අපේ රටට දෙන එකයි........ අඩුම තරමින් ඒවවත් සැලකිල්ලට ගත්ත නම් මේ ප්‍රහාරය වලක්වල ඒකේ වාසිය ගෝටට යන එක එදා ආණ්ඩුවට කරන්න තිබ්බා.....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    IMG_20210123_115313.jpg

    UN එකට පුළුවන් සාමාජික රටවලින් ආර්ථික සම්බාධක දාන්න කියලා ඉල්ලන්නට.

    මේපාර resolution ඒක එක තමයි
    ඔව් බයියො සුළුවට හිතන්නෙ හැම දේම.උන්ගෙ මොළේ අැතුලේ රාජපක්ෂ කෙනෙක් නට නට ඉන්නව. 😁
    ------ Post added on Jan 27, 2021 at 9:04 AM

    IMG_20210123_115313.jpg

    ඔව් බයියො සුළුවට හිතන්නෙ හැම දේම.උන්ගෙ මොළේ අැතුලේ රාජපක්ෂ කෙනෙක් නට නට ඉන්නව නිතරම.. 😁
    ------ Post added on Jan 27, 2021 at 9:04 AM
    ------ Post added on Jan 27, 2021 at 9:04 AM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    baya wenna epa bn.

    chee jin pin aiyai, putin aiyai, modi aiyai UN eke sanctions walata against vote karanawa. Lankawa berenawa.
    api unta port, land dena eke niyama reason eka oka wenna puluwan.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    baya wenna epa bn.

    chee jin pin aiyai, putin aiyai, modi aiyai UN eke sanctions walata against vote karanawa. Lankawa berenawa.
    api unta port, land dena eke niyama reason eka oka wenna puluwan.

    Rata athule inna ewun maeagannawa 😂 pitin.awilla rate kali kadan yanawa...

    Mehema ratawal tibila mokatada Eka athakata?
    Lankawe moda minissunta ona kohe Hari podi thanak watila nidaganta... Munta ratak wadak na.. mewa thawa awurudu 2500k giyath duppath ratawalma thamai... 😂😂👏👏
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කීවෙනි පාරද මේ ඇඬියාව... 😂😂😂
    UN එකට ඔච්චර දෙයක් පුලුව්න් නම් මෙලහකට නිකා ඉඳී....
    සිරාවට බන්, මට නම් පෙන්නේ UN එකේ උන් වැඩ කරන්නෙත් මහින්ද ලොක්කට ඕන විදිහටද කොහෙද
    උන් එක එක ගේනවා මහින්ද ලොක්කා අන්තිමට පොර වෙනවා, UN එකේ උන් බලු වෙනවා.
     
    • Haha
    Reactions: dmsupun

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    සිරාවට බන්, මට නම් පෙන්නේ UN එකේ උන් වැඩ කරන්නෙත් මහින්ද ලොක්කට ඕන විදිහටද කොහෙද
    උන් එක එක ගේනවා මහින්ද ලොක්කා අන්තිමට පොර වෙනවා, UN එකේ උන් බලු වෙනවා.

    Thawa poddak iwasala hitapan... 🙃 Unta monada karanta puluwan kiyala pennai..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සිරාවට බන්, මට නම් පෙන්නේ UN එකේ උන් වැඩ කරන්නෙත් මහින්ද ලොක්කට ඕන විදිහටද කොහෙද
    උන් එක එක ගේනවා මහින්ද ලොක්කා අන්තිමට පොර වෙනවා, UN එකේ උන් බලු වෙනවා.

    GPS+ නැති වුනහම බලු වෙන්නෙ කවුද කියල බලන් ඉන්න..මහින්දලගෙ බොරු ජාති අාලේ දැන්මම ඵළි වෙලා ඉවරයිනේ..😏
     
    • Like
    Reactions: navinnuwan