බයිස්කෝප් ලෝකේ

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    බයිස්කෝප් ලෝකේ

    ඔන්න යාලුවනේ අද ඉඳන් ලොක්කා අලුත් තාලේ වැඩකටයි අතගහන්න යන්නේ. මොකක්ද දන්නවද ඒ?. බයිස්කෝප් ලෝකේ අපූරු දේවල් අපි අපේම විදියකට ඔයාල වෙත සිංහල බසින්ම ගෙන එන්නයි මේ හදන්නේ , එහෙනම් හැමෝම මේ අපේ පළමුවෙනි කොටස බලලම කියන්න කොහොමද කියල වැඩේ ? ඒ වගේම හැමෝම අතරේ මේ වදවසටහන බෙදා ගන්නත් කියලා ඇරයුම් කරනවා,:yes:

    25sn7a0.jpg


    https://www.youtube.com/watch?v=j1khQfOKkBg



    දන්නා කෙනෙක් කියනවද වීඩියෝ මේකේ වැටෙන විදියටම දාන්න ඕනේ කෝඩ් එක
     
    Last edited:
    එල වැඩක් මචන්..
    11.gif
    keep it up :yes::yes:
    youtube URL එක මේක නම්. මේකේ අන්තිම කොටස. ;)(j1khQfOKkBg) කියන ටික Youtube Tag දෙක මැද දාන්න..:D
    https://www.youtube.com/watch?v=j1khQfOKkBg

    Code:
    [YOUTUBE[COLOR=White].[/COLOR]][SIZE=3]අන්තිම කොටස(රතු පාටින් බෝල්ඩ් කරලා තියෙන්නේ.)[/SIZE][/YOUTUBE[COLOR=White].[/COLOR]]

     
    Last edited:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    එල වැඩක් මචන්..
    11.gif
    keep it up :yes::yes:
    youtube URL එක මේක නම්. මේකේ අන්තිම කොටස. ;)(j1khQfOKkBg) කියන ටික Youtube Tag දෙක මැද දාන්න..:D
    https://www.youtube.com/watch?v=j1khQfOKkBg

    Code:
    [YOUTUBE[COLOR=White].[/COLOR]][SIZE=3]අන්තිම කොටස(රතු පාටින් බෝල්ඩ් කරලා තියෙන්නේ.)[/SIZE][/YOUTUBE[COLOR=White].[/COLOR]]




    txzzz
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    ela ela tawa trailer eka lokuwata penna dammoth narakada.manussyawa oni naneda e kallata .mage idea ekak pamani.jayawewa :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම වැඩක් ලොක්කා... :D
    හරිම ප්‍රයෝජනවත් download කරන්න කලින් විස්තර ටිකක් දැනගෙන ඉන්න එක... :yes:
    නැත්තන් අපරාදේ බලන කාලයයි, data යි! :no:
    මේ වැඩේ නියමයි...
    දිගටම කරගෙන යමු... :yes:

    You must spread some Reputation around before giving it to wiki again. :(
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ubada site eka karana බයිස්කෝප්.com


    dircet Dl up karana barida ? torrent kamathi na