බයිස්කෝප් ලෝකේ
ඔන්න යාලුවනේ අද ඉඳන් ලොක්කා අලුත් තාලේ වැඩකටයි අතගහන්න යන්නේ. මොකක්ද දන්නවද ඒ?. බයිස්කෝප් ලෝකේ අපූරු දේවල් අපි අපේම විදියකට ඔයාල වෙත සිංහල බසින්ම ගෙන එන්නයි මේ හදන්නේ , එහෙනම් හැමෝම මේ අපේ පළමුවෙනි කොටස බලලම කියන්න කොහොමද කියල වැඩේ ? ඒ වගේම හැමෝම අතරේ මේ වදවසටහන බෙදා ගන්නත් කියලා ඇරයුම් කරනවා,
https://www.youtube.com/watch?v=j1khQfOKkBg
දන්නා කෙනෙක් කියනවද වීඩියෝ මේකේ වැටෙන විදියටම දාන්න ඕනේ කෝඩ් එක

Last edited:
(j1khQfOKkBg) කියන ටික Youtube Tag දෙක මැද දාන්න..