බයිසිකලයක් ගන්න ඕන. මොකෑ හොඳ???

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    නෑ නෑ කාපට්. ඒත් මම ආතල් එකට ඕෆ්රෝඩ් පාරක් දාන්නත් එකක් ගන්නේ.

    මේ වගේ එකක් හොද නැත්ද? මම දැකල තියෙන අංකල්ල මේක යූස් කරනව. මේක බ්‍රේක් උනත් යකඩ නේ ඉන්නේ. කේබල් වලට වඩා රිලයබල් වගේ.

    View attachment 174550
    ------ Post added on Jun 17, 2022 at 1:50 PM
    මම පදින්නේ මේකක්.කෑලි ඕනි තරන්ම,ලේසියකට කැඩෙන්නෙත් නෑ,කැඩුනත් කම්බියකින් ගැට ගහලා වුනත් එන්න පදින්න පුලුවන් මැකෑනිකල් පාර්ට්ස් අඩු නිසා.පැඩල් අත් දැම්මා ගිය සතියේ 250 යි ගත්තේ.සැප පහසුව කියලා එකක් නන් නෑ.මම ඉන්නේ කදු තියන පැත්තක නිසා කදුවල පාගන්න අමාරුයි..තැන්නේ නන් යකා වගේ තමා..මම එක දිගට අවුරුදු ගනන් නිකන් දාලා තිබිලා හිතුනම හුලන් ටිකක් ගහගෙන පදිනවා.9 වසරෙදි විතර ගත්තේ..තවම මුලු වියදම 3000ක් ගිහින් නෑ නඩත්තුවට...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    උබ පදින්නේ මොකකද් කියල නෑනේ.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Used සයිකල් ගන්න කොලඹ , ගම්පහ අවට තැන් මොනවද බං ? වැඩට යන්න වගේ බං බැලුවේ. 8km යි office එකට. මොන වගේ දේවල් ද බලන්න ඕනේ. අඩු බජට් එකකට වගේ බලන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහෙද ?
    1655474834749.jpeg
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ශිෂ්‍යත්වේ පාස් උනාම ගෙදරින් අරන් දුන්නන බයිසිකලේ ආපහු හදන්න ගෙනිහින් දැම්ම ! ;) අලුත් එකක් ගන්න සල්ලි නැහැ!😁🥲