මම පදින්නේ මේකක්.කෑලි ඕනි තරන්ම,ලේසියකට කැඩෙන්නෙත් නෑ,කැඩුනත් කම්බියකින් ගැට ගහලා වුනත් එන්න පදින්න පුලුවන් මැකෑනිකල් පාර්ට්ස් අඩු නිසා.පැඩල් අත් දැම්මා ගිය සතියේ 250 යි ගත්තේ.සැප පහසුව කියලා එකක් නන් නෑ.මම ඉන්නේ කදු තියන පැත්තක නිසා කදුවල පාගන්න අමාරුයි..තැන්නේ නන් යකා වගේ තමා..මම එක දිගට අවුරුදු ගනන් නිකන් දාලා තිබිලා හිතුනම හුලන් ටිකක් ගහගෙන පදිනවා.9 වසරෙදි විතර ගත්තේ..තවම මුලු වියදම 3000ක් ගිහින් නෑ නඩත්තුවට...නෑ නෑ කාපට්. ඒත් මම ආතල් එකට ඕෆ්රෝඩ් පාරක් දාන්නත් එකක් ගන්නේ.
මේ වගේ එකක් හොද නැත්ද? මම දැකල තියෙන අංකල්ල මේක යූස් කරනව. මේක බ්රේක් උනත් යකඩ නේ ඉන්නේ. කේබල් වලට වඩා රිලයබල් වගේ.
View attachment 174550
------ Post added on Jun 17, 2022 at 1:50 PM
උබ පදින්නේ මොකකද් කියල නෑනේ.මම පදින්නේ මේකක්.කෑලි ඕනි තරන්ම,ලේසියකට කැඩෙන්නෙත් නෑ,කැඩුනත් කම්බියකින් ගැට ගහලා වුනත් එන්න පදින්න පුලුවන් මැකෑනිකල් පාර්ට්ස් අඩු නිසා.පැඩල් අත් දැම්මා ගිය සතියේ 250 යි ගත්තේ.සැප පහසුව කියලා එකක් නන් නෑ.මම ඉන්නේ කදු තියන පැත්තක නිසා කදුවල පාගන්න අමාරුයි..තැන්නේ නන් යකා වගේ තමා..මම එක දිගට අවුරුදු ගනන් නිකන් දාලා තිබිලා හිතුනම හුලන් ටිකක් ගහගෙන පදිනවා.9 වසරෙදි විතර ගත්තේ..තවම මුලු වියදම 3000ක් ගිහින් නෑ නඩත්තුවට...
uncle la padina jathiye ekak kiyala photo dala tynne uba..liyum karaya enne..a type ekak...eka nn Hero kiyala indian brand ekakඋබ පදින්නේ මොකකද් කියල නෑනේ.
රාවනා තාක්ෂණයෙන් උන බට වලින් හදන එකක් මං දැක්කා.50ට අඩු හොඳ එව්වා නෑ.
උඹ රාවනාව දැකල තියනවදරාවණ "ජාන" ඔහොම නෑ![]()
