බයිසිකලයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා අපි පොඩි දුරක්වත් පයින් යන්නේ නැහැ. කඩේට ගියත් වාහනේ යන්නේ. නැත්නම් 3විලර් එකේ. මෙහෙම ගියොත් ලෙඩ වෙනවා.

එක නිසා මම තීරණය කල බයිසිකලයක් ගන්න.

මෙන්න මේ බයිසිකලේ හොඳයි ද කියල බලපන්කො.

http://www.lumala.lk/BikeInDetail.aspx?b=187
 
ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පුළුවන් නම් මචං පාවිච්චි කරපු ජපන් බයිසිකලයක් හොයලා ගනින්..ඒවා පරණ උනත් එලටම වැඩ ඔය ලුමාලා වලට වඩා..මගේ එක දැන් අවුරුදු 5ක් වෙනවා..පොඩ්ඩක්වත් මලකඩ කාලා නෑ..මම ඒක දාල තියෙන්නෙත් එලියේ.ඒත් අවුලක් නෑ..ගියර් මාරු වෙනවා නිකම් බබා වගේ...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පුළුවන් නම් මචං පාවිච්චි කරපු ජපන් බයිසිකලයක් හොයලා ගනින්..ඒවා පරණ උනත් එලටම වැඩ ඔය ලුමාලා වලට වඩා..මගේ එක දැන් අවුරුදු 5ක් වෙනවා..පොඩ්ඩක්වත් මලකඩ කාලා නෑ..මම ඒක දාල තියෙන්නෙත් එලියේ.ඒත් අවුලක් නෑ..ගියර් මාරු වෙනවා නිකම් බබා වගේ...

    ජපන් එකක් අලුතින් ගන්න ගියොත් කීයක් වෙනවද ? ලුමලා කියන්නේ ඉන්දියන් ද ?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පුළුවන් නම් මචං පාවිච්චි කරපු ජපන් බයිසිකලයක් හොයලා ගනින්..ඒවා පරණ උනත් එලටම වැඩ ඔය ලුමාලා වලට වඩා..මගේ එක දැන් අවුරුදු 5ක් වෙනවා..පොඩ්ඩක්වත් මලකඩ කාලා නෑ..මම ඒක දාල තියෙන්නෙත් එලියේ.ඒත් අවුලක් නෑ..ගියර් මාරු වෙනවා නිකම් බබා වගේ...

    Issara indian/chinese bicycles hondai. Man gawa thiyana eka dan awrudu 15k.
    Habai dan nam japan bicycle ekak ganna eka hondai. :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචන්ලා අපි පොඩි දුරක්වත් පයින් යන්නේ නැහැ. කඩේට ගියත් වාහනේ යන්නේ. නැත්නම් 3විලර් එකේ. මෙහෙම ගියොත් ලෙඩ වෙනවා.

    එක නිසා මම තීරණය කල බයිසිකලයක් ගන්න.

    මෙන්න මේ බයිසිකලේ හොඳයි ද කියල බලපන්කො.

    http://www.lumala.lk/BikeInDetail.aspx?b=187

    :yes:sahathika aththa.meka nam patta bike ek.keeyak wenawada machan?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    danata awurudu 15kata kalin mage yaluwekge yaluwek mountain bike ekak wikunuwa.eka japan walin genalla thiyenne.bara naha poddakwath.agili deken ussanna puluwan.mokakda bara adu lohayakinlu hadala thiyenne.e dawas wala mata eka ganna salli thibbe naha.dan wage unanam aniwa gannawa.eka wikunuwe rs 10000 ta.:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බයිසිකල් එකක් ගන්නවා නම් අනං මනං ගියර් මගුල් වලට යන්න එපා.. ඉන්දියන් හෝ වේවා ජපන් හෝ වේවා කාටත් පොදුයි..
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    බයිසිකල් එකක් ගන්නවා නම් අනං මනං ගියර් මගුල් වලට යන්න එපා.. ඉන්දියන් හෝ වේවා ජපන් හෝ වේවා කාටත් පොදුයි..

    ee moko ee? wisthara karapan