බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?

    සමහරු ඉස්සර කිව්වා අරගත්ත ගමන් සර්විස් කරන්න ඕනේ කියලා උබලා එහෙම කරනවා ද ?

    • Like
    Reactions: lakshitha2011

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අවම 50යි...

    ඔවු, සමහර තැන් වලනං සර්විස් කරල දෙනව. ජපං රීකන්ඩිශන් විකුණන බයික් ගොඩක් වෙලාවට සර්විස් කරල තියෙන්නෙ....

    අලුත්ම බයිසිකල් ගොඩක් වෙලාවට ග්‍රීස් නැතුව ෆිට් කරල තියෙන්නෙ, අපේ අයිය ගත්ත ගමං ගෙදරට පැදගෙන ඇවිල්ල යකඩ බෝල සෙට් එක කැපිල තිබුණ... හබ් දෙක යන්තං බේරිලා....

    මමනං අරගෙන ගෙදරම ගලවල සර්විස් කරා.... විංකලේක සර්විස් කරන්න 2500ක් 3000ක් විතර යනව...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara

    අරගෙන පැදගෙන එන්න එපාද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage yaluwek aran thibuna used ekak 37ta. eka aluth wage thiyenawaa hebei. hebei ithin gedaraka thibuna ekak shop walin gannawa nam 50ta wadi.
     
    • Like
    Reactions: Nadun26

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අරගෙන පැදගෙන එන්න එපාද?
    දුර තියෙනවනං පැදං එන්න එපා. පොඩි දුරක්නං ස්ලෝ එකේ ආවට අවුලක් නෑ...
    ශොප් එකෙන් අහන්න, සර්විස් කරලද දෙන්නෙ කියල... ඔයාගෙ එක රෙඩි කරන්න කල් ගන්නෙ සර්විස් කරල දෙන්නද දන්නෑ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara
    දුර තියෙනවනං පැදං එන්න එපා. පොඩි දුරක්නං ස්ලෝ එකේ ආවට අවුලක් නෑ...
    ශොප් එකෙන් අහන්න, සර්විස් කරලද දෙන්නෙ කියල... ඔයාගෙ එක රෙඩි කරන්න කල් ගන්නෙ සර්විස් කරල දෙන්නද දන්නෑ...
    නෑ බන් පිටිපස්සේ රෝදේ ටයර් එක මාරු කරන්න කල් ගන්නේ. අලු ටයර් එක එන්නේ කම්පනියෙන්. හෙට දෙන්නම්ලු. සර්විස් කරන්නේ නැහැල්ලු. කිලෝ මීටර් 5ක් තියෙනවා. පැදන් එන්න්න එපාද? අනික ආයේ කොල්ලෙක්ගේ ගෙදරකට ගිහින් සර්විස් එක කරගන්න බැලුවේ, ඌ දන්නවා වැඩ, එහාටත් කිලෝමීටර් 5ක් තියෙනවා. එතකොට සේරම 10ක් තියේ. 🙄
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    නෑ බන් පිටිපස්සේ රෝදේ ටයර් එක මාරු කරන්න කල් ගන්නේ. අලු ටයර් එක එන්නේ කම්පනියෙන්. හෙට දෙන්නම්ලු. සර්විස් කරන්නේ නැහැල්ලු. කිලෝ මීටර් 5ක් තියෙනවා. පැදන් එන්න්න එපාද? අනික ආයේ කොල්ලෙක්ගේ ගෙදරකට ගිහින් සර්විස් එක කරගන්න බැලුවේ, ඌ දන්නවා වැඩ, එහාටත් කිලෝමීටර් 5ක් තියෙනවා. එතකොට සේරම 10ක් තියේ. 🙄
    උන්ට ගෙවන්නම් කියල සර්විස් කරලම ගන්න බැරිද බන් ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara
    බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?

    සමහරු ඉස්සර කිව්වා අරගත්ත ගමන් සර්විස් කරන්න ඕනේ කියලා උබලා එහෙම කරනවා ද ?
    මේකේ බලපන් තොට ගැලපෙන එව්වා තියෙනවද කියල

    https://www.facebook.com/groups/5707681079273818

    උන්ට ගෙවන්නම් කියල සර්විස් කරලම ගන්න බැරිද බන් ?
    උන්ගේ එහෙම තැනක් නෑනේ.
    ------ Post added on Jul 4, 2022 at 1:33 PM
     
    • Like
    Reactions: Nadun26

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    ඒහෙම ලොකු අවුලක් නම් නෑ
    ගෙනත් සතියකින් විතර බකල් ඇරලා ග්‍රීස් කරා නම් ඇති
     
    • Like
    Reactions: Nadun26

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මම නම් පූට් සයිකල් කඩේ එකාට website එකක් හදලා දීලා ෆී ගත්තා බයිසිකලයක්
     
    • Like
    Reactions: Nadun26