බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?
සමහරු ඉස්සර කිව්වා අරගත්ත ගමන් සර්විස් කරන්න ඕනේ කියලා උබලා එහෙම කරනවා ද ?
සමහරු ඉස්සර කිව්වා අරගත්ත ගමන් සර්විස් කරන්න ඕනේ කියලා උබලා එහෙම කරනවා ද ?
අරගෙන පැදගෙන එන්න එපාද?අවම 50යි...
ඔවු, සමහර තැන් වලනං සර්විස් කරල දෙනව. ජපං රීකන්ඩිශන් විකුණන බයික් ගොඩක් වෙලාවට සර්විස් කරල තියෙන්නෙ....
අලුත්ම බයිසිකල් ගොඩක් වෙලාවට ග්‍රීස් නැතුව ෆිට් කරල තියෙන්නෙ, අපේ අයිය ගත්ත ගමං ගෙදරට පැදගෙන ඇවිල්ල යකඩ බෝල සෙට් එක කැපිල තිබුණ... හබ් දෙක යන්තං බේරිලා....
මමනං අරගෙන ගෙදරම ගලවල සර්විස් කරා.... විංකලේක සර්විස් කරන්න 2500ක් 3000ක් විතර යනව...
Namkiwa da?අරගෙන පැදගෙන එන්න එපාද?
අරගෙන බස් එකේ දාගෙන එන්න තමයි වෙන්නෙ.අරගෙන පැදගෙන එන්න එපාද?
දුර තියෙනවනං පැදං එන්න එපා. පොඩි දුරක්නං ස්ලෝ එකේ ආවට අවුලක් නෑ...අරගෙන පැදගෙන එන්න එපාද?
නෑ බන් පිටිපස්සේ රෝදේ ටයර් එක මාරු කරන්න කල් ගන්නේ. අලු ටයර් එක එන්නේ කම්පනියෙන්. හෙට දෙන්නම්ලු. සර්විස් කරන්නේ නැහැල්ලු. කිලෝ මීටර් 5ක් තියෙනවා. පැදන් එන්න්න එපාද? අනික ආයේ කොල්ලෙක්ගේ ගෙදරකට ගිහින් සර්විස් එක කරගන්න බැලුවේ, ඌ දන්නවා වැඩ, එහාටත් කිලෝමීටර් 5ක් තියෙනවා. එතකොට සේරම 10ක් තියේ.දුර තියෙනවනං පැදං එන්න එපා. පොඩි දුරක්නං ස්ලෝ එකේ ආවට අවුලක් නෑ...
ශොප් එකෙන් අහන්න, සර්විස් කරලද දෙන්නෙ කියල... ඔයාගෙ එක රෙඩි කරන්න කල් ගන්නෙ සර්විස් කරල දෙන්නද දන්නෑ...
උන්ට ගෙවන්නම් කියල සර්විස් කරලම ගන්න බැරිද බන් ?නෑ බන් පිටිපස්සේ රෝදේ ටයර් එක මාරු කරන්න කල් ගන්නේ. අලු ටයර් එක එන්නේ කම්පනියෙන්. හෙට දෙන්නම්ලු. සර්විස් කරන්නේ නැහැල්ලු. කිලෝ මීටර් 5ක් තියෙනවා. පැදන් එන්න්න එපාද? අනික ආයේ කොල්ලෙක්ගේ ගෙදරකට ගිහින් සර්විස් එක කරගන්න බැලුවේ, ඌ දන්නවා වැඩ, එහාටත් කිලෝමීටර් 5ක් තියෙනවා. එතකොට සේරම 10ක් තියේ.![]()
මේකේ බලපන් තොට ගැලපෙන එව්වා තියෙනවද කියලබයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?
සමහරු ඉස්සර කිව්වා අරගත්ත ගමන් සර්විස් කරන්න ඕනේ කියලා උබලා එහෙම කරනවා ද ?
උන්ගේ එහෙම තැනක් නෑනේ.උන්ට ගෙවන්නම් කියල සර්විස් කරලම ගන්න බැරිද බන් ?
Epa service karapan owa showroom wala dry thiyenneඅරගෙන පැදගෙන එන්න එපාද?
උස්සන් එන්නද කියන්නේ එහෙනම්Epa service karapan owa showroom wala dry thiyenne