2019 Kellys bike ( Made in Czech Republic) එකක් 50,000 කට තිබ්බේ.. අපරාදේ ගත්තේ නැත්තේ...
matath hithenne okai. godak aya oka gaththata hariyata use karanne nathi wei. pain yanna puluwan dura oken yai, thel tikak awama aye polim wala thama. bicycle tika epa wenawa tika kalayak yaddi. aparade salli ehema unothඅත්‍යවශ්‍යනම් ගනින්, රැල්ලට ගන්න එපා බන්. හොර හැත්ත නඩත්තු කරන්න එපා.
Man nan lankave hondata thel thiyena kale bicycle padda athi vennama..matath hithenne okai. godak aya oka gaththata hariyata use karanne nathi wei. pain yanna puluwan dura oken yai, thel tikak awama aye polim wala thama. bicycle tika epa wenawa tika kalayak yaddi. aparade salli ehema unoth
![]()
Me tiyenne mage bicycle eka
Giant Escape R3 2012
Fitness Hybrid ekak
Supiri badu
Videos 2 balannako. Eke tiyena widiyatama original kaali okkoma tiyenawa sticker eke indanma
![]()
Me tiyenne mage bicycle eka
Giant Escape R3 2012
Fitness Hybrid ekak
Supiri badu
Videos 2 balannako. Eke tiyena widiyatama original kaali okkoma tiyenawa sticker eke indanma
මු මේ ෆොටො එක කිරියේ පල කර ඇති අවස්තා ගණන සඳහන් කර ඔබේ බයිසිකලේට මන් ගානේ ඩයිනමෝවක් දිනාගන්න.
දැන් යන ගණං දැක්කම ආසයි ඕයි මේක පෝස්ට් කරන්න.....මු මේ ෆොටො එක කිරියේ පල කර ඇති අවස්තා ගණන සඳහන් කර ඔබේ බයිසිකලේට මන් ගානේ ඩයිනමෝවක් දිනාගන්න.
28500keeyatada gatte koheda gewal
OwSpeed pegenawada ??? Oka hybrid neda???
Bicycle padala pettiya kada gattoth man nan oyawa bandinne na onnaජපං,
හයිබ්‍රිඩ් එකක් 90000
මවුන්ටන් එකක් 60000 යි, 70000යි
ලේඩීස් එකක් 40000යි.
සමහර තැන් වල පේන්ට් හම ගිහිල්ල මළකඩ කාපුව දෙන්නෙත් මේ ගණං වලට...
ජපන් රීකන්ඩිශන් බයිසිකල් කඩ ජන්ක් යාඩ් වගේ. රිම් ගොඩවල්, ෆ්‍රේම් ගොඩවල්, ගොඩගහල තියෙන්නෙ. ඒවයින් අරගෙන සෙට් කරල උඩ තියෙන ගණං වලට දෙනව.
හැබැයි වැඩේ කියන්නෙ දවසට බයිසිකල් 10ක් සෙට් කරොත් 10ම විකිණෙනව.
මිනිස්සුන්ට අඩු තරමෙ තමන් ගන්න සයිකලේ කලර් එකවත් සිලෙක්ට් කරල ගන්න බෑ. ඒ තරමට ඉල්ලුම....
Ladies bike ekak ganna tibbane wasthuwe. Ai me kollo padina ekak gatte? Gawuma andan bicycle ta naginne kohomada kollo balan iddi?
දැන් කීයක් වෙයිද?28500
Ow
Ow
------ Post added on Jun 29, 2022 at 9:07 PM
හාපෝ.... මූ ආයෙත්... මම යනව කිරියෙන්..Bicycle padala pettiya kada gattoth man nan oyawa bandinne na onna
Ladies bike ekak ganna tibbane wasthuwe. Ai me kollo padina ekak gatte? Gawuma andan bicycle ta naginne kohomada kollo balan iddi?
------ Post added on Jun 29, 2022 at 9:18 PM
පොඩි එකාට ගිෆ්ට් වචුචරයක් හම්බෙලා ඕකම ගත්තා 9000යි උනේ, ටික කාලෙකට කලින්. වයිෆ්ට පදින්න කියලා මේ දවස් වල ගලවලා ෆිට් කරනවා මුල ඉඳන්
අඩේ සුපිරිනෙ... ඒ කොහෙන්ද...??පොඩි එකාට ගිෆ්ට් වචුචරයක් හම්බෙලා ඕකම ගත්තා 9000යි උනේ, ටික කාලෙකට කලින්. වයිෆ්ට පදින්න කියලා මේ දවස් වල ගලවලා ෆිට් කරනවා මුල ඉඳන්
අරගෙන ටිකක් කල් හැබැයි අවුරුද්දක් එක හාමාරක් වගේ ඇතිඅඩේ සුපිරිනෙ... ඒ කොහෙන්ද...??
26"..?