බයිසිකල් සීට් එකක් පොඩි එකාව ඉස්කෝලෙ ගෙනියන්න.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,532
    32,277
    113
    descart price balana eka nam therumak nathi deyak
    https://www.daraz.lk/products/2x-de...er-outdoor-sport-protect-seat-i141105164.html

    අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
    හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
    ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
    අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

    පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
    දුම් කොච්චිය වගෙ
    life ban 80,90 kale.........
    ------ Post added on Jun 16, 2022 at 2:11 PM
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
    හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
    ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
    අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

    පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
    දුම් කොච්චිය වගෙ
    Dan mewa karanna ba bung . Wahana wadi pare. koi wele accident wei da danne na.
    Bicycle walin dan giyoth para block wela eka magulak wenawa
     
    • Sad
    Reactions: Solo Rider

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Burley-Dash-Child-Bike-Seat-Review-1024x683.jpg

    Kids-Seats-Action-61816181-1140x760.jpg

    මේ වගේ බයිසිකල් සීට් ගන්න පුලුවන් තැනක් දන්නවද?

    මේ දවස්වල පොඩි එකාව මොන්ටිසෝරි යවාගන්න විදිහක් නෑ පෙට්‍රල් නැති හින්දා. :cry::cry: වෑන් එක එන්නෙත් නෑ ඩීසල් නෑලු. ඉතින් බයිසිකලේ වත් එක්කන් යන්න කියලා බැලුවෙ.

    මේ වගේ සීට් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද? මම ඔහොම ඒවා ලංකාවෙ තියෙනව දැකලා තියෙනවා.
    Daraz eke balapang.. maath oya wade karanna hadanne.. But bicycle ekak naa bung ganna.. Chinese magul thiyenne..
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පරිස්සම ගැන හිතපන් සේරටම කලින්. පාරේ යන අනිත් උනු උබේ දරුවගේ පරිස්සම ගැන හිතන්නේ නෑ කියලා ඔළුවේ තියාගනින්.ඔහොම ගිහින් පොඩ්ඩක් වැදුනත් දරුවට වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩියි. අනිත් එක දැන් බෙහෙත් හොයාගන්නත් නැහැලු නේද?? පිට රටවල් වල ඕවා තියෙනවා මොකද උන්ට සයිකල් වලට වෙනම ලේන් තියෙනවා. පුළුවන් නම් හොදම විසදුම පොඩ්ඩව පයින් ගෙනියන්න ගේන්න පුළුවන් දුරක මොන්ටිසෝරියකට දාපන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
    හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
    ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
    අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

    පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
    දුම් කොච්චිය වගෙ
    umba cig bonna purudu une ceeya genda?
     
    • Haha
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එපා,
    අවුරුදු දෙකකට වගේ කලින් මෙහේ ඔහොම තියාගෙන ගිහින්
    පොඩි එකාගේ කකුල රෝදේ පෝක් එකකට හිරවුණා
    අන්තිමට පෝක් දෙකක් කපලා ගත්තේ :baffled:

    නොදන්න කමට කකුල ඇතුලට දානවා
    හිර වුණොත් එහෙම කකුල ඇබරෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
    හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
    ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
    අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

    පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
    දුම් කොච්චිය වගෙ
    අඩෝ සිරාම සුන්දර කාලයක් බං. අපෙත් සීයලා මාමලා හිටයා ඔය ටයිප් එකේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Burley-Dash-Child-Bike-Seat-Review-1024x683.jpg

    Kids-Seats-Action-61816181-1140x760.jpg

    මේ වගේ බයිසිකල් සීට් ගන්න පුලුවන් තැනක් දන්නවද?

    මේ දවස්වල පොඩි එකාව මොන්ටිසෝරි යවාගන්න විදිහක් නෑ පෙට්‍රල් නැති හින්දා. :cry::cry: වෑන් එක එන්නෙත් නෑ ඩීසල් නෑලු. ඉතින් බයිසිකලේ වත් එක්කන් යන්න කියලා බැලුවෙ.

    මේ වගේ සීට් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද? මම ඔහොම ඒවා ලංකාවෙ තියෙනව දැකලා තියෙනවා.
    Baby carrier එකක එක්ක යන්න අමාරුද මචං??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
    හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
    ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
    අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

    පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
    දුම් කොච්චිය වගෙ
    ape thaththatath thibbe bicycle ekak. mam kochchara eke gihilla athda

    Me sape uduralama danna ona munta gahala elawala...
    ow..
    ------ Post added on Jun 17, 2022 at 6:29 AM

    Baby carrier එකක එක්ක යන්න අමාරුද මචං??
    ekata loku wadi podi eka.
    ------ Post added on Jun 17, 2022 at 6:30 AM

    Daraz eke balapang.. maath oya wade karanna hadanne.. But bicycle ekak naa bung ganna.. Chinese magul thiyenne..
    hmm. bicycle me dawaswala patta ganan.

    mam exercise ekata padina hinda mage kalinma gattu ekak thiyenawa.
    ------ Post added on Jun 17, 2022 at 6:31 AM

    පරිස්සම ගැන හිතපන් සේරටම කලින්. පාරේ යන අනිත් උනු උබේ දරුවගේ පරිස්සම ගැන හිතන්නේ නෑ කියලා ඔළුවේ තියාගනින්.ඔහොම ගිහින් පොඩ්ඩක් වැදුනත් දරුවට වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩියි. අනිත් එක දැන් බෙහෙත් හොයාගන්නත් නැහැලු නේද?? පිට රටවල් වල ඕවා තියෙනවා මොකද උන්ට සයිකල් වලට වෙනම ලේන් තියෙනවා. පුළුවන් නම් හොදම විසදුම පොඩ්ඩව පයින් ගෙනියන්න ගේන්න පුළුවන් දුරක මොන්ටිසෝරියකට දාපන්
    eka nam aththa ban. parissama wadagath. oita kalin ekakata yannath awama 2Km yanna one.
    ------ Post added on Jun 17, 2022 at 6:32 AM

    Decathlon Battaramulla
    Site eke nam na. will call and ask.
    ------ Post added on Jun 17, 2022 at 6:32 AM

    එපා,
    අවුරුදු දෙකකට වගේ කලින් මෙහේ ඔහොම තියාගෙන ගිහින්
    පොඩි එකාගේ කකුල රෝදේ පෝක් එකකට හිරවුණා
    අන්තිමට පෝක් දෙකක් කපලා ගත්තේ :baffled:

    නොදන්න කමට කකුල ඇතුලට දානවා
    හිර වුණොත් එහෙම කකුල ඇබරෙනවා
    Seat ekaka thiyagena gihinda?

    nikan polle ekkagena yana eka nam harima bayanakayi.
    ------ Post added on Jun 17, 2022 at 6:33 AM

    ඉක්මනට උබට හොද විසදුමක් ලැබෙන්න කියලා පතනවා, මචන්!
    Thank you ban.
    ------ Post added on Jun 17, 2022 at 6:34 AM
     
    • Like
    Reactions: Kolama