බයි ආතල් කුඩු! හමුදාවට බෆල්...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    160695930_153031526676890_372347427270493207_n.jpg
    නුවාන් නිරෝඩ ඇල්විස්

    14h ·

    බයිසන් ලට මේ පින්තූරය මතකද දන්නේ නෑ. අපේ යුධහමුදාව නිෂ්පාදනය කරනවා යූඑන් එකටත් යවනවා. අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලයි. අපේ සල්ලිත් ඉතුරුයි විදේශ විනිමයත් උපයන්න පුළුවන් කියලා කෑ මොර දුන්නානේ. අන්න උඹලගේ ඒ ආතල් එකත් කෙලවමින් ආණ්ඩුව බෆල් 60 ක් ගෙන්නන්න යනවලු. චීනෙයි රුසියාවයි ඒකේ ටෙන්ඩර් එක ගන්න ෆයිට්ලු. සම්පූර්ණ ඩීල් එක වෙන විදිය පළවෙනි කමෙන්ට් එකේ තියේ බලහල්ලා. පව් බන් 69 ලස්සේ මුන්ට උඹලගේ රෙද්දට වැඩිය වටින්නේ උන්ගේ කොමිස් එක

    Full Story

    ශ්‍රී ලංකා බලධාරීන් රුසියානු බෆල් රථ මිලදී ගැනීමට යන්නේ ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි.

    යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.

    කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි. එසේම, මෙම ඇනවුම ලබාගැනීමට කටයුතු කරන චීන සමාගමේ දේශීය නියෝජිත සමාගම ද පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අතදිගහැර වියදම් කළ සමාගමක් බව පැවසේ.

    චීන මිලට වඩා දෙගුණයකටත් වඩා ගණන් ? පොලියත් බරපතලයි :

    රුසියාවෙන් ලබාදීමට යන 30mm Machine Gun සහිත රෝද අටේ BTR 82A බෆල් රථයක මිළ ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ක් බව සඳහන් වේ. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 320කි. ඒ එක රථයක් සඳහාය.
    රෝද 06ක් සහිත මෙවැනි ම VN 2C චීන බෆර් රථයක මිල රුසියානු මිළට වඩා අඩකට අඩු මිලකට ලබාදීමට චීන රජය එකඟතාවය පළකර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

    බෆර් රථ 60ක් ගන්න කුලප්පුවක් ඇයි ?

    රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබියදී ඉහත සඳහන් කර ඇති පරිදි ඇති විශාල ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් වැයකර Wheeled Armoured Personnel Carrier රථ 60ක් එකවර ගෙන්වීමට යන්නේ කාගේ සාක්කු පිරවීමට දැයි බරපතල සැකයක් මතුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    අපේ රටේ හදන ‘බඩු’ හොඳ මදිද ? කොමිස් ප්‍රශ්නයක් ද?

    මෙසේ රුසියාවෙන් හෝ චීනයෙන් Wheeled Armoured Personnel Carrier 60ක් මිලදී ගැනීමට යන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙරටදී එවැනි බෆර් රථ සාර්ථකව නිෂ්පාදනය කරමින් සිටින තත්වයක් තුලය.
    සන්නද්ධ රථයක් විදේශ රටවලින් ආනයනය කිරීමට රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වැයවන බවත් යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ආකාරයට මෙම රථයක් රුපියල් මිලියන10 ක මුදලකින් නිර්මාණය කර තිබෙන බවත් යුධ හමුදාපතිවරයා එහිදී පැවසිය.

    යුධ හමුදාපතිවරයා මෙරට නිෂ්පාදිත එවැනි බෆර් රථ ගැන සහතික පිට සහතික දෙමින් සිටිය දී ආරක්ෂා අමාත්‍යංශය දැවැන්ත මුදලක් යටකරමින් රුසියාවෙන් බෆර් රථ මිලදී ගැනීමට යන්නේ ඇයි ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    "බයියන්ගේ ආතල් කුඩු" මාතෘකාවයි කන්ටෙන්ට් එකයි කියෙව්වම දුක හිතුනා උබ ගැන. 😒😒😒

    මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් දියුණු කරනව කියන එක ලේසි දෙයක් නෙමෙයි. 🤐🤐🤐🤐
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BTR 82A & buffel would not play the same role even though both are categorized as APCs
    BTR is more capable & provides more protection including NBC.

    Russian made APCs are decades ahead of the recent SL APC efforts.
    But SL APCs were well-proven & even deployed with the UN.

    The above lines are for your information only and I have no intention to stand behind the government decision regarding buying new APCs.

    Thank you. :baffled:
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    "බයියන්ගේ ආතල් කුඩු" මාතෘකාවයි කන්ටෙන්ට් එකයි කියෙව්වම දුක හිතුනා උබ ගැන. 😒😒😒

    මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් දියුණු කරනව කියන එක ලේසි දෙයක් නෙමෙයි. 🤐🤐🤐🤐
    මං ගැන දුක හිතන්නේ අහවල් කාරණාවකටද? බයියෝ චූන් කොරලා බලයට ඇවිල්ල ඇත්තටම අපේ හමුදාවෙන් හොඳ නිශ්පාදනයක් කරලා තියෙද්දිත් කොමිස් එකට ඒ ඔක්කොම යට කොරන හොරු රෑනක් බලයට ගෙනාපු බයියෝ ගැන දුක් වෙයං. :yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මං ගැන දුක හිතන්නේ අහවල් කාරණාවකටද? බයියෝ චූන් කොරලා බලයට ඇවිල්ල ඇත්තටම අපේ හමුදාවෙන් හොඳ නිශ්පාදනයක් කරලා තියෙද්දිත් කොමිස් එකට ඒ ඔක්කොම යට කොරන හොරු රෑනක් බලයට ගෙනාපු බයියෝ ගැන දුක් වෙයං. :yes:
    මේක කන්ෆර්ම් නිව්ස් එකක් නෙමෙයි උබල මොනව කියෙව්වත් ටයිටල් එකේ අන්තිමට තියෙන ප්‍රශ්නාර්තේ කියවන්නෙ නෑ.
    ඒ කොහොම උනත් රටට කෙල වෙද්දි ආතල් ගන්න උන් කියන්නේ තුච්ච කාලකණ්නි ජාතියක්. දේශ්පාලන පක්ශේ මොකක් උනත්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක කන්ෆර්ම් නිව්ස් එකක් නෙමෙයි උබල මොනව කියෙව්වත් ටයිටල් එකේ අන්තිමට තියෙන ප්‍රශ්නාර්තේ කියවන්නෙ නෑ.
    ඒ කොහොම උනත් රටට කෙල වෙද්දි ආතල් ගන්න උන් කියන්නේ තුච්ච කාලකණ්නි ජාතියක්. දේශ්පාලන පක්ශේ මොකක් උනත්.
    කවුද මෙතන ආතල් ගන්නේ රටට කෙලෙවෙනකොට?

    රටට කෙලෙවෙන කොට ආතල් ගත්ත එවුන් උඹ දන්නේ නැත්නම් අපේ 50,000ක් මිනිස්සු සුනාමියෙන් මැරිලා කුනුවෙද්දි හෙල්පින් හම්බන්තොට කියලා සුනාමියන් ගහපු එකා, අපේ කොල්ලෝ සීල් පෙට්ටි වලින් පේලියට ගෙදර එනකොට මිග් ඩීල් වලින් ගහපු එකා කවුද කියලා හොයලා ආන් උන්ට ඔය ටික කියපං!

    මේ නිව්ස් අයිටම් එකක් පෝස්ට් කොරපු මාව අල්ලගන්න එපා උඹේ හිතේ ස්ට්‍රෙස් එක යවන්න. හැබැයි රටට කෙලවලා ආතල් ගත්තු උන්ව බලයට ගෙනැල්ලා, බිත්ති පුරා චිත්‍ර ඇඳලා, පාරවල් වල බෝඩ් ඇඳලා, හන්දි ගානේ කිරිබත් කාපු උන් මේව ගැන මීක් නෑ...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    BTR 82A රථ හෝ හා සමාන රථ ලංකාවේ නිශ්පාදනය කරන්නේ නැහැ
    ලංකාවේ හදන්නේ දකුණු අප්‍රිකාවේ buffel රථයට සමාන unicorn සහ unibuffel රථ
    මේ දෙක දෙකක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    BTR is a true APC but buffel is a normal 4 wheeler truck with APC capability. But it not provide same protection or firepower as BTR. BTR is the good choice for peace keeping missions and normally one can work reliably over 50 years so it is good investment for SLA.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    BTR 82A රථ හෝ හා සමාන රථ ලංකාවේ නිශ්පාදනය කරන්නේ නැහැ
    ලංකාවේ හදන්නේ දකුණු අප්‍රිකාවේ buffel රථයට සමාන unicorn සහ unibuffel රථ
    මේ දෙක දෙකක්
    BTR is a true APC but buffel is a normal 4 wheeler truck with APC capability. But it not provide same protection or firepower as BTR. BTR is the good choice for peace keeping missions and normally one can work reliably over 50 years so it is good investment for SLA.

    මේ කතා ඇත්ත උනත් මේ වෙලාවේ රටේ තත්වයත් එක්ක මේ රථ වලට මෙච්චර මුදලක් වෙන් කරන්න අවශ්‍යමද ? ඊට වඩා වැදගත් දේවල් නැද්ද ?

    දැනට දකුණු අප්‍රිකාවේ buffel රථයට සමාන unicorn සහ unibuffel රථ හදන නිසා BTR මෙහෙ හදන්න උත්සාහයක් ගන්න බැරිද ?

    "ශ්‍රී ලංකා බලධාරීන් රුසියානු බෆල් රථ මිලදී ගැනීමට යන්නේ ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි.

    යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.

    කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි. එසේම, මෙම ඇනවුම ලබාගැනීමට කටයුතු කරන චීන සමාගමේ දේශීය නියෝජිත සමාගම ද පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අතදිගහැර වියදම් කළ සමාගමක් බව පැවසේ."

    මෙන්න මේ කොටසෙන් කියවෙන්නේ ආණ්ඩු මාරු වුවත් සාමාන්‍ය මහජනයා වෙන අපට කෙළවෙන හැටිය.
    ඒ ඒ පක්ෂද අදාළ දේශපාලකයන්ද ඔවුන්ට කඩේ යන්නන්ද ලොකු ලොකු ව්‍යාපාරකයින්ද කාලයෙන් කාලෙට තම තමන්ගේ මලු පුරවාගන්නා අතර පක්ෂද හා දේශපාලකයින්ද කඩේ යන ව්‍යාපරකයින්ද සෙසු කඩේ යන්නන්ද එසේ කරනුයේ රට හැදීමට නොවන බව අප තේරුම් ගත යුත්තේය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදාවට ලොකු බජට් එකක් වෙන් කරා. ඒකෙ සල්ලිවලින් මොනවා හරි කරන්න වෙනවනෙ. පඩි වැඩිකරා. ගෙවල්, අපාර්ට්මන්ට් අරන් දුන්නා... දැන් තියෙන්න්නෙ කොමිස් ගහන්න
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අනේ ඉතින් මෙව්වා ආයෙ අහන්නෙ මොකටෙයි අපේ ජනාධිපතිතුමයි අගමැති තුමා ඇතුලු රජ පවුල සතුටින් කල් ගෙවනවා නම්..
    රුසියාවෙන් බැයි නම් අගහරු වලින් හරි ගෙන්නුවත් මොකෝ...උන්දැලගෙ හිත සන්තෝස වෙනවා නම් අපිට එච්චරයි...
    උන්දැලගෙ මූනූ වල සිරියාව බලන්න එපැයි අප්පේ...දැක්කත් බඩ පිරෙනවා..පරිප්පු සීනි හාල් මොකටද ඉතින් :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි.//

    2015 ඉඳන් 2019 වෙනකල් මේ @ewijesekara පොන්නයා මහරජාට විරුද්ධව මුකුත් ත්‍රෙඩ් දාලා නෑ නේද? ඒක තමයි කියන්නේ අනුරයි උගේ ගල් කොල්ලෝ ටිකයි රනිල්ට රෙන්ඩ කියලා යටින් කට අල්ලන් ඉන්න ගූ කන වේසාවෝ කියලා. මුන් වගේ මලික්ගේ ඇට ලොවන ගෑනු වටේට පුදලා ජිවත් වෙන පොන්නයෝ ආයේ පොල් පිත්තක් ඉස්සර කරන් එන්න හදන්නේ ගූ කාලා ජීවත් වෙන්න. ලැට් පනුවෝ මුන් :lol::rofl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මේ කතා ඇත්ත උනත් මේ වෙලාවේ රටේ තත්වයත් එක්ක මේ රථ වලට මෙච්චර මුදලක් වෙන් කරන්න අවශ්‍යමද ? ඊට වඩා වැදගත් දේවල් නැද්ද ?

    දැනට දකුණු අප්‍රිකාවේ buffel රථයට සමාන unicorn සහ unibuffel රථ හදන නිසා BTR මෙහෙ හදන්න උත්සාහයක් ගන්න බැරිද ?

    "ශ්‍රී ලංකා බලධාරීන් රුසියානු බෆල් රථ මිලදී ගැනීමට යන්නේ ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි.

    යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.

    කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි. එසේම, මෙම ඇනවුම ලබාගැනීමට කටයුතු කරන චීන සමාගමේ දේශීය නියෝජිත සමාගම ද පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අතදිගහැර වියදම් කළ සමාගමක් බව පැවසේ."

    මෙන්න මේ කොටසෙන් කියවෙන්නේ ආණ්ඩු මාරු වුවත් සාමාන්‍ය මහජනයා වෙන අපට කෙළවෙන හැටිය.
    ඒ ඒ පක්ෂද අදාළ දේශපාලකයන්ද ඔවුන්ට කඩේ යන්නන්ද ලොකු ලොකු ව්‍යාපාරකයින්ද කාලයෙන් කාලෙට තම තමන්ගේ මලු පුරවාගන්නා අතර පක්ෂද හා දේශපාලකයින්ද කඩේ යන ව්‍යාපරකයින්ද සෙසු කඩේ යන්නන්ද එසේ කරනුයේ රට හැදීමට නොවන බව අප තේරුම් ගත යුත්තේය.
    BTR රථයක් හදන්න තරම් තාක්ෂනීක හැකියාවක් තාම ලංකාවට නැහැ.
    unicorn සහ unibuffel රථ වල චැසිය සහ එන්ජිම අපි ගන්නේ ඉන්දියාවෙන්.
    ලංකාවේ හමුදාව සතුව BTR ඇත්තේ 50 ත් අඩු ගානක්.එකෙන් කොටසක් දැනටත් සාමසාධක මෙහෙයුම් වලට යැවුවා
    අලුතින් unibuffel එක වැඩි දියුණු කරලා UniAVALON එක හදන්නෙත් සාමසාධක මෙහෙයුම් වලට යවන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මං ගැන දුක හිතන්නේ අහවල් කාරණාවකටද? බයියෝ චූන් කොරලා බලයට ඇවිල්ල ඇත්තටම අපේ හමුදාවෙන් හොඳ නිශ්පාදනයක් කරලා තියෙද්දිත් කොමිස් එකට ඒ ඔක්කොම යට කොරන හොරු රෑනක් බලයට ගෙනාපු බයියෝ ගැන දුක් වෙයං. :yes:
    ඔහොම ආතල් කඩන්න කලින් උබ පොඩ්ඩක් රට ඇතුලෙ ඇවිදල බලපන්
    ඉන්ටර්නෙට් තියා ටීවි රේඩියො නැති ගෙවල් ඕන තරම්
    උබ ඔයි බයියො කියල අපහාස කරන මිනිස්සු බහුතරයක් මේ වෙන කිසි දෙයක් දන්නෙ නෑ
    මෙහේ වතුවල වැඩ කරන මිනිස්සු ජීවත් වෙන ලෝකෙ ඇත්තටම පවු
    උබ එරොසන් ගැනනම් කිවුවෙ අන්ඩස්ටැන්ඩබල් ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    BTR 82A රථ හෝ හා සමාන රථ ලංකාවේ නිශ්පාදනය කරන්නේ නැහැ
    ලංකාවේ හදන්නේ දකුණු අප්‍රිකාවේ buffel රථයට සමාන unicorn සහ unibuffel රථ
    මේ දෙක දෙකක්

    hm eka hari....
    war ekak thibba nm oka kamk na.

    me mechchara economy eka case thiyn buffel gnne pakatada kiyalai mata nm therenne natte... 🙇‍♂️ :mad: :mad:
     
    • Like
    Reactions: Solo Rider