බයි මාම කෙනෙක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් රාජපක්ෂලා ගියා
    ගෑණු වගේ දෙස් දෙවොල් විලාප තියෙන්නේ නැතුව රාජපක්ෂලා හොරකම් කරපු ඩොලර් වලින් රට ගොඩ දාපං 🤣

    මේවා සුද්දන්ගේ බැංකු දාපු නඩු පොන්නයෝ

    4EiFIrk.png
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    දැන් රාජපක්ෂලා ගියා
    ගෑණු වගේ දෙස් දෙවොල් විලාප තියෙන්නේ නැතුව රාජපක්ෂලා හොරකම් කරපු ඩොලර් වලින් රට ගොඩ දාපං 🤣

    තාම වේස බල්ලා ගියෙ නෑනෙ යකෝ. පොනිල්ගෙ සරම අස්සෙ හැංගිලානෙ ඉන්නේ :lol: 13 වෙනිදා වෙනකන් පොනිල්ගෙ සරම අස්සෙ ඉන්න නාකි මයිනව ලොවනවලු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    තාම වේස බල්ලා ගියෙ නෑනෙ යකෝ. පොනිල්ගෙ සරම අස්සෙ හැංගිලානෙ ඉන්නේ :lol: 13 වෙනිදා වෙනකන් පොනිල්ගෙ සරම අස්සෙ ඉන්න නාකි මයිනව ලොවනවලු
    14 වෙනිදා වෙනකොට ගෑස් පොලී ම තෙල් පෝලිම ඉවර වෙලා තියෙයි එහෙනම් . අම්මෝ ලොකු දෙයක්🤗🤗
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    අපේ පැත්තේ බයියෝ

    ඇමරිකාවෙත් ආර්තිකේට කෙලවිලා නිසා ලන්කාව ගැන මොන කතාද ?

    රුසියාවෙ යුද්දේ නිසා තමා මේක උනේ

    ගෝටාබයගේ කේන්දරේ හරි නෑ. ඒක නිසයි මෙහෙම උනේ. නැත්ත්නම් හොද මනුස්සයෙක්

    ගෝටාබය ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. අවිරුදු දෙකට මෙච්චර වලට වට්ටන්න පුලුවන්ද. මේවට වග කියන්න ඕනා කලින් ආන්ඩු

    අයියගේ වැරදි වලට ඒ අහින්සක මනුස්සයා දුක් විදිනවා
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    14 වෙනිදා වෙනකොට ගෑස් පොලී ම තෙල් පෝලිම ඉවර වෙලා තියෙයි එහෙනම් . අම්මෝ ලොකු දෙයක්🤗🤗

    ඉතින් බැල්ලියෙ මේ බල්ලා හිටියොත් තව අවුරුදු 14කට වත් පෝලිම් ඉවර වෙන්නෙ නෑ. සක්කිලි අවජාතකයා යවන්නෙ නැතුව මේ ප්‍රශ්නෙ විසඳන්න පටන් ගන්නවත් බෑ

    අපේ පැත්තේ බයියෝ

    ඇමරිකාවෙත් ආර්තිකේට කෙලවිලා නිසා ලන්කාව ගැන මොන කතාද ?

    රුසියාවෙ යුද්දේ නිසා තමා මේක උනේ

    ගෝටාබයගේ කේන්දරේ හරි නෑ. ඒක නිසයි මෙහෙම උනේ. නැත්ත්නම් හොද මනුස්සයෙක්

    ගෝටාබය ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. අවිරුදු දෙකට මෙච්චර වලට වට්ටන්න පුලුවන්ද. මේවට වග කියන්න ඕනා කලින් ආන්ඩු

    අරූගෙත් ඔය ටෝක්ස් ඔහොමමයි. මාස දෙකකට විතර කලින් පැට්‍රල් පෝලිමේ බයිසිකලේ තල්ලු කරන ගමන් කිව්වා රුසියාවෙ යුද්දෙ ඉවර උනාම පෝලිම් ඉවර වෙනවා කියල :lol:
    ------ Post added on Jul 10, 2022 at 10:36 AM
     
    • Haha
    Reactions: Lessar