ගමේ අපි හොඳටම දන්න බයි මාමා කෙනෙක් ඉන්නවා
ආතල් එකටත් එක්ක පොඩ්ඩක් කතා කලා.
පොරට අනුව දැන් ජෙප්පොයි යූඇන්පී කාරයොයි එක්ක රට විනාස කරල තියෙන්නේ. වැඩ කරන්න ආව විරුවට වැඩ කරන්න නොදී ගෙදර අරින්න හදනවා.
ගෝටාබය මහත්තයා රට වෙනුවෙන් මෙච්චර අපහාස විඳගෙන රට වෙනුවෙන් දත කාගෙන අල්ලගෙන ඉන්න එක වැරදියි. කියන උන්ට කරගන්න දීලා අයින් වෙන්නලු තියෙන්නේ.
ඒ මනුස්සයා හොරකම් කරල ඇමරිකාවෙ එංගලන්තේ බැංකු වල සල්ලි පොදි ගහල නෑලු.
කරන හැම වැඩේටම ජෙප්පොයි යූඇන්පී කාරයොයි අකුල් හෙලන නිසාලු මුකුත් කරගන්න බැරි උනේ.
ඊයේ පිස්සව එලවපු එකට පොරට සෑහෙන්න මල පැනලා. මඩවන්න ගිහින් තව පොඩ්ඩෙන් අතට අහු වෙන එකකින් මට ගහනවා
ඉතින් මේ වගේ හැංගිච්ච බයියො ඕන තරම් ඉන්නවා. නෝමල් බැල්ලිගෙ පුතාට කවදහරි චන්දෙ දෙන්නෙත් මෙහෙම උන් තමයි