බයෝ ප්‍රශ්නයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    මොටෙයියගෙ ජාන මව් ගසේ ජානවලට සර්වසමයි. ඒ මොටෙයිය කියන්නෙත් එකම ගහේ කොටසක් නිසා. පරිණාමය වෙන්නෙ නැත්තෙ ඒකයි. අර මම දාපු විඩියෝව බැලුවම තේරෙයි කෙසෙල් කියන්නෙ වඳවී යාමේ තර්ජනයක් තියෙන ගහක් කියල

    කෙසෙල් වඳ වෙන්නේ නෑ - දැනට වැඩියෙන්ම තියෙන ක්ලෝනය වඳ වෙන්න පුළුවන් (Cavendish). ඒක වඳ වුණත් අපිට පුළුවන් කැලෑ කෙසෙල් වර්ග කීපයක් ජාන ඉංජිනේරු තාක්ෂනෙන් වෙනස් කල්ල වෙන ක්ලෝනයක් හදල ඒක ප්‍රචලිත කරන්න :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙසෙල් වඳ වෙන්නේ නෑ - දැනට වැඩියෙන්ම තියෙන ක්ලෝනය වඳ වෙන්න පුළුවන් (Cavendish). ඒක වඳ වුණත් අපිට පුළුවන් කැලෑ කෙසෙල් වර්ග කීපයක් ජාන ඉංජිනේරු තාක්ෂනෙන් වෙනස් කල්ල වෙන ක්ලෝනයක් හදල ඒක ප්‍රචලිත කරන්න :yes:

    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ලිංගික ප්‍රජනනයෙන් තොරව ජාන වෙනස් වෙන්න බැරිද ? ගහ එහෙම්ම තියෙද්දි පරිසරේ වෙන වෙනස්කම් නිසා ජාන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා ඒ වෙනස් වුන එක එහෙම්මම අලුත් පැලේට ලැබිල ඒකෙ තියෙද්දිත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා ඒක එහෙම්මම ආයෙ ඒකෙත් පැලේට ලැබෙනව වගේ ? :confused: :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    එතකොට ලිංගික ප්‍රජනනයෙන් තොරව ජාන වෙනස් වෙන්න බැරිද ? ගහ එහෙම්ම තියෙද්දි පරිසරේ වෙන වෙනස්කම් නිසා ජාන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා ඒ වෙනස් වුන එක එහෙම්මම අලුත් පැලේට ලැබිල ඒකෙ තියෙද්දිත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා ඒක එහෙම්මම ආයෙ ඒකෙත් පැලේට ලැබෙනව වගේ ? :confused: :confused:

    චර්නොබිල් (Pripyat) වගේ පැතිවල නම් එහෙම වෙන්න පුළුවන්, නැතුව ස්වාභාවික පරිසරේ ලිංගික ප්‍රජනනයෙන් තොරව ජාන වෙනස්වීමක් වෙන්නෙ නෑ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චර්නොබිල් (Pripyat) වගේ පැතිවල නම් එහෙම වෙන්න පුළුවන්, නැතුව ස්වාභාවික පරිසරේ ලිංගික ප්‍රජනනයෙන් තොරව ජාන වෙනස්වීමක් වෙන්නෙ නෑ :yes:

    thanks :D :D
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ස්වභාවික වරණය, පරිණමය යනු බටහිර මතවාද, පට්ටපල් බොරු! කරුණාකර "මගේ ලෝකය" කියවා දේශීය දැනුම නිර්මානය කිරීමට දායක වන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජිංතක ජිල්ලබකිට;21247085 said:
    ස්වභාවික වරණය, පරිණමය යනු බටහිර මතවාද, පට්ටපල් බොරු! කරුණාකර "මගේ ලෝකය" කියවා දේශීය දැනුම නිර්මානය කිරීමට දායක වන්න

    :angry: :angry: