මොටෙයියගෙ ජාන මව් ගසේ ජානවලට සර්වසමයි. ඒ මොටෙයිය කියන්නෙත් එකම ගහේ කොටසක් නිසා. පරිණාමය වෙන්නෙ නැත්තෙ ඒකයි. අර මම දාපු විඩියෝව බැලුවම තේරෙයි කෙසෙල් කියන්නෙ වඳවී යාමේ තර්ජනයක් තියෙන ගහක් කියල
කෙසෙල් වඳ වෙන්නේ නෑ - දැනට වැඩියෙන්ම තියෙන ක්ලෝනය වඳ වෙන්න පුළුවන් (Cavendish). ඒක වඳ වුණත් අපිට පුළුවන් කැලෑ කෙසෙල් වර්ග කීපයක් ජාන ඉංජිනේරු තාක්ෂනෙන් වෙනස් කල්ල වෙන ක්ලෝනයක් හදල ඒක ප්‍රචලිත කරන්න

