බයෝ පොත්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මගේ වැඩක් නැති පොත් ටිකක් දෙන්නම් උබලට අඩුවට. මම මැත්ස් පොත් රෝසා සර්ගෙ පොත් මේ පාර විභාගෙ ලියන මල්ලි කෙනෙකුට නිකං දුන්නා. මම පස්සෙ බයෝ කරන්න ගිහින් අන්තිමට ඒකත් අතෑරල ICT කරා. මගේ කෙම පොත් ටික අලුත් විදියට ම තියෙනවා. විවරණ නම් අකුරක්වත් ලියල නෑ. ඒ ගැන විස්තර වෙන නූලක දැම්මා. මේ මගේ බයෝ පේසුරු එම් සී කිව් සෙට් එක 2018 වෙනකම් තියෙනවා 85 ඉදලා. එක අකුරක් ලියල නෑ. සෙට් එක ගන්න ගියොත් කීයක් වෙනවා ද කියල උබලම බලපල්ලා කඩවල් වල. මම මුළු බයෝ සෙට් එකම දෙන්නම් 300 ට.( උත්තරත් තියෙනවා) ඒ ටික එක්ක නිකං දෙන්නම් කෙමිස්ට්‍රි සෙට් එකත්. ඒවා නම් හැබැයි 2015 ට විතරයි තියෙන්නෙ.

    තව බයෝ ළමයින්ට ඩොකෙක් ලියපු උපදෙස් පොතක් තියෙනවා.ඒක පොත නම් බයෝ නෙමෙයි උබල මොන විභාගෙ කරත් වටිනවා. 390 යි මම 250 ට දෙන්නම්. ඒකත් අලුත්.
    තව ඉතිං තියෙනවා බයෝ කරන්න යද්දෘ අක්කා කෙනෙක් දීපු තිස්ස සර්ගෙ නෝට් එහෙම. ඒව නම් නිකං දෙන්න තිබුණා. හැබැයි ඕල්ඩ් සිලබස් නිසා උබලට වැඩක් වෙන එකක් නැහැ.

    ඩබ්ලිව්. කේ හේවගේ ගෙ ඇප්ලයිඩ් පොත තියෙනවා. 400 යි. අකුරක්වත් ලියල නැති නිසා 300 ට දෙන්නම්.

    බයෝ පාස්ට් පේපර් පොතක් තියෙනවා 2000 2017 වෙනකම්. කෙම එකක් තියෙනවා 1999 2013 වෙනකම්. ඇතුලෙ මුකුත් ලියල නැහැ. සදීපා ප්‍රකාශන දෙකම. දෙකේම මාකින් එකයි ලකුණු දාන විදිය තියෙනවා ලකුණු එක එක ප්‍රශ්නෙට වෙන් වෙන ගාන පවා දාලා තියෙනවා.
    ඒ දෙක දෙන්නම් නිකං A3 පොත ගන්නවා නම්


    චීත්ත දුවගෙන ඇවිත් පොලවෙ හැපෙන්න එපා නිකං දෙන්න කියල. මම නිකං දෙන්න පුළුවන් හැම දේම දුන්නා.ගනන් පොත් ict physics පොත් ඉස්කෝලෙ මල්ලිලට නිකං දීලා තියෙන්නෙ. මම මේ පොත් ගත්තෙ සල්ලි තියෙන නිසා නෙමෙයි. ක්ලාස් යන්න සල්ලිනැති නිසා. ක්ලාස් එකකට මාසෙට 1500 ක් ගානෙ මාසෙට 4500 ක් ගෙවන්න බැරි නිසා මාසෙකට දාහක් දීලා පොත් තුන තුන අරන් මම පාඩම් කරේ. මේ අලුත් පොත් තියෙන ඒවා විකුණන්නෙත් මගේ විභාගයකට ඕන කරන පොත් කීපයක් ගන්න තියෙන නිසා. ඉගන ගත්ත මිනිස්සු දන්නවා ඇතිනේ ඒකෙ අමාරුව. ඒ නිසා මචංලා චීත්ත නොවී බම්ප් එක්ක දාපන් උබලට වැඩක් නැත්නම් පොත්.
    බම්ප් දාන උබට බුදු සරණයි.
    [url=https://postimg.cc/YGKV7cZX] [/URL]

     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    [url=https://postimg.cc/NKsLPZyX] [/URL]
    අවුරුදු 3 කට කලින් කඩෙන් ගත්ත නම් 1200 + 1600 = 1800
    මගෙන් 950 + 450 = 1400
    උබට 400ක් ලාබයි.
    මේත් එක්ක මෙයාගෙ ම ඉනඩස්ට්‍රියල් පොතේ සම්පූර්ණ ෆොටෝ කොපියක් නොමිලේ. පොරගෙ ඉන්ඩස්ට්‍රීස් පොත ගැන දන්නවනෙ කෙම කරනවා නම්. නිර්මාණාත්මක ගැටලු තියෙන්නෙ නිකං ඒව නෙමෙයි. අනික සිලබස් දෙකේම සියලු ම ඉන්ඩස්ට්‍රීස් තියෙනවා පොඩි ම කරුණෙ ඉදන් ම. කිසිම ක්ලාස් එකක් ඕන නෑ අන්තිම පාඩම ගොඩ දාගන්න.


    [url=https://postimg.cc/MfYq7KmF] [/URL]

    2023 වෙද්දි උබල ගන්න ගියොත් මේව තවත් මිලයි මතක විදියට දැන් එකක් 450 ද කොහෙද. මම ගනිද්දි 2013 එක 350 යි.අනික්වා 400 යි
    එකතුව 1950 යි.
    එකකින් 50 ගානෙ අඩු කරනවා. එක අකුරක් ලියල නෑ මේවගෙ
    250 ක් ලාබයි උබට.


    [url=https://postimg.cc/nMfBpFCb] [/URL]
    මම ගනිද්දි 400 යි අවුරුදු 3කට කලින්.
    දැන් ඊටත් වැඩි ඇති
    මම දෙන්නෙ 300 ට.
     
    Last edited: