උඹල අහල ඇතිනෙ සද්ධර්මාලංකාරයේ මිටි හෙයින් ගෝඨ යැයි ද ඉඹුරු වනයක් ඉදිරූ හෙයින් ඉම්බරයා යැයි ද කී හෙයින් ගෝඨයිම්බර නම් වී කියල.
අපේ ජනාධිපතිතුමාගේ නමේ තේරුම අහම්බෙන් ෆේස්බුක් ග්රූප් එකක දැක්කෙ.
ගෝඨ - මිටි, කොට
අභය - 1. භය නැති, නිර්භීත 2. ජීවිත දානය, ජීවිතය
ගෝඨ + අභය > ගෝඨාභය (පාළි නමක්)
ඔය අනුව තේරුම් දෙකක් දෙන්න පුලුවන්.
1. බය නැති කොටා
2. කොට ජීවිතේ
(සද්භාවයෙන් පළකලේ දැණුවත් වීම සදහා පමණි. කෝපවීම සදහා නොවේ
)