බය නැති කොටා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹල අහල ඇතිනෙ සද්ධර්මාලංකාරයේ මිටි හෙයින් ගෝඨ යැයි ද ඉඹුරු වනයක් ඉදිරූ හෙයින් ඉම්බරයා යැයි ද කී හෙයින් ගෝඨයිම්බර නම් වී කියල.

    අපේ ජනාධිපතිතුමාගේ නමේ තේරුම අහම්බෙන් ෆේස්බුක් ග්රූප් එකක දැක්කෙ.

    ගෝඨ - මිටි, කොට
    අභය - 1. භය නැති, නිර්භීත 2. ජීවිත දානය, ජීවිතය
    ගෝඨ + අභය > ගෝඨාභය (පාළි නමක්)

    ඔය අනුව තේ‌රුම් දෙකක් දෙන්න පුලුවන්.

    1. බය නැති කොටා

    2. කොට ජීවිතේ

    (සද්භාවයෙන් පළකලේ දැණුවත් වීම සදහා පමණි. කෝපවීම සදහා නොවේ :P)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    troll-dad-dancing-smiley-emoticon.gif


    ගෝඨ - මිටි, කොට
    මිටිනම් කම්කරු.. උසනම් සිකුරිටි..