බය වෙලා ඇහැරෙනවා

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Bada gini
    Bade Hulang eliyata gihin nehe
    Nappy wet

    samahara wima ammage breast eken kiri enne nethuwa ethi

    ***** Doctor kenek gen ahanna : hondama deya ekayi

    oya yanthara manthara boru katha. ona nam pirith kiyanna
     
    • Like
    Reactions: labu gediya

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බාලගිරි දෝෂය ද දන්නේ නැ .මට මටකයි අපේ නැඟී ඉපදිලා ඉන්නකොටත් කිරිබත් වලින් රුපයක් හදල තුම්මන්සලක තියලා අවා නැකත් අය්යා දන්නවා ඇති
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තවම අත්දැකීම් නම් නැත මචං,

    ගෙදර බුත දෝෂයක් ඇති .. ළමයාගේ ඇගට විතරයි යන්ත්‍ර එල්ලලා හරියන්නේ නැ මචං ..
    ගෙදර පිරිත් එහෙම කියලා දානයක් දෙන්න ..
    ඔය වගේ සින් එන්නේ මචං ගෙදර ඉන්න දුර්වලම කෙනාට මම අහලා තියෙන විදිහට ..
    avatar112904_6.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    bump thama machan.....

    Room eka davasakata maru karala balapan kokatath......kohomath maseka lamayek uparima 6 hours ahrala edi uparima, ekath sarin sarei........

    thava athdakim thiyana aya uthara dei......