බය හිතෙන ෆිල්ම්ස් (Horror Movies)

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    දවල් මිගෙල් රෑ දනියෙල් :rofl: (joke)

    Ninth Gate, Sleepy Hollow සිරා... අමුතු ස්ටෝරි තියෙන්නෙ...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    ඊයේ රෑ බැලුවා. එක නම නියමයි.එත් එක තැනක දී ඒ ගොල්ලෝ වරද්දගන්නවා. අර Cannibals ලව කූඩුවට දාල මරන්නේ නැතිව උන්ව තියාගෙන හිටිය එක. ඊට පස්සේ උන ඇවිල්ල ඔක්කොම මරනවා.

    අන්තිමට ඔයත් හිතුව නේද අර girls ල දෙන්න Cannibals ලාගෙන් බේරිලා පැනල ගියා කියලා, මාත් හිතුවේ එහෙමයි . එත් අන්තිමටම ඒ දෙන්නත් උගුලකට අහුවෙලා මැරුණා නේද?

    හැබැයි එක්කෙනෙක් Cannibals ලට අහුවුනේ නෑ, එත එයා මැරුණේ සීතලට.
    :dull::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඊයේ රෑ බැලුවා. එක නම නියමයි.එත් එක තැනක දී ඒ ගොල්ලෝ වරද්දගන්නවා. අර Cannibals ලව කූඩුවට දාල මරන්නේ නැතිව උන්ව තියාගෙන හිටිය එක. ඊට පස්සේ උන ඇවිල්ල ඔක්කොම මරනවා.

    අන්තිමට ඔයත් හිතුව නේද අර girls ල දෙන්න Cannibals ලාගෙන් බේරිලා පැනල ගියා කියලා, මාත් හිතුවේ එහෙමයි . එත් අන්තිමටම ඒ දෙන්නත් උගුලකට අහුවෙලා මැරුණා නේද?

    හැබැයි එක්කෙනෙක් Cannibals ලට අහුවුනේ නෑ, එත එයා මැරුණේ සීතලට.:dull::dull:

    :yes:ekane machan.math hithuwe ara kello denna berei kiyala.hithapu nathi deyak une.man hithanne part 5 ekath thawa awurudu 2kin wage eiy.:cool:.

    machan paranormal activity 3 film ekath pattailu.ekath DVD awahama aniwa balapan:dull:

    lak24.jpg