බරටම නෙලුවා....... රුසියන්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Syria case ekedi ban side 6 k tiyenava

1. US
2. Russia
3. Syrian Rebels
4. ISIS
5. al-Nusra Front
6. Asad

US eken karanne Rebels latai, NF ekata weapons dena ekai Asad va pannana
ISIS eka haduve CIA/Jews la kiyali kiyanne Asad va pannana ,muladi un Syria Rebels
namuth passe un ISIS eka hadagatta. Americava dan ISIS ekata gahanava, namuth
Syrian rebels lata weapons denava ISIS/Asad va pannana , Americava Kurdi untath weapons /armos denava ISIS ekata gahanna Kurdi un inne Iraq valai,Russia karanne Rebels lata gahanava Asad va rakinava, Russia ISIS ekata vadiye mokuth karanne na kiyali kiyanne. ISIS eken karanne okkotama gahanava. me war eka Cold war vage proxy wars yanne.
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දෙනවා නේ කුඩු වෙන්න මොනවාද බන් ඒ ගහන මිසයිල target බරගානකට වදිනවා :shocked: helicopter එවුන් flare වත් දාන්නේ නෑනේ බන් :confused:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දෙනවා නේ කුඩු වෙන්න මොනවාද බන් ඒ ගහන මිසයිල target බරගානකට වදිනවා :shocked: helicopter එවුන් flare වත් දාන්නේ නෑනේ බන් :confused:

    mama hitanne kalatuvvaku valin gahanne
    helicopters valin karanne flares dala mark karana ekai :yes:
    call of duty eke oya vage scene ekak tiyenava :lol:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔය ගහන්නෙ මචන් rocket pods වලින්,flares දාන එක සාමාන්‍යයෙන් ඔය වගේ අවස්තාවකදි කරන දෙයක්.කොයි වෙලේ missile attack එකක් එයි ද දන්නෙ නෑනෙ....

    57mm-ub-32-rocket-pod_pics98-9818.jpg

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    ඔය ගහන්නෙ මචන් rocket pods වලින්,flares දාන එක සාමාන්‍යයෙන් ඔය වගේ අවස්තාවකදි කරන දෙයක්.කොයි වෙලේ missile attack එකක් එයි ද දන්නෙ නෑනෙ....

    57mm-ub-32-rocket-pod_pics98-9818.jpg


    අඩෝ..සිරා ඒක තමා වෙනව ඇත්තේ..හැබැයි අරුන්ට මිසයිල් ගහන්ඩ ටයිම් නෑ..