කොහොම හරි ඔහොම ඔහොම අපේ සම්බන්දය නැගලම ගියා ඇත්තටම සම්බන්දයට වඩා පට්නර් කෙනෙක් කියන හැzගීම විතරයි තිබ්බෙ දෙන්නටම...ඔහොම ඔහොම වෙලා අවසාන දවස් 4 වෙද්දි මම කතා කරා අපි දෙන්නා එකම රූම් එකක නවතිමු අවසාන දවස් ටිකේ කියලා... මුලදි බෑ කිව්වත් මගේ බල කිරීමටයි එයාගෙ ආසාවටයි දෙන්නගෙම විශ්වාසය සහ තේරුම් ගැනීමයි එක්ක එයා කැමති උනා.... මං එදා හා කිව්ව දවසෙ ක්‍රිස්ටිනාට අලි පැටියෙක් අරං දුන්නා මතක සටහනක් විදියට...ලීයෙන් හදපු කලු පාට පාට ගාපු එකක්...එයා මට අරංදුන්නා ඉසුරුමුණි කැටයමක්....16 වෙනිදා රෑ මමයි ක්‍රිස්ටිනයි යුක්‍රේන් ගර්ල් එක්ක එලියට ගියා ඇවිදින්න...යුක්‍රේන් ගර්ල් වෙනමමත් මමයි ක්‍රිස්ටිනයි වෙනම මත් ඇවිද්දෙ...ඇවිදින අතරෙ මම ඇහුව
අද රෑ අපි මොකද කරන්නෙ කියලා....ක්‍රිස්ටිනා කිව්වෙ දන්නෙ නෑ.. වෙන දෙයක් වෙයි කියලා...මම කිව්වා එකතු වෙමුද කියලා..ක්‍රිස්ටිනා කිව්වෙ දන්නෙ නෑ ඔයාගෙ කැමැත්තක් කියලා....පස්සෙ මට ඕන වුනා අකමැත්තෙන්ද එහෙම කිව්වෙ කියලා අහගන්න...ක්‍රිස්ටිනා කිවා අකමැත්තක් නෑ ඒත් මම කල්පනා කරේ අපි කොහොමද ඒ තරම් ලං උනේ කියලා...මගෙන් ඇහුවා මෙහෙම ලන් වෙලා ඉදලා මම ආයෙ ජපන් ගියාම කොහොමද ඉන්නෙ කියලා...මම කපටි කමට කිව්ව පස්සෙ ඉන්නෙ කොහොමද කියන එක පස්සෙ හොයමු මේ දවස් 4 එන්ජෝයි කරමු කියලා...ක්‍රිස්ටිනා කැමති වෙලා අපි 8 විතර වෙනකොට ගිරිතලේ ලියෝ රීච් එකට ආවා...තව දෙයක් කියන්න ඕන...ගිරිතලේ වැව දිගේ රෑට ඇවිදින කොට පට්ටම ෆීල් එකක් එන්නෙ...ලියෝ රීච් හොටෙල් එකත් පට්ටම ලස්සනයි....හොටෙල් එකේදි අපි දෙන්නා වෙනම රූම් එකක් අරං අපි රූම් එකට ආවා...ආපු ගමන් ක්‍රිස්ටිනා අම්මා එක්ක ස්කයිප් කතා කරා...කතා කරේ ජැපැන් වලින් මට කිසි දෙයක් තේරුනේ නෑ...ක්‍රිස්ටිනා අම්මා එක්ක කතා කර කර ඉන්න අතරේ මාම් වොශ් දාගෙන ආවම ක්‍රිස්ටිනා කිව්ව අම්මා එක්ක කතා කරන්න මටත් කියලා...අම්ම මාත් එක්ක සිංහලෙන් කතා කරලා විස්තර අහලා ඔක්කොම කරලා අම්මා ඇහුවා ක්‍රිස්ටිනා ඔයා ගැනමයි හැමදාම කියන්නෙ කියලා...මම දන්නෙ නෑ මං ගැන මොනවා කියලාද කියලා...පස්සෙ අම්මා මට කිව්යනව ඇති තරම් විනෝද වෙන්න කියලා..අම්මා එහෙම කිව්වම මම උඩ ගියා...අවංකවම දාඩිය දැම්මා