බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    fuyk3k.jpg
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    දාපන් දාපන් ටොපික් එක බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක් දෑක්ක ගමන්ම මල්ලි ෆොම් වෙලා
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    හැ බෝල නාග රාජයෝ යවනකොට පොඩි පොඩි mistake කරන්න හොද නෑ

    කලු ඩොට් කරාඹු දෙකක් - ජපන් කෙල්ලෝ කවදද කන විද්දේ
    ක්‍රිස්ටිනාගෙ ආදර සම්බන්දතා අත්දැකීම් හැම දෙයක්ම මං එක්කත් මගේ සියළුම දේවල් එයා එක්කත් අපි බෙදාගෙන විනෝදෙන් හිටියා.. - ජප්පෝ අනුන්ගේ කුණු, තමන්ගේ කුණු කතා කරනවද??? අහුවමය්
    හොටෙල් එකේදි අපි දෙන්නා වෙනම රූම් එකක් අරං අපි රූම් එකට ආවා - වෙන වෙනම රූම් අරන් එකට අවේ කොහොමද grammer අවුලක් නැත්තං පොඩි අව්ලක්
    පැය 13ක ගමනකින් පස්සෙ මට ආයෙත් හම්බ වෙන්නෙ හෙට තමා
    ජපානෙට පැය 13 යන්නේ බැලුන් වලින්ද බෝට්ටුවෙන්ද.. plane එක max 10ය් නේ

    උබ ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් එකක්නේ බන්.මේක වැදුන හිතට සුපිරියට :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හැ බෝල නාග රාජයෝ යවනකොට පොඩි පොඩි mistake කරන්න හොද නෑ

    1. කලු ඩොට් කරාඹු දෙකක් - ජපන් කෙල්ලෝ කවදද කන විද්දේ
    2. ක්‍රිස්ටිනාගෙ ආදර සම්බන්දතා අත්දැකීම් හැම දෙයක්ම මං එක්කත් මගේ සියළුම දේවල් එයා එක්කත් අපි බෙදාගෙන විනෝදෙන් හිටියා.. - ජප්පෝ අනුන්ගේ කුණු, තමන්ගේ කුණු කතා කරනවද??? අහුවමය්
    3. හොටෙල් එකේදි අපි දෙන්නා වෙනම රූම් එකක් අරං අපි රූම් එකට ආවා - වෙන වෙනම රූම් අරන් එකට අවේ කොහොමද grammer අවුලක් නැත්තං පොඩි අව්ලක්
    4. පැය 13ක ගමනකින් පස්සෙ මට ආයෙත් හම්බ වෙන්නෙ හෙට තමා
    ජපානෙට පැය 13 යන්නේ බැලුන් වලින්ද බෝට්ටුවෙන්ද.. plane එක max 10ය් නේ

    1. කණ විදපු ජපන් කෙල්ලෝ ගූගල් දෙයියෝ නම් පෙන්නනවා බන්
    2. එහෙම තමා බන් ඕන රටක උන් තමන්ගේ පරණ සින් කියනවා ෆිට් උනාම
    3. පොඩ්ඩක් අවුල් උනාට අවුලක් නැහැ බන්, අපිට තේරෙනවා නෙ ඌ කියන්න හදපු දේ.
    4. ගූගල් දෙයියෝ නම් පැය 8ක් කියන්නෙ, ඒත් ඔන්න ඔහෙ පැය 13ක් යනවා ඇති බන්.. ආයේ මොකෝ එයාපෝර්ට් එකට ගිය ගමන් නැගලා යන්න බැහැ නෙ :lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කතාව ඇත්ත සිද්දියක්....ගොඩක් අයට මේ චාන්ස් එක ලැබෙනවා...ගොඩක් රට ඉzදලා එන අය විශ්වාසය මත ඕනෑම දෙයක් කරගන්න පුළුවන්...හැබැයි වද දෙන්න හොද නෑ...වද දුන්නොත් හදිසි උනොත් කිසි දෙයක් නැතුව යනවා

    උබ රට කෑලිත් එක්කත් ජිගි ජිගි.අපිට මේ මෙහෙ කෙල්ලෙක් දාගන්න බැරැව ඉන්නවා:lol::lol:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    හැ බෝල නාග රාජයෝ යවනකොට පොඩි පොඩි mistake කරන්න හොද නෑ

    කලු ඩොට් කරාඹු දෙකක් - ජපන් කෙල්ලෝ කවදද කන විද්දේ
    ක්‍රිස්ටිනාගෙ ආදර සම්බන්දතා අත්දැකීම් හැම දෙයක්ම මං එක්කත් මගේ සියළුම දේවල් එයා එක්කත් අපි බෙදාගෙන විනෝදෙන් හිටියා.. - ජප්පෝ අනුන්ගේ කුණු, තමන්ගේ කුණු කතා කරනවද??? අහුවමය්
    හොටෙල් එකේදි අපි දෙන්නා වෙනම රූම් එකක් අරං අපි රූම් එකට ආවා - වෙන වෙනම රූම් අරන් එකට අවේ කොහොමද grammer අවුලක් නැත්තං පොඩි අව්ලක්
    පැය 13ක ගමනකින් පස්සෙ මට ආයෙත් හම්බ වෙන්නෙ හෙට තමා
    ජපානෙට පැය 13 යන්නේ බැලුන් වලින්ද බෝට්ටුවෙන්ද.. plane එක max 10ය් නේ

    1.meki lankave ekiyakda koheda.japan wala citizen athi.
    2.japanage adahas na lankave unta ban..sure meki lankave badu kallak.
    3.ethanadi podi aulak tiyenava mokada set ekak ekata awith wenama inna eka gana.
    4.paya 13 k giye sure oki yanna aththe patta cheep air line ekaka wenna athi..game bus eka wage transit wadipura tiyena hundu kabal flight ekaka wenna athi..

    kohoma unath man kakul deka ussan meka kiuwe..habai malli awadanayen hitiye.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබට මාර හදිස්දියි නේ:P:P:P
    හදිස්සි නැද්ද බන්, බලපන් කරුමෙටවත් ඕක බෑන් උනා
    ආයේ ඉතුරු ටික දැන ගන්න වෙන්නෙ නැහැ නෙ අපිට :lol::shocked::lol:
     
    rf1234

    Member
    Oct 17, 2016
    20
    5
    0
    හැ බෝල නාග රාජයෝ යවනකොට පොඩි පොඩි mistake කරන්න හොද නෑ

    කලු ඩොට් කරාඹු දෙකක් - ජපන් කෙල්ලෝ කවදද කන විද්දේ
    ක්‍රිස්ටිනාගෙ ආදර සම්බන්දතා අත්දැකීම් හැම දෙයක්ම මං එක්කත් මගේ සියළුම දේවල් එයා එක්කත් අපි බෙදාගෙන විනෝදෙන් හිටියා.. - ජප්පෝ අනුන්ගේ කුණු, තමන්ගේ කුණු කතා කරනවද??? අහුවමය්
    හොටෙල් එකේදි අපි දෙන්නා වෙනම රූම් එකක් අරං අපි රූම් එකට ආවා - වෙන වෙනම රූම් අරන් එකට අවේ කොහොමද grammer අවුලක් නැත්තං පොඩි අව්ලක්
    පැය 13ක ගමනකින් පස්සෙ මට ආයෙත් හම්බ වෙන්නෙ හෙට තමා
    ජපානෙට පැය 13 යන්නේ බැලුන් වලින්ද බෝට්ටුවෙන්ද.. plane එක max 10ය් නේ

    හරියට කතාව කියවලා නෑ..ක්‍රිස්ටිනා කියන්නෙ ලංකාවෙ කෙල්ලෙක් අවුරුදු 14 රට..පැය 13 යනවා ගෙහරට යන්න..නරීටා ඉදලා පැය 2.30 වඩා යනවා ගෙදරටම...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    හැ බෝල නාග රාජයෝ යවනකොට පොඩි පොඩි mistake කරන්න හොද නෑ

    කලු ඩොට් කරාඹු දෙකක් - ජපන් කෙල්ලෝ කවදද කන විද්දේ
    ක්‍රිස්ටිනාගෙ ආදර සම්බන්දතා අත්දැකීම් හැම දෙයක්ම මං එක්කත් මගේ සියළුම දේවල් එයා එක්කත් අපි බෙදාගෙන විනෝදෙන් හිටියා.. - ජප්පෝ අනුන්ගේ කුණු, තමන්ගේ කුණු කතා කරනවද??? අහුවමය්
    හොටෙල් එකේදි අපි දෙන්නා වෙනම රූම් එකක් අරං අපි රූම් එකට ආවා - වෙන වෙනම රූම් අරන් එකට අවේ කොහොමද grammer අවුලක් නැත්තං පොඩි අව්ලක්
    පැය 13ක ගමනකින් පස්සෙ මට ආයෙත් හම්බ වෙන්නෙ හෙට තමා
    ජපානෙට පැය 13 යන්නේ බැලුන් වලින්ද බෝට්ටුවෙන්ද.. plane එක max 10ය් නේ

    could be a transit flight. :rofl::rofl::rofl::rofl::rofl::rofl: