මෙන්න බර්ට්‍රම් නිහාල් මහතාගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව youtube දාල. හරිම ලස්සන කතා පෙළක් මේක.. කැමති අය බලන්න.

ow ඔව් මම දැක්ක.. වොන්ඩලයිට් වැඩ සටහනුයි අරව මේවයිදාගෙන යනවා..@Kalegana අන්න ශ්රිනිමල් පද්මකුමාර චැනල් එකක් අටවන් ඒකාළේ වුන දේවල් කිය කිය සමහර උන්ගේ රෙදි කඩනවා.
අඩෝ සිරාවට.. ඒ කොයි කාලේද එතකොට??බර්ට්‍රම් නිහාල් මහතාගේ GAMPERALIYA teledrama ekey podi, itha sulu charithyakin dayakathwaya dunna A kaale..![]()
හාවට පොඩි නිදහසක් දුන්න..භාවනා කර කර ඉන්නේ භාවා නාවා ගත්තේ නැද්ද ලගදි
Mata mathaka Hatiyata 87 88 wage kaale...ow ඔව් මම දැක්ක.. වොන්ඩලයිට් වැඩ සටහනුයි අරව මේවයිදාගෙන යනවා..
අඩෝ සිරාවට.. ඒ කොයි කාලේද එතකොට??
Mata mathaka Hatiyata 87 88 wage kaale...
අඩේ එතකොට මම මොන්ටිසෝරි යන්නෙත් නෑ.. මොකක්ද රගපාපු චරිතේ..Mata mathaka Hatiyata 87 88 wage kaale...
ade uba ehenam godak wayasin aduine mata wada.. danne nadda ithin Sulu charithayak thama... loku attention eka naha but seaene eka fill karanna inne...අඩේ එතකොට මම මොන්ටිසෝරි යන්නෙත් නෑ.. මොකක්ද රගපාපු චරිතේ..

Echchara Naa...දැන් 60+ ද?
මේකේ අප් සීයගේ වයස අයත් ඉන්නවා මෙන්න.![]()
අඩේ එතකොට මම මොන්ටිසෝරි යන්නෙත් නෑ.. මොකක්ද රගපාපු චරිතේ..
ඔව් මට වැඩ ගොඩක් වයසයි වගේ...ade uba ehenam godak wayasin aduine mata wada..
එච්චර නෑ ඉතින්...මෙන්න මෙන්න තව නාකියෙක්, හු
ade uba ehenam godak wayasin aduine mata wada.. danne nadda ithin Sulu charithayak thama... loku attention eka naha but seaene eka fill karanna inne...![]()
තරුණ චරිතයක්ද පොඩි එකෙක්ගෙ චරිතයක්දබර්ට්රම් නිහාල් මහතාගේ GAMPERALIYA teledrama ekey podi, itha sulu charithyakin dayakathwaya dunna A kaale..![]()
15 - 25 athare ekak..තරුණ චරිතයක්ද පොඩි එකෙක්ගෙ චරිතයක්ද![]()