බර්ලින් සටන - ඡායාරූප එකතුව

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අහ් මචන් බර්ලින් අටන ගැන දාපු එකේ බ්‍රිතාන්‍ය සටන ගැනත් දාමු :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මිනිස්සු බර ගානක් ඉවරයි නෙහ් :( අර අනිත් එකත් දාහන් මචං :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් මේ කියන්න කට හැදුව විතරයි ඔය 34ක් නේද 24ක් නෙවෙයි නේද කියලා........
    (අම්මපා මටත් පේන ඒවා:ඩල්:)
    කොහොමත් ජර්මනිය වැටුණු වෙලාවේ රුසියන් සෙබළුන් කරපු යුධ අපරාධ බොහොමයක් එළියට එන්නේ නැතුව වැළළුනා. ජපන්නු කරපු ඒව තමා නොසෑහෙන්න එළියට ආවේ. ජර්මන් කාරයොත් නිරායුධ මිනිසුන් නොමර හිටියේ නෑ. විශේෂයෙන් ජර්මන් එස්එස් මාර හමුදාව සහ ගෙස්ටාපෝ පොලීසිය.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,529
    6,299
    113
    shahh maru.
    band of brothers and the pacific tv series mathak una ban.
    ape seyya dannwa maru katha japannu bomba dapuwada serama dan ethin nane:(.