හැමදාම බිත්තර කන්න හොඳයිද බං..? මම නිතරම බිත්තර රොටි කනවා උදේට... පස්සෙ ඒක නැවැත්තුවා හොඳ නෑ කියලා එක එක්කෙනා කියපු නිසා..![]()
මහත් වෙන්නයි ඕනි මට අයියේ....
මෙහෙමයි බං බිත්තරයක් අවුලක් නෑ. නමුත් ඕනේවට වඩා මස් එහෙමත් කනවනම් එක බිත්තරයක් උනත් හොඳ නෑ කොලොස්ටරෝල් අවධානම නිසා.

14. මිරිස් වැඩිපුර කෑමට එකතු කර ගැනීම.
මිරිස් වැඩි ආහාර වල අන්තර් ගත මිරිස් වල සංයෝගයක් වන Capsaicin මගින් ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි කරලා කැලරි හා මේද දහනය වැඩි වන අතර ආහාර රුචිය මදක් අඩු කිරීම නිසා වැඩියෙන් ආහාර ගැනීම පෙළඹීම පාලනය වෙනවලු. එමගින් ශරීර බර අඩු කරගැනීමට හැකි බව අධ්‍යයනයන් මගින් සනාත වෙලා තියෙනවලු.
ඒ උනාට දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කන එක අක්මාවට හොද නෑලු..
දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කැවම අක්මාව අඩපණ වෙලා ක්‍රමාණුකුලව විනාශ වෙනවා ලූ ( අක්මාව කුඩු වෙනවා ). ඒ වගේම දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කෑවම දිවේ රස සංවේදිතාව අඩු වෙනවා...
උකනෝ... මම කන්නෙම බිත්තර රොටි නේ බන් උදේට කපලා chicken හොදි දාල. cholesterol ද?![]()



මේ ඉන්න විදිහට බර අඩු කරගත්තොත් පුළුන් කෑල්ලක් ගානට වැටිලා තමා නවතින්නේ![]()


watinawa me tika nam.
mama eath ahala thiyenawa green tea biwwata bara adu wenne naha green tea beela exercise karanna onei kiyala neda


මහත් වෙන්න කෑමෙන් තමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්නම් Thyroid පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ තයිරොක්සීන් අදික නිසා එහෙම වෙන්න පුලුවන්. නමුත් කෙට්ටුයි නම් ඉහෙන් බහින ලෙඩක් නැතිව ෆිට් එකේ ඉන්නවනම් මහත් වෙන්න බෙහෙත් බොන්න එපා.
එහ් මගේ බෙල්ල චුට්ටක් ලොකුයි. ඒ කියන්නේ වායු ගෙඩි වගේ ලයින් එකක් නෙමෙයි. ඒ උනාට දකින අය කියනව බෙල්ලේ ඉස්සරහ ටිකක් ලොකු වැඩියි කියල. මන් ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල මග අරිනවා.
එහෙනම් ඒක තමයි සීන් එක
මන් උදේට කන්නේ නම් පරක්කු වෙලා. ඒකත් හේතුවක් වෙන්න ඇති සමහරවිට.
කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ
ඉස්සරට වඩා දැන් දාඩිය දානවා
බඩ බුරුලට වගේ ටොයිලට් ගියාම යන්නේ
ඔව්වා තියෙද?
අම්මටසිරි ඔව්ව තියනෝ ...
මට කෙල වෙලාද?
ඉස්සර මට දාඩිය දාන්නෙම නැහැ වැඩිය...
දැන් නම් දානවා ...
දවස් දෙක තුනක් හොදට බඩ පැලෙන්න කන්න පුළුවන්...
එත් ආයිත් ටික දවසකින් කන්න පිරිය ඉබේම නැති වෙනවා...
අනේ මට උදව් ....