බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමදාම බිත්තර කන්න හොඳයිද බං..? මම නිතරම බිත්තර රොටි කනවා උදේට... පස්සෙ ඒක නැවැත්තුවා හොඳ නෑ කියලා එක එක්කෙනා කියපු නිසා.. :baffled:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හැමදාම බිත්තර කන්න හොඳයිද බං..? මම නිතරම බිත්තර රොටි කනවා උදේට... පස්සෙ ඒක නැවැත්තුවා හොඳ නෑ කියලා එක එක්කෙනා කියපු නිසා.. :baffled:

    මෙහෙමයි බං බිත්තරයක් අවුලක් නෑ. නමුත් ඕනේවට වඩා මස් එහෙමත් කනවනම් එක බිත්තරයක් උනත් හොඳ නෑ කොලොස්ටරෝල් අවධානම නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මහත් වෙන්නයි ඕනි මට අයියේ....

    මහත් වෙන්න කෑමෙන් තමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්නම් Thyroid පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ තයිරොක්සීන් අදික නිසා එහෙම වෙන්න පුලුවන්. නමුත් කෙට්‍ටුයි නම් ඉහෙන් බහින ලෙඩක් නැතිව ‍ෆිට් එකේ ඉන්නවනම් මහත් වෙන්න බෙහෙත් බොන්න එපා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි බං බිත්තරයක් අවුලක් නෑ. නමුත් ඕනේවට වඩා මස් එහෙමත් කනවනම් එක බිත්තරයක් උනත් හොඳ නෑ කොලොස්ටරෝල් අවධානම නිසා.

    උකනෝ... මම කන්නෙම බිත්තර රොටි නේ බන් උදේට කපලා chicken හොදි දාල. cholesterol ද? :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    14. මිරිස් වැඩිපුර කෑමට එකතු කර ගැනීම.
    මිරිස් වැඩි ආහාර වල අන්තර් ගත මිරිස් වල සංයෝගයක් වන Capsaicin මගින් ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි කරලා කැලරි හා මේද දහනය වැඩි වන අතර ආහාර රුචිය මදක් අඩු කිරීම නිසා වැඩියෙන් ආහාර ගැනීම පෙළඹීම පාලනය වෙනවලු. එමගින් ශරීර බර අඩු කරගැනීමට හැකි බව අධ්‍යයනයන් මගින් සනාත වෙලා තියෙනවලු.

    ඒ උනාට දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කන එක අක්මාවට හොද නෑලු..

    දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කැවම අක්මාව අඩපණ වෙලා ක්‍රමාණුකුලව විනාශ වෙනවා ලූ ( අක්මාව කුඩු වෙනවා ). ඒ වගේම
    දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කෑවම දිවේ රස සංවේදිතාව අඩු වෙනවා...:cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එකඟයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උකනෝ... මම කන්නෙම බිත්තර රොටි නේ බන් උදේට කපලා chicken හොදි දාල. cholesterol ද? :(

    :(:(:(

    මටත් සිකිලා යකෝ තියෙන්නේ. මගේ BMI 18.5 හේ මාජින් එකෙන් යන්නේ. මමත් හැමදාම බිත්තර රොටී කෙලින්න ගත්තා මාස 3 ක ඉඳන්. දෙකක් ශුවර් පරාටා එක්ක. සතියට දවස් දෙකක් විතර අනිවා ෆ්‍රයිඩ් රයිස්, පහුගිය ටිකේ වෙඩිනුත් සෑහෙන්න තිබ්බා ගිය සතියේ චිකන් නොකාම ඉඳලා ගෙදර උන්දැලා ගමනක් ගිය වෙලේක කන්න දෙයක් නැති කමට කුකුල් භාගයක් රෝස්ට් කරපු ගෙනත් කෑවා හිටං. ඊයේ නිකමට කොළොස්ටරෝල් බැලුවා අඩෝ ඔක්කොම මාජින් එකේ. මට දැන් සිකිලා ඉන්නේ. අද ඉඳන් උදේට බනිස් තමයි කන්නේ. අම්මා එහෙන් බනිනවා උදේට ගෙදර වර උදේටයි දවල්ටයි බත් ඔතලා දෙන්නම් ගෙනියන්න කියලා.

    කෝකටත් උඹත් චෙක් කරගනින් බං. පැය 14 ක් බඩගින්නේ ඉන්න ඕනේ. වතුර බිව්වට නම් කමක් නෑ තේ එකක්වත් බොන්න බෑ හැබැයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    watinawa me tika nam.

    mama eath ahala thiyenawa green tea biwwata bara adu wenne naha green tea beela exercise karanna onei kiyala neda

    ඔව් ඉතින් කාලා කාලා ග්‍රීන් ටී එකක් බීලා පු‍ටුවට වෙලා වඩි වෙලා හිටියට නම් බඩ අඩු වෙන්නේ නෑ. :(:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,946
    6,623
    113
    ගග අද්දර
    මහත් වෙන්න කෑමෙන් තමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්නම් Thyroid පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ තයිරොක්සීන් අදික නිසා එහෙම වෙන්න පුලුවන්. නමුත් කෙට්‍ටුයි නම් ඉහෙන් බහින ලෙඩක් නැතිව ‍ෆිට් එකේ ඉන්නවනම් මහත් වෙන්න බෙහෙත් බොන්න එපා.

    එහ් මගේ බෙල්ල චුට්ටක් ලොකුයි. ඒ කියන්නේ වායු ගෙඩි වගේ ලයින් එකක් නෙමෙයි. ඒ උනාට දකින අය කියනව බෙල්ලේ ඉස්සරහ ටිකක් ලොකු වැඩියි කියල. මන් ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල මග අරිනවා.
    එහෙනම් ඒක තමයි සීන් එක
    මන් උදේට කන්නේ නම් පරක්කු වෙලා. ඒකත් හේතුවක් වෙන්න ඇති සමහරවිට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහ් මගේ බෙල්ල චුට්ටක් ලොකුයි. ඒ කියන්නේ වායු ගෙඩි වගේ ලයින් එකක් නෙමෙයි. ඒ උනාට දකින අය කියනව බෙල්ලේ ඉස්සරහ ටිකක් ලොකු වැඩියි කියල. මන් ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල මග අරිනවා.
    එහෙනම් ඒක තමයි සීන් එක
    මන් උදේට කන්නේ නම් පරක්කු වෙලා. ඒකත් හේතුවක් වෙන්න ඇති සමහරවිට.

    කෝකටත් පුතේ TSH එකක් කරගනින් ඉස්සෙල්ලා. මට කියපන් මේ ටික තියෙද කියලා

    කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ
    නිතරම බඩගිනි වෙනවා
    ඉස්සරට වඩා දැන් දාඩිය දානවා
    බඩ බුරුලට වගේ ටොයිලට් ගියාම යන්නේ

    ඔව්වා තියෙද?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,946
    6,623
    113
    ගග අද්දර
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ
    ඉස්සරට වඩා දැන් දාඩිය දානවා
    බඩ බුරුලට වගේ ටොයිලට් ගියාම යන්නේ

    ඔව්වා තියෙද?

    අම්මටසිරි ඔව්ව තියනෝ ...
    මට කෙල වෙලාද?
    ඉස්සර මට දාඩිය දාන්නෙම නැහැ වැඩිය...
    දැන් නම් දානවා ...
    දවස් දෙක තුනක් හොදට බඩ පැලෙන්න කන්න පුළුවන්...
    එත් ආයිත් ටික දවසකින් කන්න පිරිය ඉබේම නැති වෙනවා...
    අනේ මට උදව් ....
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මටසිරි ඔව්ව තියනෝ ...
    මට කෙල වෙලාද?
    ඉස්සර මට දාඩිය දාන්නෙම නැහැ වැඩිය...
    දැන් නම් දානවා ...
    දවස් දෙක තුනක් හොදට බඩ පැලෙන්න කන්න පුළුවන්...
    එත් ආයිත් ටික දවසකින් කන්න පිරිය ඉබේම නැති වෙනවා...
    අනේ මට උදව් ....

    TSH එකක් කරගනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා. කරලා රිපෝර්ට් එක මට PM එකක් දාහන්. TSH එකට රුපියල් 750 - 1100 ත් අතර ගානක් යනවා ලැබ් එකෙන් ලැබ් එකට 1100 වගේ වෙනවා ආසිරි ඩර්ඩන්ස් වල.