TSH එකක් කරගනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා. කරලා රිපෝර්ට් එක මට PM එකක් දාහන්. TSH එකට රුපියල් 750 - 1100 ත් අතර ගානක් යනවා ලැබ් එකෙන් ලැබ් එකට 1100 වගේ වෙනවා ආසිරි ඩර්ඩන්ස් වල.
ඕකට කන්න බොන්නේ නැතුව එහෙම ඉන්න ඕනිද? ඉන්න පී ම් එකක් දාන්නම්
TSH එකක් කරගනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා. කරලා රිපෝර්ට් එක මට PM එකක් දාහන්. TSH එකට රුපියල් 750 - 1100 ත් අතර ගානක් යනවා ලැබ් එකෙන් ලැබ් එකට 1100 වගේ වෙනවා ආසිරි ඩර්ඩන්ස් වල.
එහෙනම්
සේම් රෝග ගැන දන්නේ කොහොමද![]()
පොත් කියෝලා. ඊයේ සෙම් රෝගෙට අල්ලගෙන ඇරියා හැමදාම එල්ලි එල්ලි එන එව්වා එකතු කරලා සහෝ.

බඩට exercise ටිකක් දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් මචං. මම ඇඟ වෙහෙසා කෙනෙක් කරන හොඳම ක්‍රීඩා දෙකක් පරතෙරට කරපු සහ කරන පුද්ගලයෙක්. ඒවල දැනුම උපයෝගී කරගෙන බඩට වදින ව්‍යයාම ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් නිවාඩු වෙලේක.![]()
ehemada..
hari ban mama kiyala balannam... ela thanks![]()

Ammbbeeee Mekatanam bada yanawa 
tho gahanawa oya deka GTA ekenam
palayan nikan kebba gahanne nethuwa 

ehemada..
hari ban mama kiyala balannam... ela thanks![]()
TSH එකක් කරගනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා. කරලා රිපෝර්ට් එක මට PM එකක් දාහන්. TSH එකට රුපියල් 750 - 1100 ත් අතර ගානක් යනවා ලැබ් එකෙන් ලැබ් එකට 1100 වගේ වෙනවා ආසිරි ඩර්ඩන්ස් වල.

ane thoge niwadu wele eka eka ekka elli elli inna eka e wage thread ekak dapanko

ado ubata ewwath puluwanda ban sim vikunana gaman![]()
අපේ ඔය බඩවල් වැඩිපුර නෑ.. ගාණට තියෙන්නෙ..
කිසිම වැඩක් නැති ත්‍රේඩ් එකක්..

ඊයේ ගියා එකෙක්ට බර අඩු කරන්න ෆැට් burner එකක් අරන් දෙන්න , සෙල්ලන් නෑ දවසට පෙති 18ක් ගහන්න තියනවා![]()

ඊයේ ගියා එකෙක්ට බර අඩු කරන්න ෆැට් burner එකක් අරන් දෙන්න , සෙල්ලන් නෑ දවසට පෙති 18ක් ගහන්න තියනවා![]()

Zincovit බොනව සිංහලයො මං.. අවුලක් නෑනේ..
අපෝ මං රිදිල වේසිගෙන් මහත් වෙන්න බෙහෙතක් ඉල්ලුවම බැනල එලෙව්වා..