බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,945
    6,621
    113
    ගග අද්දර
    TSH එකක් කරගනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා. කරලා රිපෝර්ට් එක මට PM එකක් දාහන්. TSH එකට රුපියල් 750 - 1100 ත් අතර ගානක් යනවා ලැබ් එකෙන් ලැබ් එකට 1100 වගේ වෙනවා ආසිරි ඩර්ඩන්ස් වල.

    ඕකට කන්න බොන්නේ නැතුව එහෙම ඉන්න ඕනිද? ඉන්න පී ම් එකක් දාන්නම්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    බඩට exercise ටිකක් දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් මචං. මම ඇඟ වෙහෙසා කෙනෙක් කරන හොඳම ක්‍රීඩා දෙකක් පරතෙරට කරපු සහ කරන පුද්ගලයෙක්. ඒවල දැනුම උපයෝගී කරගෙන බඩට වදින ව්‍යයාම ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් නිවාඩු වෙලේක. :D:D

    ane thoge niwadu wele eka eka ekka elli elli inna eka e wage thread ekak dapanko
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ehemada.. :oo:
    hari ban mama kiyala balannam... ela thanks :yes:

    TSH එකක් කරගනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා. කරලා රිපෝර්ට් එක මට PM එකක් දාහන්. TSH එකට රුපියල් 750 - 1100 ත් අතර ගානක් යනවා ලැබ් එකෙන් ලැබ් එකට 1100 වගේ වෙනවා ආසිරි ඩර්ඩන්ස් වල.

    ado ubata ewwath puluwanda ban sim vikunana gaman :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ඔය බඩවල් වැඩිපුර නෑ.. ගාණට තියෙන්නෙ..
    කිසිම වැඩක් නැති ත්‍රේඩ් එකක්..
    :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කෑම තමයි ෆුල් කන්ට්‍රෝල් කරනන් ඕනේ. කඩචෝරු, පිටි, සිනි, තෙල් කෑම පුළුවන් තරන් අඩුම කරලා හයි ෆය්බර් කෑම වගේම, එළවලු, පළතුරු මාළු වගේ දේවල් වැඩිපුර කන්න ඕනේ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඊයේ ගියා එකෙක්ට බර අඩු කරන්න ෆැට් burner එකක් අරන් දෙන්න , සෙල්ලන් නෑ දවසට පෙති 18ක් ගහන්න තියනවා :shocked::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බර අඩු කරගන්න ඕන නම් වැසිකිලි™ පල

    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Zincovit බොනව සිංහලයො මං.. අවුලක් නෑනේ..:(

    ඊයේ ගියා එකෙක්ට බර අඩු කරන්න ෆැට් burner එකක් අරන් දෙන්න , සෙල්ලන් නෑ දවසට පෙති 18ක් ගහන්න තියනවා :shocked::lol:
    අපෝ මං රිදිල වේසිගෙන් මහත් වෙන්න බෙහෙතක් ඉල්ලුවම බැනල එලෙව්වා..:(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඊයේ ගියා එකෙක්ට බර අඩු කරන්න ෆැට් burner එකක් අරන් දෙන්න , සෙල්ලන් නෑ දවසට පෙති 18ක් ගහන්න තියනවා :shocked::lol:

    ඔය අනන් මනං ෆැට් බනර් වැඩ කරන්නේ නෑ මචන් තනිකර ගොඩක් ඒවා ප්‍රෝඩාව කරන්නේ. :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Zincovit බොනව සිංහලයො මං.. අවුලක් නෑනේ..:(

    අපෝ මං රිදිල වේසිගෙන් මහත් වෙන්න බෙහෙතක් ඉල්ලුවම බැනල එලෙව්වා..:(

    :growl::growl::growl: :frown::frown:

    Zincovit අවුලක් නෑ ඊට වඩා හොඳයි Guardian capsule උඹ එදා නම් ලොරි ටෝක් දුන්නා ගාන ප්‍රශ්නයක් නෑ කියලා. ගාණ ඇහුවද ටසිකුනා නේද සිඞහලයෝ.