මම යුනයිටඩ් ෆාමා එකේ නම් බැලුවෙ නැහැ.. ඒක තමයි ගාල්ලෙ තියෙන ලොකුම ෆාමසිය.. ඒ වගේම උන් බෙහෙත් බෙදාහරිනවා ලංකාවටම.. අනිවා තියෙන්න ඕනි.. Guardian Capsule කියල ඉල්ලුවම හරිනේ.. වෙන මොකුත් කියන්න ඕන නෑනේ..? එතකොට අර සිරප් එක බොන එක නවත්තන්නද..?
අපි දොයියනවා හොර වේදදුරන්ට
රෝගීන්ට නපුරු හින
අපිට සුබ සිහින![]()
වෛද්ය් වරයෙකුගේ සහය පතන්න![]()
රිදෙයි
ඕක තමයි හොඳම එක බං සිරප් එක නවත්තපන් ඒක ගනවනම්.

මෙහෙමයි බං බිත්තරයක් අවුලක් නෑ. නමුත් ඕනේවට වඩා මස් එහෙමත් කනවනම් එක බිත්තරයක් උනත් හොඳ නෑ කොලොස්ටරෝල් අවධානම නිසා.

එල අනිවා. පුලුවන් නම් ස්විමින් වගේ ක්රීඩාවක් කරහන්. මේ ලෝකේ තියෙන හොඳම ව්යයායාම වෙන ක්රීඩාව තමයි ස්විමින් දන්න තරමින්. මොකද ඇඳේ බර කකුල් දෙක දිගේ යන්නේ නැති නිසා දණිස් අමාරු එන්නෙත් නෑ පහු කාලීනව සහ මුලු ඇඟටම ව්යයායාම වෙනවා.
orbitrack එකක් ගත්තා. ඒකෙන් ටිකක් කරනවා. ඒකෙන් නම් කකුල් වලට වැඩි බරක් වැටෙන්නෙ නෑ මචං.
පීනන එක තමයි බැරිම වැඩේ මචං.orbitrack එකක් ගත්තා. ඒකෙන් ටිකක් කරනවා. ඒකෙන් නම් කකුල් වලට වැඩි බරක් වැටෙන්නෙ නෑ මචං.
![]()



ඔව්වා පැදෙනවද ශුවර් එකටම? මම දන්න දන්න එකා ගෙදරට ගේනවා ගෙනල්ලා මාස දෙකයි තුනයි.![]()
දැනටත් අයන් කරපු ශර්ට්, රෑට තෙත ටවල් එක එල්ලන්න පාවිච්චි කරන්නේ ඕක තමයි. 
ඇත්ත මචංදැනටත් අයන් කරපු ශර්ට්, රෑට තෙත ටවල් එක එල්ලන්න පාවිච්චි කරන්නේ ඕක තමයි.
![]()
ඔන්න ඔය නිසා තමයි මම සතියකට සැරයක් පූල් එකකට බහින්නේ. ඒ පැය දෙක උපරිම පීනලා එනවා.
