ඒක තමා ඉක්මනට වැඩට බහින්න ඕන. ලයිෆ් එක ටිකක් ස්මූත් වෙනකොට පට්ට කම්මැලි වුනා ඒකයි මේ.gym යන්න time එකක් නැත්තම් ගෙදර හරි exercise කරපං.
දැන් ඔය තියන ප්‍රශ්න දාහ වගේ නෙවේ. ඉස්සරහට ලෙඩක් හැදුනම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.
ඊට පස්සෙ ඉතිං වැඩක් නෑ.
ඩයට් එක හදාගෙන වැඩට බහින්න කියල බැලුවෙ. අනිව ව්‍යායාම කරනාන වෙයි වගේ. නැත්නම් ලබ්බට කෝටු ගැහුව වගේ වෙනව.අරක බෑ මේක බෑ කිය කියනන් කරන්න බෑ මචන්. ජිම් යන්න ඕනෙ strict diet එකක් ෆලෝ කරන්න ඕනෙ. නින්ද 100% ක්ම හරියට තියෙන්න ඕනෙ.
සීනි හැදුන වගේ නොවෙන්න නන් අනිවාර්‍යෙන්ම resistance training (බර උස්සන ඒවා නැත්තන් අඩුම bodyweight ඒවා) කරන්න ඕනෙ ඉතින්. කෙටි ක්‍රම නෑ.
------ Post added on Nov 23, 2024 at 1:01 AM
------ Post added on Nov 23, 2024 at 1:04 AM
