බර බැලුව මිට්ටො

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    gym යන්න time එකක් නැත්තම් ගෙදර හරි exercise කරපං.
    දැන් ඔය තියන ප්‍රශ්න දාහ වගේ නෙවේ. ඉස්සරහට ලෙඩක් හැදුනම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.
    ඊට පස්සෙ ඉතිං වැඩක් නෑ.
    ඒක තමා ඉක්මනට වැඩට බහින්න ඕන. ලයිෆ් එක ටිකක් ස්මූත් වෙනකොට පට්ට කම්මැලි වුනා ඒකයි මේ.

    අරක බෑ මේක බෑ කිය කියනන් කරන්න බෑ මචන්. ජිම් යන්න ඕනෙ strict diet එකක් ෆලෝ කරන්න ඕනෙ. නින්ද 100% ක්ම හරියට තියෙන්න ඕනෙ.

    සීනි හැදුන වගේ නොවෙන්න නන් අනිවාර්‍යෙන්ම resistance training (බර උස්සන ඒවා නැත්තන් අඩුම bodyweight ඒවා) කරන්න ඕනෙ ඉතින්. කෙටි ක්‍රම නෑ.
    ------ Post added on Nov 23, 2024 at 1:01 AM
    ඩයට් එක හදාගෙන වැඩට බහින්න කියල බැලුවෙ. අනිව ව්‍යායාම කරනාන වෙයි වගේ. නැත්නම් ලබ්බට කෝටු ගැහුව වගේ වෙනව.
    ------ Post added on Nov 23, 2024 at 1:04 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    ඩයට් එක හදාගෙන වැඩට බහින්න කියල බැලුවෙ. අනිව ව්‍යායාම කරනාන වෙයි වගේ. නැත්නම් ලබ්බට කෝටු ගැහුව වගේ වෙනව.
    ඔව් මචන් අනිව එහෙම වෙනව. ව්‍යායාම කියන්නෙ කාඩියෝ නෙමෙයි muscle building ටාගට් කරල කරන්න ඕනෙ. High protein ගන්න ඕනෙ.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nul

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බත් පිටිජාති කෑවට අවුලක් නැද්ද? හොඳ ප්‍රතිපල ගන්න කාබ්ස් කට්කරන්නම වෙයිද දන්නෑ. ව්‍යායාම නොකර කෑම විතරක් වෙනස්කරාම සීනි හැදුන වගේ වෙයිද දනානෑ. ඕව තමා දැනට තියෙන පුරස්න.

    intermittent fasting thmi hodama de
    16/8 gane daily karala
    sathiyt dawas dekak wge 20/4 karann

    etpsse oka hemita wdi krnn
    16/8 - 20/4
    20/4 - 23/1

    okata himita adapt wenn one gas hadagnnathuw

    mge bara 56 kg welath mn sathiyata dawas dekak 23/1 karanawa
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nul

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක තමා ඉක්මනට වැඩට බහින්න ඕන. ලයිෆ් එක ටිකක් ස්මූත් වෙනකොට පට්ට කම්මැලි වුනා ඒකයි මේ.

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/

    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/

    මේ දෙකත් බලපන්.
    තමන්ම motivate වෙන්න ඕන හිතලම.
    එක ජීවිත කාලයයි බන් තියෙන්නෙ. ඒකෙ හොදටම ඉන්න try කරපං.
    fitness වලට කම්මැලි වෙනවා කියන්නෙ ජීවිතේ කරගන්න පුළුවන් ලොකුම මෝඩ කම.
    at least jogging පාරක් දාපන්. උදේ නැගිටලා.
    time නෑ busy කියන්නෙ අපි හදාගන්න excuse එකක් බන්.
    ඕන තරම් time තියනවා උවමනාව තියනව නම්.
    කොල්ලෝ උදේට පහට ඇවිත් එතන සෙල්ලම් කරලා නාල change කරගෙන office යන්නෙ.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nul

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමහර වෙලාවට ගොරවනව කියල කියල තියෙනව

    Sleep Apnea කියල සීන් එකක් තියෙනව.. පොඩ්ඩක් හොයල බලන්නකෝ..

    කෑම එක්සයිස් වැදගත් තමයි.. හැබැයි sleep apnea තියෙනව නං මහත් වෙන්න පුලුවන්.. ඕකෙම අනික් පැත්තත් වෙනව.. මහත නිසා sleep apnea ඇති වෙනව..ඕකේ එෆෙක්ට් එක එන්නෙ වයසට යනකොට..
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Uba sarin sare kana eka nawattapan. Wel thunak kapan. Kana deserts fruits sweets okkoma e kama wela gaththu gamanma ganin. Kala payak wage idala Kanna epa sarin sare.

    Tea coffee bipan sugar nathuwa. Sugar Ganna pramanaya aduma karapan.

    Rice kana pramanaya adu karapan. Eka welakata eka handak ho eka hamarak kapan.

    Curd avocado almonds wage dewal Kanna badagini nam nithara.

    Poddak exercises karapan ithin.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nul

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    කතාව මෙහෙමයි..
    මගේ 113 බර.. උස 6'1
    අවුරුද්දකට කලින්..

    ඉතින් මම දවසට විනාඩි 60-80ක් අතර එක්කො සයික්ලින් කරා, නැත්නම් දාඩිය පෙරෙන්න ඇවිද්දා.. දිනපතා.. පිටි කෑම අඩුකරා.. ලොකු දේවල් කරන්න ඕනෙම නෑ.. දවසක එක පැයයි ඕන..

    දැන් බර 86යි.. BMI එකට 84ද කොහෙද.. තාම දවසට 6.5 - 8.2 KM ජොගින්ග්

    පොඩි අඩියක් ගහන එකනම් සතියකට පාරක් ඉතින් තාම වෙනවා..🤧
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    කතාව මෙහෙමයි..
    මගේ 113 බර.. උස 6'1
    අවුරුද්දකට කලින්..

    ඉතින් මම දවසට විනාඩි 60-80ක් අතර එක්කො සයික්ලින් කරා, නැත්නම් දාඩිය පෙරෙන්න ඇවිද්දා.. දිනපතා.. පිටි කෑම අඩුකරා.. ලොකු දේවල් කරන්න ඕනෙම නෑ.. දවසක එක පැයයි ඕන..

    දැන් බර 86යි.. BMI එකට 84ද කොහෙද.. තාම දවසට 6.5 - 8.2 KM ජොගින්ග්

    පොඩි අඩියක් ගහන එකනම් සතියකට පාරක් ඉතින් තාම වෙනවා..🤧
    :love:
    :love:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    Then start having the dinner around 5.30-6.00 PM
    This thing works.
    මමත් dinner එක ගන්නෙ මේ ටයිම් එකට
    කොච්චර නවත්තන්න හිතුවත් හවස් වෙනකොට ඉන්න බෑනෙ 😌
    අම්බො ඇබ්බැහි වෙලා නේද 😥
     
    • Sad
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අම්බො ඇබ්බැහි වෙලා නේද 😥
    ඔවුනෙ එහෙම සීන් එකක් තියෙනව තමා

    කතාව මෙහෙමයි..
    මගේ 113 බර.. උස 6'1
    අවුරුද්දකට කලින්..

    ඉතින් මම දවසට විනාඩි 60-80ක් අතර එක්කො සයික්ලින් කරා, නැත්නම් දාඩිය පෙරෙන්න ඇවිද්දා.. දිනපතා.. පිටි කෑම අඩුකරා.. ලොකු දේවල් කරන්න ඕනෙම නෑ.. දවසක එක පැයයි ඕන..

    දැන් බර 86යි.. BMI එකට 84ද කොහෙද.. තාම දවසට 6.5 - 8.2 KM ජොගින්ග්

    පොඩි අඩියක් ගහන එකනම් සතියකට පාරක් ඉතින් තාම වෙනවා..🤧
    ලෙඩාවගේ වෙලාද මචං ඇග බැස්සෙ නැත්නම් ෆිට් එකට ඉන්නවද?
    ------ Post added on Nov 23, 2024 at 1:50 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    ලෙඩාවගේ වෙලාද මචං ඇග බැස්සෙ නැත්නම් ෆිට් එකට ඉන්නවද?
    113 ඉන්නකොට ඉතින් ලෙඩා තමයි.. දැන් ඉතින් ආතල් එකේ ඉන්නව..

    1. දවසට එක පැයක් දාඩිය දාගෙන වියායාම් කරපන්..
    2. පිටි කෑම අඩු කරපන්.. බිස්කට් එහෙම කටේ තියන්න එපා..

    බලන් ඉන්නකොට අඩුවෙන්නෙ බර..
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    113 ඉන්නකොට ඉතින් ලෙඩා තමයි.. දැන් ඉතින් ආතල් එකේ ඉන්නව..

    1. දවසට එක පැයක් දාඩිය දාගෙන වියායාම් කරපන්..
    2. පිටි කෑම අඩු කරපන්.. බිස්කට් එහෙම කටේ තියන්න එපා..

    බලන් ඉන්නකොට අඩුවෙන්නෙ බර..
    Thanks මචං. ෆාස්ටින් වගේ මොනාහරි කරාද නැත්නම් වේල් 3ම කෑවද??
     
    • Dislike
    Reactions: YelaWolf

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    කනව කියලත් එහෙමට කන්නෙ නෑ බං. පොඩ්ඩයි කන්නෙ. හැබැයි මගේ පිලිවෙලක් නැති කෑම රටාව. නින්ද අඩුකමවගේ ඒව හින්ද මැටබොලිසය්ද මොකක්ද ලබ්බ ෆක් වෙලා වගේ.

    කොහොමද බොස් ඔයා බර බස්සන්නෙ. කොච්චර ට්‍රයිකරත් නෝ රිසාල්ට්නෙ . මම බැලුවෙ one meal per day වගේ එකක් වත් කරන්නම් කියල.
    ------ Post added on Nov 22, 2024 at 8:30 PM
    Cut down binge eating, and if you can, remove the dinner completely, don't eat heavy meals after 12, and don't eat anything after 6 PM, just like Buddhists do. I've been following this method for a while.
     
    • Love
    Reactions: nul

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    හරිම සන්තෝසයි වල් අලියෙක්වගේ තඩිවෙලා. කියාගෙන පලයල්ලකො බර බස්සගන්න හොඳ ක්‍රමයක්. මගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ජිම් එකකට යනව කියන එකත් එකදිගට කරන්න පුළුවන් දෙයක් නෙවේ.

    View attachment 242184
    කෑම වලින් 50% වේල් තුනෙන් මාසයක් අයින් කරන්න සරලයි

    පැනිරස අයින් කරන්න චොකලට් සීනී භාවිතය ඒ වෙනුවට පලතුරු ආදේශ කරන්න. පුලුවන් නම් වේල් තුන පලතුරු විතරක් කන්න .

    මෙටබොලිසම් තියාගන්න තෙල් නැති මස් කන්න බිත්තර කන්න . ප්‍රෝටින් වැඩි කරන්න ෆයිබර් වැඩි කරන්න කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න . බඩගින්න දැනෙයි එකට බඩ අන්දන්න පලතුරු කන්න
     
    • Love
    Reactions: nul

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    Thanks මචං. ෆාස්ටින් වගේ මොනාහරි කරාද නැත්නම් වේල් 3ම කෑවද??
    දෙකයි.. උදේට කනවා හොදට.. කඩල, කවුපි නම් තව හොදයි.. දවල් බත් පොඩ්ඩයි.. එච්චරයි දවසටම..
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    දෙකයි.. උදේට කනවා හොදට.. කඩල, කවුපි නම් තව හොදයි.. දවල් බත් පොඩ්ඩයි.. එච්චරයි දවසටම..
    රෑට නොකා නින්ද යයිද දන්නෑ 😂😂. බලමු ට්‍රයි එකක් දීල.
    Cut down binge eating, and if you can, remove the dinner completely, don't eat heavy meals after 12, and don't eat anything after 6 PM, just like Buddhists do. I've been following this method for a while.
    රිසල්ට් කොහොමද මචං
     
    • Dislike
    Reactions: YelaWolf