..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම දන්නා කීප දෙනෙකුටම කිව්වා.. ප්‍රථිපල තියෙනවලු.. එක්කෙනෙක් දැන් අවුරුදු 5ක් තිස්සේ gym යනවා.. දන්නා හැම දේම කරලා තියෙනවා.. යෝග, රුම්බා.. dietitians ලම බර ගානක් channel කරලා තියෙනවා.. එකෙකුට ලඟදී 13,000 ක් advance ගෙවල.. :yes::yes::shocked: කිසිම ප්‍රගතියක් තිබිල නෑ.. මම මේ seen එක කිව්වා.. බරනම් අඩු උනේ කිලෝ 4යි කිව්වා.. ඉන (හරියටම කිව්වොත් බඩ) අගල් 2 කින් අඩුවෙලාලු.. මාරම satis..

    අහ් එහෙමද නියමයි නෙහ් :) අපරාදේ සල්ලි :( එක දිගට weeks ගොඩක් කරන්න එපා කියන්න :) satis නම් සන්තෝසයි :)
     

    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    macahn mehem deyak kiwuwa man oka gana gym eken ahuwama.oka godaaaki mahatha ayata nam shape kiawuwa.ahema naththam karanna epa kiawuwa.hisaradaya,hame awul wage side efects enna puluwanlu.any way thanks

    Machang mama 4 weni dawasa iwarai....1st & 2nd dys wala oluwa kakiyana eka tibuna...3rd day nagitinakota hisaradaya nahe..still good..dan harima pahasuwak dannenawa...panirasa walata tibuna asawath dan adui.....lets see....
    :)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    onna ape akka karnnay hadanne ada idala :) mala magulay meka mamay hoyala dunne mukuth wena ekak na ne :dull:

    Mukuth wenne ne ban..Chuttak bara weda nokara inna kiyapan :yes:
    Mamath kellekta dunna :P
    Eki kara :yes:
    Eth 8kg nam adu une ne :no:
    But 5k adu una :yes:
    Wade yamthaak durata saarthakai :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    onna ape akka karnnay hadanne ada idala :) mala magulay meka mamay hoyala dunne mukuth wena ekak na ne :dull:

    :lol: බය වෙන්න එපා මචන් එහෙම මුකුත් scene එකක් වෙන්නේ නෑ :yes: හරියට කරොත් බර නම් අඩු වෙයි :cool:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    okata kiyanne General motor diet plan kiyala..

    oke original eke thiyenne chicken newe, BEEF !!
    beef daala thiyenne hethuwak ethuwa.. chicken walin bara adu wenne nehe...
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    okata kiyanne General motor diet plan kiyala..

    oke original eke thiyenne chicken newe, BEEF !!
    beef daala thiyenne hethuwak ethuwa.. chicken walin bara adu wenne nehe...

    ඔව් ඒක හින්ද තමයි මචන් thread එකට GM Diet කියල දාල තියෙන්නේ, ඒ වෙද්දී ඇගට protein දෙන්නයි meat ජාතියක් ගන්න කියන්නේ :yes: , ඔයා කියන්නේ Beef කෑවම බර අඩු වෙනවා කියලද :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් ඒක හින්ද තමයි මචන් thread එකට GM Diet කියල දාල තියෙන්නේ, ඒ වෙද්දී ඇගට protein දෙන්නයි meat ජාතියක් ගන්න කියන්නේ :yes: , ඔයා කියන්නේ Beef කෑවම බර අඩු වෙනවා කියලද :lol:

    lankawe broiler gena mama kiwwe... broiler kiyanne hormones gahala hadana saththu ne... beef wala ehema scene ekak nehe (api beef kanne nethi eka wenama kathawak)

    Protein ona nam dabala mitiyak kewath protein egata enawane ;)