..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මචං දවස් 7 න් පස්සේ මොකද වෙන්නේ?පුරුදු විදියට කෑම කෑවොත් ආපහු බර වැඩි වෙයිද?
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Ado meke keedenek meka test karala post karanawa kiyala, dala thiyenawada....dennek thundenek daala thiyenne...hikssss anyway try karala balanna hithenawa....mokada aulak wena deewal nane....
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Ado meke keedenek meka test karala post karanawa kiyala, dala thiyenawada....dennek thundenek daala thiyenne...hikssss anyway try karala balanna hithenawa....mokada aulak wena deewal nane....

    මෙන්න රිසල්ට් එක :cool:

    මුලින් බර - 67Kg
    දින 5කට පසු බර - 65Kg (5 වෙනි දවසේ වෙනත් කාරණාවක් නිසා වැඩේ අත් හැර දැමීමට සිදුවිය.:oo:)

    මගේ අවශ්‍යතාවය වුනේ බර කෙසේ වෙතත් බඩ ටිකක් අඩු කරගන්න එක. ඒක සැහෙන දුරට සාර්ථකයි :yes:.
    exercise වලින්ම බඩ අඩු කරනවට වඩා ඉක්මනින් මේකෙන් යම් තරමකට බඩ අඩුකරගන්න පුළුවන්. හැබැයි ඇග ටිකක් weak වෙනවා.:dull:

    මට වඩා බර අයට නම් අනිවා 5 - 10 kg බර අඩුවෙයි.

    :)
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මචන් මේකේ විදිහට day 2 එකේ අපිට එළවළු විතරයිනේ කන්න පුලුවන්. අපිට ඒ දවසේ බඩගින්නක් ආවොත් ඕනම වෙලාවක එළවළු කන්න පුලුවන්නේ?

    හෙට සදුදා හින්දා, හෙට පටන් ගන්නවා පුලුවන් උනොත්

    බොහොම ස්තුතියි එහෙනම්! :)
     

    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    මේක සිරා වැඩක් :yes: ඔන්න බර වැඩි කට්ටියට හොදයි 1 week වලින් 8 kg to 10 kg බර අඩු වෙනවා :yes: , මේක Diet plan එකක් Gm Diet කියල කියන්නේ එහෙම කියන්නේ මේක මුලින්ම කරන්න ගත්තේ General Motors එකේ වැඩ කරන එම්ප්ලෝයීස් ල ඒකයි GM Diet කියන්නේ, මේක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි 1 WEEK food plan එකක් කරන්න තියෙන්නේ, ඔන්න මෙහෙමයි මේක කරන්න ඕනේ.

    Day 1
    පලවෙනි දවසේ කරන්න තියෙන්නේ banana නැතුව fruits විතරක් කන ඒක, තමන්ට කැමති ප්‍රමාණයක් , වෙන කිසිම කෑම ජාතියක් කන්න බෑ, watermelon විතරක්ම කනවා නම් තවත් හොදයිලු :yes:

    2q2g7eq.jpg



    Day 2

    දෙවෙනි දවසේ කරන්න තියෙන්නේ තනිකර එලවලුම විතරක් කන ඒක තමන්ට කැමති ප්‍රමාණයක්, වෙන කෑම නැතුව, baked potatoes එහෙම හොදයිලු :yes:

    2ut3yir.jpg


    Day 3

    තුන්වෙනි දවසේ කෑමට mixture of fruits and vegetables ගන්න පුළුවන් තමන්ට කැමති තරමක් හැබැයි banana and potatoes නැතුව :yes: මේ වෙද්දී අනිවා 2 kg විතර අඩු වෙනවා බර :yes:

    2rrunh3.jpg


    Day 4

    හතරවෙනි දවසේ තනිකර banana and milk විතරයි :yes: තමන්ට පුළුවන් තරම් , කලින් දවස් වලදී අගට ලැබුනේ නැති potassium and sodium මේ කෙසෙල් වලින් හම්බෙනවා.

    vgufbo.jpg


    Day 5

    පස්වෙනි දවසේ තනිකර chicken and tomatoes විතරයි මේකෙන් cleanse your system of the uric acid, chicken is for iron and proteins tomatoes are for digestion and fiber, තව හොදට වතුර බොන්න ඕනෙලු.

    t02q35.jpg


    Day 6

    හයවෙනි දවසේ වෙනද කනවා වගේ හොදට කෑමක් තියෙන්නේ ඕන දෙයක්

    Day 7

    අන්තිම දවසේ fruit juice එහෙම වැඩිපුර බීලා ඕන දෙයක් කන්නයි තියෙන්නේ :yes:
    b4f57b.jpg

    මේ වෙද්දී අනිවා 8 kg to 10 kg බර අඩු වෙලා ඇති මේක අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි :yes: මේක සිරාවටම වැඩ කරනවා හිතාගන්න බෑ කොහොමද මෙහෙම බර අඩු වෙන්නේ කියල, කිසිම side effects නෑ මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරලා උන්ගේ බර අඩු උනා 8 kg to 10 kg 1 week වලින්, ඇග බර වැඩියි කියා කියා ඉන්න කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න සිරාවටම වැඩ කරනවා, 1 week වලින් පස්සේ අඩු උන බර post කරන්න ;):cool:

    Bump එකක්වත් දාගෙන යන්න :yes:

    පසුව ලියමි: මේක කරන week එකේ exercise එහෙම කරන්නේ නැති තරමට හොදයිලු මොකද ඇග ටිකක් weak වෙන නිසා :yes: diabetes එහෙම තියන අයට මේක කොච්චර දුරට හොදද නම් දන්නේ නැත :)



    Shappa Patta ne eth ban bada witharak wediya thiyena ekekta meka hondada
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    එහෙම දේවල් කල ඉන්න එක හොදද නරකද දන්නේ නැහැ සහෝ.
    කරන දෙයක් පරිස්සමින් කොල්ලා.
    any way good post. rep+