බර වැඩි කර ගන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    gym ekakata gyada. gym eke master moko kiuwe ?

    ජිම් එකක එකෙක් කිව්වේ.සප්ලිමන්ට් නැතුව කෙට්ටු උන්ව මහත් කරන්න බෑ කියලා.ඒ හින්දා ගියේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Healthifyme කියල ඇප් එකක් තියෙනවා ප්ලේස්ටෝ එකේ.

    උඹ හෙට උදේ ඉඳන් රෑ වෙනකං වේල් තුනයි ඊට අමතරව කන දේවලුයි ඒකෙ රෙකෝඩ් කරල කැලරි ඉන්ටේක් එක කීයද කියල බලල කියහන්කො :yes:
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    haha mamath oya bottuwema thamai :P
    uba waasanaawanthai kiyala hithaaganin athata ahuwena oona jaraawak hithanne balanne nathuwa kanna puluwa neh :D

    ඒ උනාට කිසිම හැඩක් නෑ බන්.ඇට සැකිල්ල වගේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Healthifyme කියල ඇප් එකක් තියෙනවා ප්ලේස්ටෝ එකේ.

    උඹ හෙට උදේ ඉඳන් රෑ වෙනකං වේල් තුනයි ඊට අමතරව කන දේවලුයි ඒකෙ රෙකෝඩ් කරල කැලරි ඉන්ටේක් එක කීයද කියල බලල කියහන්කො :yes:

    මන් ෆිට්නස් පැල් එක යුස් කරා බන්.හරි ගියේ නෑ,උන් කියන ගණන් කන්න බෑ බන්.මහත එකෙක්වත් එච්චර කන්නේ නෑ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඒ උනාට කිසිම හැඩක් නෑ බන්.ඇට සැකිල්ල වගේ

    uba mulinma doc kenek hambuwela balapan. samahara ewun supplement gaththath kisi wenasak na. kohoma wunath mahath wenna nam kala hari supplement aran hari calorie intake eka wadi karannama wenawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මචන් මගේ බර 43 යි.මගේ බර ඔතනින් එහාට මොනවා කරත් වැඩි වෙන්නේ නෑ බන්.උබලා දන්නවනම් වේ ප්‍රෝටීන්,ස්ටිරොයිඩ් නැතුව බර වැඩි කර ගන්න ක්‍රමයක් කියපන්කෝ?

    Mn tho wage degunayak barai. :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    උන් කියන ගණන් කන්න බෑ බන්.මහත එකෙක්වත් එච්චර කන්නේ නෑ.

    කන්නෙ නැතුව කොහොමද ඉතිං මහත් වෙන්නේ :lol: මම මහත කාලේ 2500+ Calories දවසට :baffled:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    uba mulinma doc kenek hambuwela balapan. samahara ewun supplement gaththath kisi wenasak na. kohoma wunath mahath wenna nam kala hari supplement aran hari calorie intake eka wadi karannama wenawa

    ඩොකාට කියද්දී කියන්නේ ඕවා හරියයි පස්සේ කියලා