gym ekakata gyada. gym eke master moko kiuwe ?
haha mamath oya bottuwema thamai
uba waasanaawanthai kiyala hithaaganin athata ahuwena oona jaraawak hithanne balanne nathuwa kanna puluwa neh![]()
Healthifyme කියල ඇප් එකක් තියෙනවා ප්ලේස්ටෝ එකේ.
උඹ හෙට උදේ ඉඳන් රෑ වෙනකං වේල් තුනයි ඊට අමතරව කන දේවලුයි ඒකෙ රෙකෝඩ් කරල කැලරි ඉන්ටේක් එක කීයද කියල බලල කියහන්කො![]()
ඒ උනාට කිසිම හැඩක් නෑ බන්.ඇට සැකිල්ල වගේ
මචන් මගේ බර 43 යි.මගේ බර ඔතනින් එහාට මොනවා කරත් වැඩි වෙන්නේ නෑ බන්.උබලා දන්නවනම් වේ ප්‍රෝටීන්,ස්ටිරොයිඩ් නැතුව බර වැඩි කර ගන්න ක්‍රමයක් කියපන්කෝ?

මොකද්ද ඉතින් අවුල..

menna me link ekan ghn balapan uge videos wala thibba https://www.youtube.com/channel/UCoX2PY-eFWuu7tqf6uDlAYg/videos

උන් කියන ගණන් කන්න බෑ බන්.මහත එකෙක්වත් එච්චර කන්නේ නෑ.
මම මහත කාලේ 2500+ Calories දවසට 
Umba job ekak karanwada? Eka thena wadi wela inna ekakda? Nethnam filed eke ekakda?
uba mulinma doc kenek hambuwela balapan. samahara ewun supplement gaththath kisi wenasak na. kohoma wunath mahath wenna nam kala hari supplement aran hari calorie intake eka wadi karannama wenawa