10 ක් එච්චරම වැඩි නෑනේ බන්Weight eka 10Kg wadi bn.. me tike gym gihin yanthm 400g adu wela thibbe ..![]()
biththara ekathu kara ganna aharayata. daily puluwan nam hodai
push ups & pull ups karanna

පොඩ්ඩක්වත් බර වැඩි උනේ නෑ බන්කන්නෙ නැතුව කොහොමද ඉතිං මහත් වෙන්නේමම මහත කාලේ 2500+ Calories දවසට
![]()
10 ක් එච්චරම වැඩි නෑනේ බන්
ehenam oya athi banonama nam rata idi kaapan kiri ekak ekka raata..
![]()

මගේ ත් 5.6 බර 53 උසේ හැටියටනම් ඇගේ සයිස් මදි
රට ඉදි කිරි වලට දාලා කවලම් කරලද කන්න ඕනේ ඇට අයින් කරලා රට ඉදි කියක් වගේද මචන් කිරි කිව්වේ ෆේෂ් මිල්ක් ද ?
කන්නෙ නැතුව කොහොමද ඉතිං මහත් වෙන්නේමම මහත කාලේ 2500+ Calories දවසට
![]()
අපෝ බන් 24 නම් හොදටම මදි . උබ උස කෙට්ටුද ?
mehmai mcn.. usata hari yanna bara thiyenna one Body Mass Index (BMI) 18 to 24 athra mcn .. 25n eha overweight
මචන් මගේ බර 43 යි.මගේ බර ඔතනින් එහාට මොනවා කරත් වැඩි වෙන්නේ නෑ බන්.උබලා දන්නවනම් වේ ප්‍රෝටීන්,ස්ටිරොයිඩ් නැතුව බර වැඩි කර ගන්න ක්‍රමයක් කියපන්කෝ?
5i 9i bn

coach kenekta kiyala hoda meal plan ekak hadaganna,e gamanma gym ekakatath badenna.whey protein ekak use karath steroids num agata lan karannawath epa.hodata exerscise karala kala aduma paya 7 k wath nidaganna.masa 6 k witara karagena yanakota niknma bara wadi weyi.![]()

උඹට 26 පැන්නම කොහොමත් මහත් වෙනවා. වගකීමෙන් කියන්නේ. මොකද එතකොට ශරීරයේ වැඩීම නතර වෙනවා.මම දන්න එවුන් ඉන්නවා උඹේ බර තිබ්බේ, දැන් ගානට ඉන්නවා. ඕනවට වඩා මහත් වෙන්න එපා. ලෙඩ එනවා. බත් පාන් කාපන්. ඇඟ එනවා . හැබැයි නිරෝගී කම අඩුවෙනවා. ප්‍රෝටීන් නම් ගහන්න එපා උඹ හරියට ජිම් යන්නේ නැත්තම්. මම දන්න එකෙක් ඌරූ පෙත්ත ගැහුවා. උ බලන් ඉද්දි මහත් උනා. හැබැයි තියෙන ලෙඩ ටිකත් ඔක්කොම ආවා . අපරාදේ.
උඹට මතක ඇති අර පිංපොං කියලා එකෙක් හිටියේ . අන්න ඌත් ගහලා. ඕවගේ පට්ට අතුරු අබාධ තියෙනවා.

එතකොට ඒ වයස් ගානෙන් මහත් වෙයිද බන්![]()