බර වැඩි කර ගන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව... :yes::yes::yes: 100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක් :cool::cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව... :yes::yes::yes: 100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක් :cool::cool::cool:

    dawasata 1k da? :nerd:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    yako hodata kaala athal eke hitapan....30 withara wunama ubata nikanma bara wadiwenawa....ethakota ganata manage karapan
     
    • Like
    Reactions: ST.PIERRE

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොන් කුකුලොහ්... කොච්චර කැවත් මහත් වෙන්නේ නැහැ ඒ කියන්නේ පට්ට... උබේ කෝට එක තවම තියෙනවා... බඩ එන්නේ නැනේ... හොදට කාපන්... අතේ වියදම අඩු කරාන්... හොදට වැඩ කරලා සැපේ හිටාන් මහත් උන කියන්නේ ලෙඩ ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව... :yes::yes::yes: 100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක් :cool::cool::cool:

    ඔහොම කෑවොත් නම් අනිවා මහත් වෙනව බන්.. සමපෝශ 200g packet එකක් කියන්නෙ calorie 800 ක් විතර බන්.. ලංකාවෙ දැනට ලාබෙටම ගන්න පුලුවන් වැඩිම calories % එකක් තියන product වලින් එකක් සමපෝශ.. :nerd:
     
    • Like
    Reactions: ST.PIERRE

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කෑවොත් නම් අනිවා මහත් වෙනව බන්.. සමපෝශ 200g packet එකක් කියන්නෙ calorie 800 ක් විතර බන්.. ලංකාවෙ දැනට ලාබෙටම ගන්න පුලුවන් වැඩිම calories % එකක් තියන product වලින් එකක් සමපෝශ.. :nerd:

    :yes::yes: අනික ලාබෙට ගන්ඩ පුලුවන් total fat % වැඩිම කෑම තමයි ඇස්ටා... ඔය දෙක එකතු උනාම ලොල් තමයි..:)
     
    • Like
    Reactions: ST.PIERRE

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව... :yes::yes::yes: 100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක් :cool::cool::cool:

    සමපෝෂ වලට ඇස්ට්‍රා දාල කන්න පුලුවන්ද?:oo:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම නං බර වැඩි කරගත්තේ කිරි සහිත ආහාර වැඩි පුර අනුභව කරලා, මාසෙට මේ වගේ කන්න අයිස්ක්‍රීම් ෆුට් ඇන් නට් ලීටර් 4 දවස් 4න් කෑවා තනියම. හැම සතියකම එක පාරක් මුදවපු මී කිරි ලීටර් 2 කෑවා , තව සතියට එක පාරක් ෆයිඩ් රයිස් එකක් කෑවා. ටික ටික බඩ ආවා මහත් වුනා දැන් බඩ අඩුකරගන්න ජිම් යනවා. ඔය රසායනික දුව්‍ය දාපු බර වැඩා වෙන්න කියල තියෙන පිටි එහෙම නම් බොන්න එපා මචං, පස්සේ එවයෙන් අතුරු ප්‍රතිපල එනවා.
    අයිස් ක්‍රීම් වල සිනි ගොඩක් තියනවනේ බන්
    ranja th issara kettuwata hitiye passe u USA gihin monawahari treatment ekak aran mahath une.
    :D
    මගෙත් බර මදි බං..කොච්චර කෑවත් කෝටු කිතයියා වගේ... :(
    :yes:
    අනිවා මචන් . මම වගකීමෙන් කියන්නේ. මහත් උනාම කෙට්ටු වෙන්න පට්ට අමාරුයි. අනික් එක මහත් උනාම ලෙඩ එන්න බලනවා . මොකද දැන් අපිට කන්න තියෙන්නේ විස දාපු කෑමනේ.ඇඟේ විසත් වැඩි වෙනවා.
    පොඩ්ඩක් විතර වැඩි කරා ගන්න ඕනේ බන්.වැඩේ කියන්නේ කිලෝ එකක්වත් වැඩි වෙන්නෙ නෑනේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව... :yes::yes::yes: 100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක් :cool::cool::cool:
    ඇස්ට්‍රා කෑවම මහත් වෙනවද බන්?තෙල් උනාට එහෙම ලේසියෙන් ඇගට උර ගන්නේ නෑනේ
    :yes:
    yako hodata kaala athal eke hitapan....30 withara wunama ubata nikanma bara wadiwenawa....ethakota ganata manage karapan

    ගොන් කුකුලොහ්... කොච්චර කැවත් මහත් වෙන්නේ නැහැ ඒ කියන්නේ පට්ට... උබේ කෝට එක තවම තියෙනවා... බඩ එන්නේ නැනේ... හොදට කාපන්... අතේ වියදම අඩු කරාන්... හොදට වැඩ කරලා සැපේ හිටාන් මහත් උන කියන්නේ ලෙඩ ...

    ඒ උනාට බන් කිසි පෙනුමක් නෑනේ.කෝටු ගොඩ වගේ.අඩුම කෙල්ලෙක්වත් බලන්නේ නෑ බන්.කෙල්ලොවත් කැමති වෙයිද බන්ල්ලෝ මෙහෙම කොටු ගොඩ වගේ ඉද්දි.තාමනම් ඒවාට හදිස්සියක් නෑ.ඒත් බන් මහත් උනෙම නැත්තන් ඉවරනේ.ඒ සීන් එකට මහත් වෙන්න හදනවා නෙමෙයි .ඒත් බන් ඔය මොන දේටත් ඇග බලපානවනේ.
     
    • Like
    Reactions: erozan

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔහොම කෑවොත් නම් අනිවා මහත් වෙනව බන්.. සමපෝශ 200g packet එකක් කියන්නෙ calorie 800 ක් විතර බන්.. ලංකාවෙ දැනට ලාබෙටම ගන්න පුලුවන් වැඩිම calories % එකක් තියන product වලින් එකක් සමපෝශ.. :nerd:
    :D
     
    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    උඹට 26 පැන්නම කොහොමත් මහත් වෙනවා. වගකීමෙන් කියන්නේ. මොකද එතකොට ශරීරයේ වැඩීම නතර වෙනවා.මම දන්න එවුන් ඉන්නවා උඹේ බර තිබ්බේ, දැන් ගානට ඉන්නවා. ඕනවට වඩා මහත් වෙන්න එපා. ලෙඩ එනවා. බත් පාන් කාපන්. ඇඟ එනවා . හැබැයි නිරෝගී කම අඩුවෙනවා. ප්‍රෝටීන් නම් ගහන්න එපා උඹ හරියට ජිම් යන්නේ නැත්තම්. මම දන්න එකෙක් ඌරූ පෙත්ත ගැහුවා. උ බලන් ඉද්දි මහත් උනා. හැබැයි තියෙන ලෙඩ ටිකත් ඔක්කොම ආවා . අපරාදේ.
    උඹට මතක ඇති අර පිංපොං කියලා එකෙක් හිටියේ . අන්න ඌත් ගහලා. ඕවගේ පට්ට අතුරු අබාධ තියෙනවා.

    uru pethi wenayi whey protein wenayi.whey ekak use karanna gym yannama one naha habai uru pethi nam:no:
    nathi leda hadaganna puluwan ayi ithin steroid gahuwa wage thamai.
     
    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    මගෙත් බර මදි බං..කොච්චර කෑවත් කෝටු කිතයියා වගේ... :(

    mahath wenna num karanna tiyenne eka deyayi sahodaraya,athata ahu wena hama dema kanna,dawasata hoda bath pigan 2 3 k kelala arinna,kos,polos,del eki meki hama deyakma kanna,e kala gemba polowe ghuwa wage nidi maranne nathiawa paya 8 10 k nidaganna.masa 3 k witara yaddi supiriyata mahath wenawa:D:D
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    steroids hoda na kivvata ranja hodata innawane ban thama dan uta 50 withara athi.

    මේකයි මචන් මම දන්න ජිම් සීන් එකේ දරුණුවට ඉන්න එවුන් ඕවා ගහනවා. පොඩි ප්‍රමාණයෙන් ගත්තට අවුලක් නැහැලු. වැඩේ තියෙන්නේ සමහර එවුන්ට ඕක පිස්සුවක් වෙනවා.