ranja th issara kettuwata hitiye passe u USA gihin monawahari treatment ekak aran mahath une.
උ steroid ගහලා බන්
ranja th issara kettuwata hitiye passe u USA gihin monawahari treatment ekak aran mahath une.
උ steroid ගහලා බන්
කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව...100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක්
![]()

dawasata 1k da?![]()

දවස් 7ක් කාල බර චෙක් කරල බලන්ඩ පුලුවන්..කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව...100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක්
![]()

ඔහොම කෑවොත් නම් අනිවා මහත් වෙනව බන්.. සමපෝශ 200g packet එකක් කියන්නෙ calorie 800 ක් විතර බන්.. ලංකාවෙ දැනට ලාබෙටම ගන්න පුලුවන් වැඩිම calories % එකක් තියන product වලින් එකක් සමපෝශ..![]()

අනික ලාබෙට ගන්ඩ පුලුවන් total fat % වැඩිම කෑම තමයි ඇස්ටා... ඔය දෙක එකතු උනාම ලොල් තමයි..
කන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව...100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක්
![]()

අයිස් ක්‍රීම් වල සිනි ගොඩක් තියනවනේ බන්මම නං බර වැඩි කරගත්තේ කිරි සහිත ආහාර වැඩි පුර අනුභව කරලා, මාසෙට මේ වගේ කන්න අයිස්ක්‍රීම් ෆුට් ඇන් නට් ලීටර් 4 දවස් 4න් කෑවා තනියම. හැම සතියකම එක පාරක් මුදවපු මී කිරි ලීටර් 2 කෑවා , තව සතියට එක පාරක් ෆයිඩ් රයිස් එකක් කෑවා. ටික ටික බඩ ආවා මහත් වුනා දැන් බඩ අඩුකරගන්න ජිම් යනවා. ඔය රසායනික දුව්‍ය දාපු බර වැඩා වෙන්න කියල තියෙන පිටි එහෙම නම් බොන්න එපා මචං, පස්සේ එවයෙන් අතුරු ප්‍රතිපල එනවා.
ranja th issara kettuwata hitiye passe u USA gihin monawahari treatment ekak aran mahath une.

මගෙත් බර මදි බං..කොච්චර කෑවත් කෝටු කිතයියා වගේ...![]()

පොඩ්ඩක් විතර වැඩි කරා ගන්න ඕනේ බන්.වැඩේ කියන්නේ කිලෝ එකක්වත් වැඩි වෙන්නෙ නෑනේඅනිවා මචන් . මම වගකීමෙන් කියන්නේ. මහත් උනාම කෙට්ටු වෙන්න පට්ට අමාරුයි. අනික් එක මහත් උනාම ලෙඩ එන්න බලනවා . මොකද දැන් අපිට කන්න තියෙන්නේ විස දාපු කෑමනේ.ඇඟේ විසත් වැඩි වෙනවා.
ඇස්ට්‍රා කෑවම මහත් වෙනවද බන්?තෙල් උනාට එහෙම ලේසියෙන් ඇගට උර ගන්නේ නෑනේකන ආහාර වේල් 3ට අමතරව සමපෝශ 200g පැකට් එකයි ඇස්ටා 50g දාල කාපන් සතියෙන් 1-2 kg වැඩි වෙනව...100 % ක් වැඩ කරනව ඕක මගේ සොයා ගැනීමක්
![]()
me too

yako hodata kaala athal eke hitapan....30 withara wunama ubata nikanma bara wadiwenawa....ethakota ganata manage karapan
ගොන් කුකුලොහ්... කොච්චර කැවත් මහත් වෙන්නේ නැහැ ඒ කියන්නේ පට්ට... උබේ කෝට එක තවම තියෙනවා... බඩ එන්නේ නැනේ... හොදට කාපන්... අතේ වියදම අඩු කරාන්... හොදට වැඩ කරලා සැපේ හිටාන් මහත් උන කියන්නේ ලෙඩ ...
ඔහොම කෑවොත් නම් අනිවා මහත් වෙනව බන්.. සමපෝශ 200g packet එකක් කියන්නෙ calorie 800 ක් විතර බන්.. ලංකාවෙ දැනට ලාබෙටම ගන්න පුලුවන් වැඩිම calories % එකක් තියන product වලින් එකක් සමපෝශ..![]()

උඹට 26 පැන්නම කොහොමත් මහත් වෙනවා. වගකීමෙන් කියන්නේ. මොකද එතකොට ශරීරයේ වැඩීම නතර වෙනවා.මම දන්න එවුන් ඉන්නවා උඹේ බර තිබ්බේ, දැන් ගානට ඉන්නවා. ඕනවට වඩා මහත් වෙන්න එපා. ලෙඩ එනවා. බත් පාන් කාපන්. ඇඟ එනවා . හැබැයි නිරෝගී කම අඩුවෙනවා. ප්‍රෝටීන් නම් ගහන්න එපා උඹ හරියට ජිම් යන්නේ නැත්තම්. මම දන්න එකෙක් ඌරූ පෙත්ත ගැහුවා. උ බලන් ඉද්දි මහත් උනා. හැබැයි තියෙන ලෙඩ ටිකත් ඔක්කොම ආවා . අපරාදේ.
උඹට මතක ඇති අර පිංපොං කියලා එකෙක් හිටියේ . අන්න ඌත් ගහලා. ඕවගේ පට්ට අතුරු අබාධ තියෙනවා.

මගෙත් බර මදි බං..කොච්චර කෑවත් කෝටු කිතයියා වගේ...![]()

steroids hoda na kivvata ranja hodata innawane ban thama dan uta 50 withara athi.