බලංගොඩ පෑත්තේ ඉන්න යාලුවන්ගෙන් උදව්වක් ඕ

seppe

Member
Jan 22, 2013
24
2
0
බලංගොඩ පෑත්තේ ඉන්න යාලුවන්ගෙන් උදව්වක් ඕ

මචන්ලා මට බලංගොඩ ටවුන් එකේ කෙල්ලත් එක්ක යන්න් තෑනක් කියපල්ලකො ;)
දන්නවනම්. සිරා මචන්ලා ජෝක් නෙමේ. :yes: මම බලංගොඩ පෑත්ත දන්නේ නෑ :no:
මම එන්නේ කොළඹ ඉඳලා.. තෑන්ක්ස්..... :D
 
Last edited:

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    Balangoda film hall ekak nan thiyenawa dakala thiyenawa........mama inna dawasaka awoth nan ubawa ape campus eke watayak danna ekkagena yanna puluwan......
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    town eke tibba fillm hall dekama dan wahala...Town eke wadiya mukuth naha.yanawanam badulla paththata thama balanna dewal tiyenne?moko ban balangodama yanne? ube kella බලංගොඩ da??
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    waren campus eka paththata e paththe thama ithin balanna dewal thiyenne balangoda nam balanna deyak na ban
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    waren campus eka paththata e paththe thama ithin balanna dewal thiyenne balangoda nam balanna deyak na ban
    මෙන්න වගකිවයුත්තෝ ඇවිල්ල.......අපි නං ඉතින් හොර පාරවල් දන්නේ නෑ .......මේ අය්යගෙන් අහගන්න........:P:P:P